Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Media and Communications, Politics and Governance

ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍ය නිරුවත

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ආණ්ඩුවක ආකල්පය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි ඇති කැපවීමේ බාහිර ස්වරූපය වේ. එනයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ආණ්ඩුව තමන් යටතේ ඇති දැවැන්ත මාධ්‍ය ජාලා පාලනය කරන අන්දම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

ගෝලීයකරණය වැළඳ ගැනීම: ශ‍්‍රී ලංකාවේ තත්වය

Image:www.economist.com ඉන්දියාවේ සහ චීනයේ මහ පරිමාණ ආයෝජන ව්‍යාපෘති මෙහි පිහිටුවීම සඳහා ඔවුන්ට ආරාධනා කරමින් ඒ සඳහා විශේෂ ආර්ථික කලාප පිහිටුවනු වස් ඉඩම් අත්කර ගනිමින්, පුළුල් ලෝකය සමග අපේ ආර්ථිකය සංයෝග කිරීම අරමුණු…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

යහපාලන ආණ්ඩුවේ වංචා-දුෂණ විරෝධය: කැලෑ නීතියෙන් රංචු නීතියටද?

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොහෝ පිරිසක් රෑ දහවල් නොබලා වෙහෙස මහන්සි වූ බව සියල්ලෝම දනිති. එම කැපවීම දේශපාලන ව්‍යාපාර වල ඉතා දුලභ අත්දැකීමක් වූ අතර එමඟින් ලෝකයට ලබා දුන් ආදර්ශය…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සිවිල් සමාජයට යමක් මග හැරුණිද?

මහින්ද රාජපක්ෂ කල්ලිය කලක් තිස්සේ රට තම පුද්ගලික දේපලක් බවට හරවා ගනිමින්, එහි නීතිය අවනීතිය බවට පත් කර ගනිමින්, තම මතයනට විරුද්ධ සියලු මතයන් දරන අය යටපත් කරමින්, තමන්ගේ සුඛ විහරණයට හෝ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

උතුරෙන් දකුණෙන් ආ මා පියවරු

Image: Sunanda Deshpariya මා පියවරු යළිත් කොළඹට ආහ, අතුරුදහන් වූ සිය දරුවන්ගේ ජායාරූප ද තුරුල් කරගෙන. යළි ඔව්හු මහමග පසෙකට වී එම පින්තූර ඔසවාගෙන සිටියහ. කතා පැවත්වූහ. කතා ඇසූහ. නමුත් වෙනසක් තිබුණි….

Colombo, Democracy, Development, Featured Articles, Peace and reconciliation

මගේ රට ගැන මා දන්නා කරුණක්, දෙකක්

Image Credit: www.abc.net.au අපට කවදාවත් හරිහමන් පියෙකු සිට නැත. එහෙත් එසේ සිටියේ යැයි සිතීමට අපි කැමැත්තෙමු. ඒ පියා ඞී. ඇස්. සේනානායක විය හැක. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක විය හැක. නැතහොත්, එස්….

Abduction, Anuradhapura, Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ජනපති මෛත්‍රී ‘සතිය‘ කෝ?

Image: Slvaraj Rajasekar/@Maatram මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි…

Colombo, Featured Articles, Politics and Governance, Science and Technology

ජනපතිතුමාව හැක් කළ අය හෙළා දකිමු!

Image: ScreenSHot/MaithreepalaSirisenaWeb ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය හැක් කිරීමේ සිද්ධියෙහි දෙවන සැකකරුවෙකුද අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වෙයි. ඊයේ කඩුගන්නාවෙදී 17 හැවිරිදි සිසුවෙකුද මේ සිද්ධියටම අදාළව අත්අඩංගුවට ගනු ලැබිණ. මේ අතරම මෙම සිද්ධිය…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය: නව යුගයක් ද නැත් නම් තවත් හිස් පොරොන්දුවක් ද?

