ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් ‘‘ගෝ හෝම්’’
iMage: Vikalpa මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට…
iMage: Vikalpa මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට…
iMage: VIKALPA ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජනතාව දහස් ගණනින් මේ වනවිට කොළඹ ගෝල්ෆේස් පිටියට පැමිණෙමින් තිබේ. ජනාධිපති ගොඨාබය රාජපක්ෂ සහ ආණ්ඩුවට විරුද්ධව විවිධ සඨන් පාට කියමින් ඔවුන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය පලකරයි. පහත…
iMage: Protest @colombo, Aprail 2022 #GoHomeGota/vikalpafile මේ වන විට ලංකාව තුළ ඇති සමාජ ආර්ථික සහ දේශපාලන අර්බුදය එහි උච්ච ස්ථානයකට ළඟා වී ඇත. ආහාර මිල ඉහළ යාමත් විදුලිය නැති වීමත් අනෙකුත් අපහසුකම්…
iMage: asia.nikkei.com/© Reuters එක් අන්තයකින් වැඩි විනයක්, පරිත්‍යාගයක් සහ එකමුතුකමක් සඳහා වූ ජනාධිපතිගේ ඉල්ලීම් හා අනෙක් අන්තයෙන් අවසන සියල්ල යහපත් වනු ඇතැයි යන අතිශය සර්වශුභවාදී දැක්මෙන් බැහැරව ආණ්ඩුවට අර්බුදය සම්බන්ධයෙන් හෝඩුවාවක්වත් නොමැති…
iMage:Mari D Silva/Twitter ශ්‍රී ලංකාවේ ජන අරගල දේශපාලනය පෙරට පැමිණ ඇත. මැතිවරණ දේශපාලනය දැන් ජන අරගලය පසුපස ගාටයි. 2029 වනතුරු සෙලවීමට බැරි යැයි බොහෝ පඬිවරුන් සිතූ රාජපක්ෂ පාලනය බිඳ වැටීම දැන් කාලය…
iMage: #LuciliAbekoon වසර ගණනාවකට පසු ලංකා භූමියේ සැලකිය යුතු’වෙනස්කමක්’ සිදුවෙමින් පවතී. එය නම්, පවතින ඕනෑම ආණ්ඩුවකට එරෙහිව විරෝධය දැක්වීම සිදුකරමින් සිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුලු අනිකුත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්ය. නමුත්, එම…
iMage:NDTV ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි. එකක් වුණේ, ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන්නයි. දෙවැන්න වුණේ, ඔහු නගර ශෝභනය සම්බන්ධයෙන් පෙළහර පාන ලද පුද්ගලයෙක් ය යන්නයි. තුන්වැන්න වුණේ,…
iMage: bastillepost ‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ…
iMage: DW පසුගිය සතිය දේශපාලනික “යූ ටර්න්” සතියකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා පාලනාධිකාරයේ සාකච්ජා සිදුවෙමින් තිබේ. මුදල් අමාත්‍යවරයා IMF සහයෝගය ලබා ගන්නට ඉදිරිපත් කළ සැළසුම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත….
iMage: AP “සියලුම මනුෂ්‍යයන් උපත ලබන්නේ නිදහස්ව හා ගෞරවයකින් යුතුව මෙන්ම අයිතිවාසිකම් වලින්ද සමානව” වුවත් යුරෝපීය ‘සුදුහම’ හා ‘ශිෂ්ටත්වය’ සාමාන්‍ය තත්වය අභිබවා යන වඩා නිදහස් හා උසස් බවක් ආරෝපණය කරගෙන සිටී. අපි…
iMage: theweek.in/ ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය…
iMage: lutheranworld පසුගිය සතියේ දිනක වයස හත හමාරක් වන මගේ මිනිබිරිය පාසැලේ සිට ගෙදර පැමිණ චිත්‍රයක් අඳිමින් එහි ‘යුද්ධයක් එපා’ යයි සටහනක් තැබිය. ඇය එය මට පෙන්වූයේ මගේ අදහස් විමසමිනි. මම ඇයව…
iMage: theleader අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ…
iMage: livescience දේශීය සහ අන්තර්ජාතික ගැටළු ගණනාවකින් මේ දිනවල ජනතාව වැඩි අපහසුතාවයට පත්ව තිබේ. රටේ අභ්‍යන්තර වශයෙන් ඇතිවී ඇති ඉන්ධන, ගෑස්, පොහොර, කිරිපිටි ආදී එකී මෙකී නොකී පෝලිම් වල ජනතාවට පොරකන්නට සිදුවී…
iMage by; ft අප ජීවත් වන්නේ සියලු ආකාරයෙන්ම සාධාරණ ලෝකයක නොවන බව මම දනිමි. මෙම ලෝකය බලවතුන්ගේ ආධිපත්‍යයන් තුළ අඩු වැඩි වශයෙන් හිර වී ඇති බව ද පැහැදිලිය. එමෙන්ම අප අද ජීවත්…
iMage:LightRocket via Getty Images රුසියාව මේ මොහොතේ යුක්රේනය ආක්‍රමණය කොට තිබේ. මෙය රුසියානු-යුක්රේන යුද්ධයක් වශයෙන් හැඳින්වීම නිවැරදි නැත. එය සහසුද්දෙන්ම මහ බලවතෙකු විසින් තවත් රටක් ආක්‍රමණය කරනු ලැබීමකි. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය…
රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය අයවැයෙන් යෝජනා කළේය. එහෙත් සේවාකාලය දීර්ඝ කිරීමටගත් එම තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් ඇති බව නොපෙනේ. බැලූ බැල්මට මෙම තීන්දුව…