රවී-ෆීල්ඩ් මාර්ෂල් සමාගම තුළ දියවෙන මෛත්‍රීගේ රණවිරුවා!
සති කිහිපයකට පසු ජාතික ආරක්ෂක මණ්ඩලය මේ වන විට රැස් වෙමින් තිබේ. නායකයින් කාර්යය බහුල වීම සහ එකම අවස්ථාවේ සියලුම දෙනා එක් ස්ථානයකට රැස කර ගැනීමට නොහැකි වීම ආරක්ෂක මණ්ඩලය රැස් නොවීමට…
සති කිහිපයකට පසු ජාතික ආරක්ෂක මණ්ඩලය මේ වන විට රැස් වෙමින් තිබේ. නායකයින් කාර්යය බහුල වීම සහ එකම අවස්ථාවේ සියලුම දෙනා එක් ස්ථානයකට රැස කර ගැනීමට නොහැකි වීම ආරක්ෂක මණ්ඩලය රැස් නොවීමට…
Image by: JDS ‘කොර්නෙල් අර්ලියානෝ බුඑන්ඩියා ඔහුගේ ජීවිත කාලය පුරා ආයුධ සන්නද්ධ නැගිටීම් 32 ක් කළ අතර ඒ සියල්ලම පරාජය විය. අවසානයේ ඔහු වටහා ගත් සැබෑව වූයේ යුද්ධයක් අවසාන කිරීමට වඩා යුද්ධයක්…
දේශපාලන භූමියෙන් අතුගා යනනට ඔන්න මෙන්න කියා තිබියදී එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා ජනවාරි විප්ලවයේ නාමයෙන් මංත්‍රීධූර ලබා ගත් චම්පික රණවකගේ ජාතික හෙළ උරුමය දැන් යළි දකුණ ජාතිවාදයෙන් මුසපත් කිරිමේ මාවතට…
ජනාධිපතිවරයා පසුගිය දිනවල කළ ප්‍රකාශය නිසාවෙන් මේ වන විට රටේ දේශපාලනය තුල කැළඹීමක් හටගෙන ඇති බව නොරහසකි. තමන්ගේ ආණ්ඩුව තුල ඇති, නැතිනම් පාලන තන්ත්‍රය තුල ඇති වැරදි නිවැරදිකිරීම වෙනුවට එය තවත් වැරැද්දක්…
සභාග ආණ්ඩු එන්නේ සංකීර්ණතා සමගිනි. දේශපාලඥයෝ යසෝ ප්‍රභාවෙන් බැබළෙන්ට කැමැත්තෝය. එහෙත් ස්වකීය පුද්ගල කීර්තිය බොහෝ දෙනා අත්පත් කරගන්නේ, මහජන මුදලින් කෙරෙන ව්‍යාපෘති ඔස්සේ ය. මේ නින්දිත පුරුද්ද අවසන් කළ යුතුව තිබේ. මීට…
පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළ යාපනය සරසවියේ නඩරාජා ගජන් සහ විජයකුමාර් සුලක්ෂන් දෙදෙනාට යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් ඊයේ(24) කොළඹදී සහ යාපනයේද විරෝධතා පැවැත්වීය. යාපනයේ සරසවි සිසුන්ගේ මූළිකත්වයනේ විශාල ජනතාවක් සහභාගී වී…
ජේසුස් වගේ ම ජුදාස් ද පොරවාගෙන හිටියේ කළු ලෝගුවක් ය. මේ කාරණය මතක තබාගෙන අප ඉදිරියට යා යුතුය. චීනයේ වුවමනාවට අපේ රටේ හදන පෝට් සිටියට අදාළව මේ කතාව හරියටම හරි ය. මහින්ද…
හමුදා බුද්ධි අංශ නිලධාරීන් ට නඩු නොමැති මාස 18 ක් බන්ධනාගාර ගත කර තිබීම පිලිබඳ ජනාධිපතිවරයා කණගාටුවට පත්වුවත් මාස 81කක් තමන් යුක්තිය හොයමින් සිටින බව අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ, බිරිද…
Image by:globalvoice ‘ඔබේ මිතුරන් කව්දැයි කියන්න, ඔබ කවරෙක්දැයි මා කියන්නම්’ යනුවෙන් රුසියානු කියමනක් තිබේ. ‘සයනයිඩ් දේශණය’ යැයි ජනප්‍රිය වෙබ් කතුවරයකු විසින් උප්පැන්නය ලියන ලද ජනාධිපතිවරයාගේ ‘සත්විරු සංහිඳ’ කතාව අරභයා එම රුසියානු කියමන…
ලෙනින් රත්නායක කියන්නේ අපරාධකාරයෙකි. ඒත් ඔහු මේ රටේ අධිකරණයකින් අපරාධකාරයකු කර නැත. ඒ වගේ හුගක් අපරාධකාරයෝ සිටිති. දහම් සිරිසේන ද ඒ ලැයිස්තුවට ඇතුළත් වෙන්නට හදන බවක් පෙනේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ…
‘වාරණයට එරෙහිව‘ ‘වින්දිතයන්ට යුක්තිය‘ ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටයට එරෙහිව පනවා ඇති අතුරු වාරණ නියෝගය හෙට(20) දිනය දක්වා දීර්ඝ කිරීමට අද කොළඹ දිසා අධිකරණය විසින් තීරණය කර තිබේ. ඒ තීරණය…
ඉහතින් ඇති වීඩියෝවේ(Slak) Link සදහා පිවිසෙන්න. අදට(18) යෙදී ඇති ලෝක ආහාර දිනය තේමා කර ගනිමින් ‘ජීවත්වීමේ අයිතිය උදෙසා ආහාර ස්වෛරීභාවය වෙනුවෙන් පෙළ ගැසෙමු‘ යන තේමාව මුල්කර ගනිමින් ‘ජනතා තවලම‘ ක් ලංකාව පුරා…
අපුරූම අපුරූ කතාවකි. රටේ ජනතාව මොළේ නැති අමනයින් ලෙස සලකා මොවුන් මේ අකාරයෙන් හැසිරෙන්නේද? ශ්‍රී ලාංකිකයින් ලෙස සහෝදර ශ්‍රී ලංකිකයෙකු සම්මානයක් දිනු පසු අපි සියල්ලෝම සතුටු විය යුතුය. එය උත්සවශ්‍රීයෙන් සැමරිය යුතුය….
Image by:dailynews අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට මේ වන විට වාර්තා පළවෙමින් තිබේ. ඒ අනුව අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…
Image: Screen Shot/news.lk ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ කකුල කටේ දමා ගැනීමට හපනෙකි. එමෙන්ම ඔහු අයත් වන්නේ විශේෂ කුලකයකටය. එනම් වැදගත් තනතුරු සදහා ජනාධිපතිවරයා විසින් පත්කරගෙන සිටින නොගැලපෙන නිලධාරීන්ගේ ගොන්නටය. කලින් වතාවක් අඥාන…
රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නොකඩවා දශක ගණනාවක් තම දේශපාලන විරුද්ධවාදීන් විනාශ කිරීම සදහා ඉතාමත් කුරිරු ලෙස යොදා ගැනීම මගින් ලංකාව වාර්තාවක් පිහිටුවා ඇත.එහෙව් රටක එම ප්‍රචණ්ඩත්වය නීත්‍යනුකුල කොට තවත් මර්දනකාරී වගන්ති අලුතින් නීති පොතට…
හුදෙක් ප්‍රචාරක පරමාර්ථ වෙනුවෙන් බෙංගමුවේ නාලක හිමියන් ‘ඬේලි මිරර්’ පුවත්පතේ කැලුම් බණ්ඩාර සමග කළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙනි. ‘ප්‍රමුඛ ස්ථානය’ භුක්ති විඳින කෙනෙකු වශයෙන් ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමට ඔහුට ඇති වරප්‍රසාද සහ බලය…