අවුරුද්දක් ඉවරයි! මෙතැනින් කොතැනට ද?
අලුත් පාර්ලිමේන්තුව පත් වී අවුරුද්දක් ඉවරය. මෛත්‍රී – රනිල් ආණ්ඩුවට අවුරුදු එකහමාරක් ඉවරය. ප්‍රශ්නය ආණ්ඩුව තවම දෙකට පාස් නොවී හෝඩියේ ද යන්නය. පසුගිය වසර තුළ ආණ්ඩුව විසින් දිනා ගෙන ඇති දේ සැලකිය…
අලුත් පාර්ලිමේන්තුව පත් වී අවුරුද්දක් ඉවරය. මෛත්‍රී – රනිල් ආණ්ඩුවට අවුරුදු එකහමාරක් ඉවරය. ප්‍රශ්නය ආණ්ඩුව තවම දෙකට පාස් නොවී හෝඩියේ ද යන්නය. පසුගිය වසර තුළ ආණ්ඩුව විසින් දිනා ගෙන ඇති දේ සැලකිය…
ශ‍්‍රී ලංකාව පිළිගැනෙන්නේ ඉහළ සාක්ෂරතාවක් සහිත රටක් වශයෙනි. කෙසේ වෙතත් ඊට අදාළ සංඛ්‍යා ලේඛන තුළින් සැබෑ තත්වය නිරූපණය කෙරෙන්නේ නැත. ‘වටිනා මුතු ඇටයක්’ සේ විරුදාවලී ලත් නිදහස් අධ්‍යාපන යෝජනා ක‍්‍රමය තුළට ගැනුණු…
‘මේක රජතුමා හදපු නගරෙ, තොපි එනවද මානව හිමිකම් කරන්න, උඹේ අම්මට……….. මම ප්‍රා යකෝ…..’ මේ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාලන සිරිසේන ජනාධිපතිවරයා අතින් අභිනවයෙන් පිදුම් ලැබූ බෙලිඅත්ත ශ්‍රීලනිප ආසන සංවිධායක එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ තර්ජනාත්මක…
සාමකාමී රැස්වීමට සහභාගී වු සියල්ලන් ප‍්‍රචණ්ඩත්වය හා වෛරය හමුවේ ශක්තිමත්ව පෙනීසිටිමින්, සාමකාමීව එහෙත් දැඩිව ප‍්‍රතිචාර දැක්වු ආකාරයෙන් අප දිරිමත් විය. අපි පුරවැසි සාමුහිකයන්හි බලය පිළිබඳව විශ්වාස කරන අතර වෙනස්කම්වලට එරෙහිව එකට එක්වී…
‘අපි ඔක්කොම එකම ලේ‘ ‘විවිධයි ඒත් සමානයි‘ යන පාඨයන් මුල් කර ගනිමින් ඊයේ(15) කොළඹ, රෑපවාහිනි සංස්ථාව ඉදිරිපිට පැවති නිහඩ විරෝධතාවයේදී සිංහ ලේ යැයි හදුන්වමින් එම විරොධයට කඩා වැදුනු මැර කල්ලිය, විවිධ අයුරින්…
අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව මෙන්ම ඡන්ද විමසීමකින් ද තොරව අගෝස්තු 11 වෙනිදා පාර්ලිමේන්තුවේදි සම්මත විය. එහෙත් මෙම පනතෙහි අහිතකර කරුණු අන්තර්ගත බව ද ඒවා දීර්ඝව සාකච්ඡාවට ගතයුතු බව…
‘අපි ඔක්කොම එකම ලේ‘ යන ශිර්ෂය මුල් කර ගනිමින් අද(15) කොළඹ, රෑපවාහිනි සංස්ථාව ඉදිරිපිට පැවති නිහඩ විරෝධතාවයට කඩා වැදුනු ‘සිංහ ලේ‘ යනුවෙන් හදුන්වා ගත් භික්ෂූන් පිරිසක් සහ මැරයින් පිරිසක් එම නිහඩ විරෝධය…
පසුගිය රජයෙන් නීති විරෝධීව කි‍්‍රයාත්මක කළ වරාය නගර ව්‍යාපෘතිය නැවත වරක් වත්මන් රජය යටතේ ද එ් ආකාරයෙන් ම නීති විරෝධී ලෙස නැවත ආරම්භ කිරීමට පසුගිය සිකුරාදා (12 වන දා) ගිවිසුම් අත්සන් කෙරිණ….
