සිංහල, Colombo, Democracy, end of the War, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

වීරයා ද? දුෂ්ටයාද? නැතිනම් ඒ දෙදෙනාමද?

සොල්දාදුවෙක් දකින හැම වෙලාවෙම මගේ ඔලුවේ මහා අවුලක් ඇතිවෙනවා. මම පුංචි කාලේ දේවල් තිබුණේ කලු සුදු විදියට. මං වෙනුවෙන් බුලට් එක අතට ගත්තු අය මගේ වීරයෝ වුණා. ඒගොල්ලො තමයි අපේ ආදරණීය මවුබිම…

සිංහල, Jaffna, Media, Peace and reconciliation

යාපනය හරහා හමා ගිය ‛‛ලයිලා’’ කුණාටුව ‛දකුණට’ දැනුනු හැටි…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලටසේම, උතුරු ප්‍රදේශයේ ද තැනින් තැන සිදු වූ ස්වාභාවික විපත් නිසාවෙන් ජන ජීවිතයට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරනු ලැබුහ. වර්ෂාව නිසා දකුනේ ඇතැම් ප්‍රදේශවලට මෙන්ම ‛ලයිලා’ සුළි කුණාටුව නිසා යාපනයට…

සිංහල, Colombo, Democracy, end of the War, Governance, Human Rights, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

ලංඩන් සහ බර්ලින් කතා – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය පසුගිය දෙසතිය තුළ ලංඩනයේදී සහ බර්ලිනයේ දී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් පවත්වන ලද ප්‍රසිද්ධ රුස්වීම් දෙකක දී කථිකයකු වශයෙන් අදහස් පළ කිරීමේ අවස්ථා මට ලැබුණි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අප වැනි…

සිංහල, Democracy, end of the War, Human Rights, Human Security, Jaffna, Life quips, Media

ආණ්ඩුව යුධ ජයග්‍රහනය සමරණ විට, යුද්ධයෙදී මිය ගිය තම සමීපතමයන් සමරණ යාපනේ උත්සව තහණම්…

එල්ටීටීඊ සංවිධානය යුදමය ලෙස පරාජය කර 18 වනදාට වසරක් ගත විනි. එය සැමරීම සඳහා වන දකුණේ නිළ උත්සවය රටේ පවතින අයහපත් කාලගුණික තත්වය නිසා කල් දැමූ බව රජය ප්‍රකාශ කර සිටියේ ය….

සිංහල, Democracy, end of the War, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Poems

ඒ 9 පාරෙන් යාපනයේ යන සොඳුරු මිනිසෙකුගේ මුවින් පිටවුනු කවියක්…

යුධබිම පසු කර සරණාගත කඳවුරට පියා බැලීමට ආ පුතුගෙන් පියා ඇසූ ප්‍රශ්ණය, තිබුණාද පුතේ, ඉස්පාසුවක් ගොඩවෙන්න හේනට බඩඉරිඟු ගස් යන්තම් බඩවත පෙන්න පෙන්නා හිටියේ, උඹ ගෙනා අඹ පැළේ ළිද ගාවින්මයි හිටෙව්වේ මැරිලා…

සිංහල, Colombo, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

යුද්ධය නිමා වී වසරයි…

සමරමු ද… ෙවනස් කරමුද… ෙවනස් කිරීම සදහා ලියන්න ‘විකල්ප’ සූදානම් ඔෙබ් හඩට ඉඩක් ෙදන්න

Featured Articles, Features, Jaffna

යාපනයේ තිලීපන් ස්මාරකය උදුරා දමයි..

ස්මාරකය බිඳදමා අති අයුරු යාපනයේ නල්ලුර් කොවිල අසල ඉදිකොට තිබූ ‛තිලීපන්’සැමරීම සඳහා වූ ස්මාරකය පසුගිය මැතිවරණ සමයේ විනාශ කර ඇත. ඉන්දුලංකා ගිවිසුමටත්, ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණිම සම්බන්ධයෙනුත් තමන්ගේ විරෝධයත් සහ ඉන්දියන් හමුදාවට…

සිංහල, Colombo, Corruption, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

ආණ්ඩුවට තියන ප්‍රභලම අභියෝගය තමයි, දෙමළ ජාතියෙන් එල්ලවන අභියෝගය.