Image Credit: Amnesty International 2016 අගෝස්තු 11 දින ශ‍්‍රී ලංකාව තුළ අතීතයේ සිදු වූ අපයෝජනයන්ට ගොදුරු වූවන් සඳහා වැදගත් දිනයක් විය. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන් වීම් හා ආගිය…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයෙක් නොවේ, හමුදා මිනීමරුවන් ගේ රෙදි ගළවන්නෙකි.

Image:VIKALPA මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කර, ඔහු පැහැර ගැනීම සාධාරණීකරණය කරන්නට හමුදාව ගත් උත්සාහය අසාර්ථක වී තිබේ. යුද හමුදා බුද්ධි අංශය මගින් ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට සාධක හෙළි…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

ආර්ථික මණ්ඩපයේ අනුශාසනා: බීරි අලින්ට වීණා වැයීමක්

‘ලංකා වාණිජ මණ්ඩලය’ මගින් සංවිධානය කරන ලද, දෙදිනක් තිස්සේ පැවති ආර්ථික සමුළුව තුළ, වර්තමාන ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ සෘජු විවේචනයක් ඉදිරිපත් කෙරුණි. ඒ මගින් සන්නිවේදනය කෙරුණු පොදු පණිවිඩය තුළින් අපේ ආර්ථිකයේ පවතින මූලික…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘සියළුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි’ – සත්තිවේල් පියතුමා

Image @VIKALPA ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත(Prevention of Terrorism Act – PTA) යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් ගේ නිදහස සම්බන්ධයෙන් වත්මන් පාලනය පත්වීමට පෙර දේශපාලන වේදිකාවල්වල කීවේ ‘ඔවුන් නිදහස් කිරීමට පියවර…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

මැරයෝ සහ ‘වීරයෝ’

රිවිර පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ 2009 සැප්තැම්බර් 23 වන දින දීය. ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයට ආසන්න ස්ථානයක ය. ඒ වන විට තිබුණේ රාජපක්ෂවරුන් සියල්ල සිදුකළ ආණ්ඩුවය. නමුත් මහින්ද…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

බලය බෙදා හැරීම හරහා සමබර ප‍්‍රාදේශීය සංවර්ධනයක් අත්කර ගැනීම

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හෝ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු බලය බෙදා හැරීමේ ක‍්‍රමයේ මොන දුර්වලතා තිබුණත්, ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වන පැහැදිළි සමාජ-ආර්ථික දර්ශනයක් ඒ පසුපස තිබේ. මුළුමණින්ම ඒකීය…

Colombo, Corruption, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මොනවද ඒ රහස් මගේ දෙයියෝ !

Image Credit: uk.reuters.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කරනු ලැබූ කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා සමබන්ධයෙන් සිදු කරනු ලැබූ අදහස් දැක්වීම දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් සංදිස්ථානයක් යැයි අනුමාන…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ වඩාත් පුළුල් සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාවලියේ කොටසකි

‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට’(OMP) අදාල කෙටුම්පත, පාර්ලිමේන්තුවේ යම් කලබලකාරී තත්වයක් යටතේ වුවත් සම්මත වීම, සහජීවන ක‍්‍රියාවලියේ ඉදිරි මාර්ගයට වැදගත් අත්වැලකි. ආණ්ඩුව විසින් ප‍්‍රතිඥා දී ඇති සංක‍්‍රාන්ති යුක්ති යාන්ත‍්‍රණ හතරෙන් එකක් සඳහා ගෙන…

Colombo, Development, Education, Featured Articles, Politics and Governance

ළමයින්ට උගැන්විය යුත්තේ සිතන්නේ කුමක්ද කියා නොව සිතන්නේ කෙසේද කියා ය(අවසන් කොටස)

අපේ අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිව්‍යුහගත නොකළහොත් තරුණ අසහනය අපේ සමාජයේ සදාතන ලක්ෂණයක් වනු ඇතැයි ඉහත කී වාර්තාව පෙන්වා දෙයි. ‘උගත් තරුණයන්ගේ ප‍්‍රශ්නවලට අධ්‍යාපන ක‍්‍රමය හරහා නිර්මාණාත්මක ප‍්‍රතිචාර දැක්වීම වළකාලන ලද්දේ, එක්තරා දුරකට අසංවිධිත…