Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, Media, Media Freedom, Politics and Governance

‘ජනවාරිය’ කළු වූ හැටි සහ ‘කළු ජනවාරිය’ ක් ඇයි?

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා…

Colombo, covid19, Democracy, Development, Economy, Politics and Governance

කොවිඩ් 19 සහ නිර්භීත නව ලොව

iMage: brunel.ac.uk 2020 අගෝස්තු මසදී අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් තමන් අත්පත් කර ගත් විප්ලවීය සාර්ථකත්වයක් ගැන නිවේදනය කළේය. ඒ Neuralink නමැති විද්‍යාත්මක පර්යේෂණ සමාගම නියෝජනය කරමිනි. එහි ප්‍රධානියා වන එලන් මස්ක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

අනූනවයෙන් වැළකුණු වින්නැහියක්

iMage;WP මගේ මිතුරෙක් විද්‍යුත් පණිවිඩ ක‍්‍රමයට පුංචි කතාවක් එවා තිබුණි. ඒ මෙසේ ය: උදේ පාන්දර බස් ඩිපෝවෙන් රාජකාරි ආරම්භ කළ එක් රියැදුරෙක් සුක්කානමට තුන් පාරක් පැදකුනු කොට සුපුරුදු මාර්ගයේ බසය ධාවනය කිරීමට…

Abduction, Colombo, Democracy, Disappearances, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life quips, Media Freedom, Militarization, Politics and Governance

ප්‍රගීත් අතුරුදහන් කර වසර 11යි [ සන්ධ්‍යාගේ මතකය! ] ‘සත්‍ය’ සහ ‘යුක්තිය’ වෙනුවෙන් LAST WORDS

ඔබගේ ආදරණීයයෙක් මිය ගිය හොත් ඔබ ඔහුට/ ඇයට අවසන් ගෞරව දක්වා සමු ගනීවි. නමුත් ඔබගේ ආදරණීයයෙක් ජීවතුන් අතර සිටිනවාද? නැද්ද? යන්න ඔබ නොදන්නවා නම් ඔබට දැනෙන හැඟීම කුමක්ද? සිය ආදරණීයයන් බලහත්කාරි අතුරුදහන්…

Colombo, covid19, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media Freedom, Militarization, Politics and Governance

20න් පස්සේ කොමිෂන් සභා දේශපාලනීකරණය සහ යුදකරණය

iMage: PMD ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සාර්ථකත්වය සදහා අත්‍යවශ්‍යම අංගයක් වනුයේ තුළන සහ සංවරණයන්ය. ඉන් කියැවෙන්නේ ආණ්ඩුකරණය විවිධ සංවරණයන් මගින් තුලනය විය යුතු බවයි. ඒ සදහා 17වන සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media, Media Freedom, Militarization, Politics and Governance

කළු ජනේරුවක් හා අහසක් අහිමි මිනිසෙක්

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඉල්ලා වීථි බසිමින් විශාල ක්‍රියාකාරීත්වයක නිරත වූ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට සිදු වූයේ, පාලකයින්ගේ මර්දනය හමුවේ, සිය ආරක්ෂාව පතා සිය රටින් පිටුවහල් වීමටය. එම බොහෝ දෙනා අතරින් කිහිප දෙනෙක්…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි.

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට, මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්. එකළ අපට මෙන්ම, අද ඔබටද බරපතල වැඩ ඇතිව…

Colombo, covid19, Democracy, Economic issues, Featured Articles, Governance, Nationalism, Politics and Governance

වත්මන් මොහොත ගැන ඥානමය සිතියමක අවශ්‍යතාව

iMage:globalvillagespace ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද…

2oth Amendement, Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Militarization, Politics and Governance

‘හිරිඔතප්’ නැති වීම භයානක ය.

iMage;srilankamirror හිරිඔතප් යනු වැරදි කිරීමට කෙනෙකු තුළ ඇති නැමියාව මැඩලන ශිෂ්ට ගතියකි. ලැජ්ජා-බය යැයිද කියනු ලැබේ. නීතියට ඇති බය නිසා වැරදි නොකරන මිනිසා, ඊට කලින්, මේ හිරිඔතප් ගතිය ඇතොත් වැරදි කිරීමෙන් වැළකී…