ලංකාවේ යුධමය තත්වයකින් පසුව ‛අලුත් ආණ්ඩුවක්’ පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 144කට ආසන්න සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබේ. මේ නව ආණ්ඩුවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ප්‍රමුඛතම අභියෝගයන්…

සිංහල, Democracy, Election, Featured Articles, Jaffna, Peace and reconciliation

උතුරේ ඡන්ද ප්‍රකාශ කිරීම පහත වැටුනේ මෙහෙමයි

වසර තිහක කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් වලින් වැඩිම පීඩාවක් විදි උතුරු පළාතේ ජනතාව මෙවර මහ මැතිවරණයේදී නිදහසේ සිය පාර්ලිමේන්තු නියෝජිතයා තෝරාගැනිමට සූදානමින් සිටියේය. යුද ගැටුම් නොමැතිව පවත්වන පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී…

සිංහල, Features, Jaffna, Puravasi Katha

ඔබ සිංහල ද..? දෙමළ ද..?

මරීසා ද සිල්වා මට ඇත්තටම, කියන්න බැහැ කී වරක් මේ ප්‍රශ්නය ඔබෙන් අසා තිබෙනවාද කියා. , සාමය, පවත්නා මේ දින වලදි ද නිරන්තරයෙන්ම මේ ප්‍රශ්නය නගා තිබෙනවා. පළමුව කොළඹ දී. දැන් යාපනයේ…

සිංහල, Democracy, Election, Governance, Human Rights, IDPs and refugees, Jaffna

මැණික්ෆාම් කඳවුරේ බොහෝ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා..

මැණික්ෆාම් (සහන යැයි සලකන) කඳවුරේ සිටින දහස් ගණනක් ජනතාවට අද(8) ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරිමට නොලැබුනු බව වාර්තා විය. එම ජනතාවගේ අනන්‍යතා ලියකියවිලි සහ තමන්ට අයිති ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ හරි හැටි අවබෝධයක්…

සිංහල, Democracy, Election, Governance, Human Rights, Jaffna, Life quips

‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ. ඒක හිංදා අහගෙන ඉන්නවා…. අතිගරු ජනධිපති දෙමළ ජනතාව අමතයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 1වනදා උතුරේ පැවති එක්සත් ජනතා නිදහස් සංන්ධානයේ රුලියකදී දමිළ සහෝදර ජනතාව අමතා සිංහලෙන් සහ දමිළ භාෂා ෙදෙකන්ම ඔවුන් අපහසුතාවයට පත්වන අන්දමින් කතා කර ඇතැයි වාර්තාවේ. සන්ඩේ ටයිම්ස්…

සිංහල, Democracy, Features, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation, Puravasi Katha

යනකොට කකුල් දෙකෙන් ඇවිදගෙන ගිය මම, ආවෙ රෝද පුටුවකින්.අබ්බගාතයෙක් විදිහට.

‛‛මට මතකයි ඒ දවස හතරවටෙන්ම ෂෙල් ගහනව අපි හැංගෙන්න බංකරයක් කපමින් හිටියේ එකපාරටම ආපු ෂෙල් එකක් මං ඉන්න තැනට වැටුන. මගේ එක කකුලක් කැඩිල ගියා අනිත් කකුල තුවාල උනා. මාව මාතලන් ඉස්පිරිතාලෙට…

සිංහල, Democracy, Features, Human Rights, Jaffna, Life quips, Puravasi Katha

අපි යුද්ධ කලේ වෙනම රටක් ඉල්ලල එහෙත් අපිට ඉතිරි වුනේ අහිමිවීම් පමණයි

අඩක් නිමකළ ගෙයි ඉදිරිපස පෙහොර උර ආවරණයේ හිඩැසින් නිමක් නොමැති අහස් දෙස බලා හිදින ජෙනදාගේ මුහුණේ ඇත්තේ අවිනිශ්චිත බවකි. තවමත් 21 වන වියෙහි පසුවන ඇයට තම ඉදිරි ජීවිතය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත බවකි….

සිංහල, Human Rights, Human Security, Jaffna, Life quips

ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කළ සිසුන් දෙදෙනෙක් මිය යයි. හයකට තුවාලයි.

යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී ඊයේ(15) සවස සිසුන් පිරිසක් විසින් ප්‍රදේශයේ තිබී අහුලා ගත් ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කරමින් සිටියදී එය පිපිරි සිසුන් දෙදෙනකු මිය ගොස් තවත් සිසුන් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර…

සිංහල, Democracy, Governance, Jaffna

උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කොළඹට – පොලිස්පති අමු අමුවේ මැතිවරණ නීති කඩයි

වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාව පොලිස් මුලස්ථානයට මාරුකර ඇති බව වාර්ථාවේ. අද සවස පොලිස්පතිවරයා විසින් තමාට ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දුන් බව ලෙව්කේ මහතා මාධ්‍යවෙත ප්‍රකාශ…