Image Credit: Shehan Gunasekara/FB ජන සටන පාද යාත‍්‍රාවට පක්ෂව සහ විපක්ෂව කියූ දේවල් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් විසින් නුවර සිට කොළඹ දක්වා කරන්ට යෙදුනු පා ගමන ගැන කළ කී පම්පෝරි…
Image Credit :http://rusecounion.ru හිරෝෂිමාවට හෙලූ න්‍යෂ්ටික බෝම්බයෙන් ඇති වූ විනාශයේ 71 වැනි සංවත්සරය අගොස්තු 6 වැනි සිකුරාදාට යෙදී තිබේ(තිබිණි). 1939-1945 අතර කාලයේ පැවති දෙවැනි ලෝක යුද්ධය අතරතුරේදී 1945 අගෝස්තු 6 වැනි දා…
වත්මන් ආණ්ඩුවෙහි සාධනීය පියවරයන් අතර ඉදිරියෙන්ම ඇති වර්ධනයක් නම් සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කිරීමයි. අද අයිතීන් ඉල්ලා අරගල කිරීමට, දේශපාලන සංවාද විවාද පැවැත්වීමට, පමණක් නොව ආණ්ඩුව පෙරළීම සඳහා පාගමන් යෑමට…
Image credit: gattyimage අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීම සදහා වන පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී රාජපක්ෂවාදී මංත්‍රීවරුන් කලු පටි බැද විරෝධතාවයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මද වේලාවකට පාර්ලිමේන්තුව කල්…
Image Credit: theseattlelesbian අරිත වික‍්‍රමසිංහ වෘත්තියෙන් ජාත්‍යන්තර මූල්‍ය නීතිඥවරයෙකු වන අතර විවිධත්වය හා සියල්ලන් ඇතුළත් කර ගැනීම පිළිබඳ ක්ෂේත‍්‍රයේ පුරෝගාමී ක‍්‍රියාකාරිකයෙකි. ඔහු ගෝලීය මට්ටමින් විවිධත්වය, සමානාත්මතාව හා මානව අයිතිවාසිකම් – විශේෂයෙන් ම…
Image by: Suhada Koka/ www.elakiri.com විජය නන්දසිරි මුල් කාලයේ අපේ ප්‍රශ්ණ මතක් කර දෙන්න අපට උදවු කළ අතර අවසාන කාලයේ ඒ මතක් කළ ප්‍රශ්ණම අමතක කර දමන්න උදවු කළේය! එය අවසාන කාලයේ…
ලංකාදීප පුවත් අඩවියේ අද (08) පළ වී තිබෙන එක්තරා පුවතකට අනුව “මහනුවර මාර්ගයේ පිලැස්ස ද්විත්ව වංගුව අසල රිය අනතුරු බහුල වීම සැලකිල්ලට ගත් මාවතගම පොලිසිය අද (8) පාරට මහාසංඝරත්නය වැඩම කරවා සෙත්…
Image Credit: Shehan Gunasekara විරෝධතා පා ගමනට නායකත්වය දුන් විපක්ෂයේ දැඩි අධිෂ්ඨානය ඔවුන්ගේ ශක්තිය විදහාපාන දර්ශකයක් නොවිණ. සිංහලයන්ගේ අවසාන රාජධානිය වූ මහ නුවර කඳුකරේ සිට වර්තමාන අග නගරය වන කොළඹට පැමිණි එම…
මා ආදරණීය පුංචි පුතා වෙත, මේ ලිපිය ලිවීමට මා අදහස් කරන්නේ ඔබට මෙය කියවීමට අවස්ථාව ලැබේදැයි හෝ නොදැනය. නමුත්, මෙය මූලික සටහනක් ලෙස ලියා තැබීමට මා සිතා ගත්තෙමි. ඒ ඔබ වර්තමානයේ ජීවත්වන…