Colombo, Culture, Culture, Featured Articles, Language, Literature, People

ආගම ගැන මට හිතෙන හැටි

iMage:reachout.com ගිය සතියේ ‘අනිද්දා’ පුවත්පතේ ‘ආගම යනු කුමක්ද?’ මැයෙන් තිදෙනෙකුගේ අදහස් ඉදිරිපත් කෙරෙන විශේෂාංගයක් විය. සාහිත්‍යවේදිනී සුනේත‍්‍රා රාජකරුණානායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ මගේ අදහස් දැක්වීම් ඊට ඇතුළත් විය. ඇත්ත වශයෙන්ම, ඒ ප‍්‍රශ්නයට…

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Literacy, Science and Technology, Social Media

ලංකාවේ සමාජ මාධ්‍ය හා වෛරී ප්‍රකාශ

iMage: bosch-stiftung.de ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය අවසන්වී දශකයකට වැඩි කාලයක් ගෙවී ගොසිනි. දශක තුනක යුද්ධයකින් අනතුරුව සමාජයක් වශයෙන් විදි වේදනාවන් ගෙන් මිදී අප සමාජයක් වශයෙන් සුවපත්වනවා වෙනුවට වඩ වඩා වෛරය වපුරන…

Colombo, Corruption, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Life quips, Media Freedom, Politics and Governance

මිග් ගනුදෙනුව | ලසන්ත ඝාතනය [‘මගේ පියා මිය යා යුතු යැයි නපුරු මිනිසුන් තීරණය කළේ මේ නිසා බව මම විශ්වාස කරමි.’]

iMage:VIKALPA 2007 වසරේදී කුඩා දරුවෙකු ලෙස ‘මිග් ගනුදෙනුව’ යන වාක්‍ය ඛණ්ඩය ඇසු විට, මගේ පියාගේ පුවත්පතේ නැවත එම වචන දෙක මුද්‍රණය කිරීම නිසා වසර දෙකකටත් අඩු කාලයකට පසුව ඔහුගේ විවෘත මිනී වළට…

Colombo, Corruption, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media Freedom, Politics and Governance

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 12! ඝාතකයින් නිදැල්ලේ

iMage: VIKALPA සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 12ක් ගත වේ. නමුත් මේ වසර 12ක කාලය තුළ ලංකාවේ කිසිදු බළධාරියෙක්ට ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල, ඝාතකයින් හෙළි කිරීමට…

Agriculture, Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Land, Life, Politics and Governance

වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් වනසන නව ලිබරල් ආර්ථික සංවර්ධනය ව්‍යුහයට විකල්පයක් අවශ්‍යය

රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතයල පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි කිරීමේ නව ලිබරල් ආර්ථික සැලසුම් ඉතා ම ප්‍රබල…

2020 Elections, Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Impunity, Politics and Governance

‘පැණි’ බේරෙන අවුරුද්දක් ගතවිය!

iMage:france24.com ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය ආරම්භයෙන් පසු එළැඹෙන දෙවැනි කැලැන්ඩර වර්ෂයේ ආරම්භය 2021 ජනවාරි 01 පටන්ගැනේ. ඔහුගේ පදවිප‍්‍රාප්තියෙන් පසු පළමු කැලැන්ඩර වර්ෂය ආරම්භයේදී, එනම් 2020 ජනවාරි 01 වැනිදා වන විට මේ…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Human Security, Life, Politics and Governance, Women

2020: ගැහැණුන්ගේ වසර

iMage: BBC 2000 වසර අවසන් වූයේ දස දහස් ගණනින් වීදි බැසගක් ආජන්ටීනාවේ ගැහැණුන්ගේ “ල ලූචා එස්තේ අන් ල කාලියේ” යන රිද්මයානුකුල ජය ඝෝෂා ගායනා මගින් අපත් එරට විදී කරා කැදවමිනි. ඉන් කියැවෙන්නේ…

2020 Elections, 2oth Amendement, Abduction, Anti-Muslim Violence, Art and Literature, Colombo, ConstitutionalCrisisSriLanka, covid19, Culture, Democracy, Development, Economy, Disappearances, end of the War, EngageSMinSL, Environment, Featured Articles, Free Speech, Freedom of Expression, Galle, Hambantota, Health, Human Rights, Human Security, Impunity, Jaffna, Kandy, LGBTIQ, Life quips, Media and Communications, Media Freedom, Militarization, Moneragala, Nuwara Eliya, Peace and reconciliation, Politics and Governance, Women

#YearInReview2020 | ගෙවුණු වසර දෙස හැරී බැලීමක්!

iMage:Vikalpa ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු…