ලාංකීය දේශපාලනයේ පශ්චාත්-නිව්ටෝනියානු නිමේෂය
iMage: DW පසුගිය සතිය දේශපාලනික “යූ ටර්න්” සතියකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා පාලනාධිකාරයේ සාකච්ජා සිදුවෙමින් තිබේ. මුදල් අමාත්‍යවරයා IMF සහයෝගය ලබා ගන්නට ඉදිරිපත් කළ සැළසුම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත….