Colombo, EasterSundayAttackLKA, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

පාස්කු ඉරිදා ප‍්‍රහාර නැවත ඇති නොවන සේ රට ආරක්ෂා කර ගැනීම

ශ‍්‍රී ලංකාව තවමත් සිටින්නේ 2009 දී අවසන් වූ දශක තුනක වාර්ගික යුද්ධයෙන් ගොඩ ඒමට තැත් කරමිනි. අවාසනාවට, අයි.එස්. සංවිධානයට සම්බන්ධ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයත්, වගකිව යුතු දේශපාලන නායකත්වය විසින් හානිකර අන්දමින් ඊට…

Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

ආගමික ඇදහීම සහ රටට අයත් වීම: මුස්ලිම් උභතෝකෝටිකයක් (1)

iMage: The National/AFP උන්මත්තකයන් කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡත්වයක් නිසා සමස්ත ප‍්‍රජාවක්ම අසාධාරණ ලෙස පීඩාවට පත්වෙමින් සිටින අවස්ථාවක, මුස්ලිම් දේවස්ථාන සහ දහම් පාසල් කෙලසමින්, මුස්ලිම් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කොල්ලකමින් සහ ගිනිබත් කරමින් ඒ…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Religion and faith

ඒ ‘ආශාව’ සමග, ආගමික පිස්සුව එකට වැඩ කරයි. ඒ පිස්සුව බෝ කරන්නේ ආගමික ශික්ෂාවන්ගෙන් ය. [පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (5)]

iMage: Universal Truth Center යම් ආගමකින් උගන්වන දෙයක් නොතකා කෙනෙකු අපරාධ කිරීම එකකි. ආගමකින් උගන්වන දෙයක් නිසා කෙනෙකු අපරාධ කිරීම තවත් එකකි. බුද්ධ ධර්මයේ කිසි තැනක ව්‍යංගයෙන් හෝ අන්‍යාර්ථයෙන් හිංසාවට ඉඩක් ඉතිරි…

Colombo, Democracy, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Media Freedom, Peace and reconciliation, Politics and Governance

ශක්තික ප්‍රශ්ණය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්ණයක් ලෙස

දරුණු ගණයේ බෙදීමටකට සහ මුලු සමාජයම යුධ මානසිකත්වයක ඔසවා තැබූ වර්ගවාදී ජනසංහාරක යුද්ධයකින් පසුව හෝ රටක් අවම වශයෙන් යුක්තිගරුක නොවීමේ පලවිපාක අදවන විට ලංකා සමාජය අත්විදිමින් සිටී. ලංකා ආණ්ඩුව විසින් ගෙන ගිය…

2020 Elections, Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Development, Economy, EasterSundayAttackLKA, Environment, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘අනාගතය ගැන සාධනීය අදහසක් නැතිව ගිය හොත් අප ඇවිදින මළමිනී බවට පත්වනු ඇත.’ [වත්මන් තත්වය සහ අපේ වගකීම (2)]

වත්මන් තත්වයේ අපේ වගකීම පැන නැගෙන්නේ පහත සඳහන් කරුණු මත ය. 1. පාලක එජාපය, සිරිසේනගේ ශ්‍රීලනිපය සහ රාජපක්ෂවාදී පොදු ජන පෙරමුණ යන ප්‍රධාන දේශපාලන ධාරා තුනෙන් කවරක් මත හෝ තව දුරටත් විශ්වාසයක්…

Colombo, Culture, Disappearances, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

“ඔහොම දෙපැත්තට ඇදලා, පොඩි අර මෙහෙම මල් මල් වගේ උඩ කෑල්ලක් අඳිනවා මට මතකයි.” පැලෝපීය නාලය ගැන රතන හිමි [වඳ සැත්කම් සහ ජාතිවාදයේ ‘ආශාව’]

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහම්බ්දීන් තවමත් අත්අඩංගුවේය. පසුගිය මැයි මස 24දා වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගන්නා ලද්දේ වත්කම් පිළිබද ප්‍රශ්ණයක් නිසා බව පොලීසිය පැවසුවත්, ‘සිංහල බෞද්ධ කාන්තාවන් වඳ කිරීම පිළිබද ප්‍රශ්ණ කිරීමට’ යැයි…

Colombo, Constitutional Reform, Democracy, EasterSundayAttackLKA, Election, Human Rights, Human Security, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

අර්බුදයට පත් අපේ දේශය ගැන තැවෙන්න: ‘‘යමපාලනයට’’ පල්ලම් බැසීම වළක්වන්න

පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ගේ ශෝකය සාමූහික සහෝදරත්වයෙන් බෙදාහදාගෙන ඒ ඛේදවාචකයෙන් ගොඩ ඒමට රටක් වශයෙන් තැත් කරද්දී පවා නැවතත් මැයි 13 වැනි දා ප‍්‍රචණ්ඩත්වය පුපුරා ගියේය. දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව…

2020 Elections, Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද?

iMage by: foreignaffairs/Reuters ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්දය මේ වසරේ නොවැම්බර් 8 වැනි දා සහ දෙසැම්බර් 8 වැනි දා අතර දවසක පැවැත්විය යුතුය. දැනට සිටින ජනාධිපතිවරයා නැවත ඡන්දය ඉල්ලීමට අදහසක්…

Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Identity, Peace and Conflict, Religion and faith

‘ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය.’ | පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (4)

ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය. මා ගෙදරින් එළියට යාමට සැරසෙන අවස්ථාවක, වැස්සකට…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

අන්තවාදී කුලප්පුව මැඩලීම, මැදහත් මිනිසුන් නැති කර ගැනීමෙන් කළ නොහේ

iMage by: Athuraliye Rathana Thero / FB (මෙය, රතන හිමියන් උපවාසය අවසන් කිරීමට කලින් ලියන ලද්දකි) මේ ලිපිය ලියන අතරේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු මෙන්ම ජනාධිපති උපදේශකයෙකු ද වන ගරු රතන හිමියන්ගේ නුවර උපවාසය…

Colombo, Democracy, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ජනාධිපති සමාව කොතෙක් දුරට දූරදර්ශී ද?

iMAGE : thesundayleader.lk ගිය සතියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා දුන් සමාව විශාල ආන්දෝලනයකට තුඩුදී තිබේ. බොදුබල සේනාවේ නායකයා වන මේ කලහකාරී භික්ෂුව කවදත් කුපිතකාරී ක‍්‍රියාවන්ට මැදිහත්ව ඇති අතර, හිර ගෙදරින් සමාව ලද…

Colombo, EngageSMinSL, Free Speech, Freedom of Expression, Media and Communications, Media Freedom, Media Literacy, Social Media Declaration | Colombo 2019

‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත’ පිළිබද මහජන සංවාදයට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොවේ- අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය කියයි

iMAGE :www.cert.gov.lk මෙහි පහතින් පළවන්නේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය  විසින් මහජනතාවට අදහස් දැක්වීම සඳහා මේ වන විට ඉදිරිපත් කර තිබෙන ‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත’ සම්බන්ධව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය  (IMA)…

Colombo, Democracy, Development, EasterSundayAttackLKA, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පූජිත්ගේ ළතෝනිය

iMage: Ishara S. KODIKARA / AFP අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයන්සුන්දර මහතා දීර්ඝ පැමිණිල්ලක් ලියා ඇත. අනෙකාට ඇඟිල්ල දිගු කරමින් තමන් සුදනාවීමට ඔහු දරා ඇති උත්සාහය ඉතාම අප්‍රසන්නය. ඔහු කියන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය- දෝෂ සහගත විනිශ්චයක්? (2)

1987 ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ කට්ටුවේ විනිශ්චය 13 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 1987 දී අපේ ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයක් ලබා දුනි. අගවිනිසුරු ෂර්වානන්ද සමග එහිදී පර්සි කොලින්තෝමි, ඊ.ඒ.ඩී. අතුකෝරාල සහ එච්.ඩී. තම්බයියා යන විනිසුරුවරුන්…

Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Free Speech, Freedom of Expression, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Religion and faith

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (3)

ආගම් අදහන්නන් සියලු දෙනා විවිධ අවස්ථාවලදී එකිනෙකාට විරුද්ධව පාවිච්චි කොට ඇති මතවාදීමය සහ ප‍්‍රායෝගික ආයුධ බොහෝ විට එක සමාන ය. දෙවියන් වහන්සේ ගත්තොත්, දේවවාදය මුල් කර ගත් සෑම ආගමක්ම එකම මැවුම්කාර දෙවි…

2020 Elections, Colombo, Constitutional Reform, Democracy, Politics and Governance

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය- දෝෂ සහගත විනිශ්චයක්? (1)

ඊළඟ ජනවාරියේ මෛත‍්‍රීපාල සිරිසේන ධුරයෙන් ඉවත් වන විට ජනරජයේ ජනාධිපතිවරයා නාමික රාජ්‍ය නායකයෙකුගේ තත්වයට පත්වන්නේය. එය, විලියම් ගොපල්ලව විසින් වසර 15 ක් තිස්සේ ඉමහත් ගරුත්වයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතුව හෙබැවූ තනතුරට සමාන වනු…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Impunity, Media, Politics and Governance, Post-War

‘ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව අධිකරණයට අපහාසයක්’

iMAGE: Maithreepala sirisena FB page  මැයි මස 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර නම් භික්ෂුව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කෙරුණි. ජනපතිවරයා විසින්…