Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Colombo, Election, end of the War, Featured Articles, Features, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Matale, Matara, Moneragala, Nuwara Eliya, Pollonnaruwa, Puttalam, Trincomalee

‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක්

‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ – රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක් සනත් බාලසූරිය යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර හරියට ම මාස දහඅටක් හෙවත් වසර එකහමාරක් ගෙවුණු තැනින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි ධූරකාලය ඇරැඹිණි. ඒ කඩඉම…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation

‛‛මට මගේ දරුවා වැළඳගන්න ඕන. මට මගේ දරුවා සිප ගන්නට ඕන.’’ අතුරුදහන් වූ තම දරුවා සොයා එන මවක්

‛‛මගේ දරුවා අතුරුදහන් වෙනකොට අවුරුදු 15ක් විතර වෙනවා. ඒ වෙනකොට එයා ඉගෙන ගත්තේ 10වසරේ. 2007 දී ඇති වුනු යුද්ධයත් එක්කම අපි මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශවල අවතැන් වෙලා හිටියා. ඊට පස්සේ අපි ලංකාවේ හමුදා…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Media, Peace and reconciliation

LLRCයට සාක්‍ෂි ලබාදුන් අයට ආරක්‍ෂාව අවශ්‍යයි: හදිසි නීති විවාදයේදී මන්ත්‍රී මාවෙයි සේනාදිරාජා පවසයි

උගත් පාඩම් හා ප්‍රතිසමාධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC) ඉදිරියේ සාක්‍ෂි ලබාදුන් සිවිල් වැසියන්ට පූර්ණ ආරක්‍ෂාව ලබා දීමට අවශ්‍ය බව සහ හමුදාවේ හිරිහැරවලින් මේ අය ආරක්‍ෂා කළ යුතු බව මාවෙයි සේනාදිරාජා මන්ත්‍රීවරයා 23 වැනි…

Featured Articles, Features, Jaffna, Kilinochchi

අවසන් යුද්ධයේදී හමුදාව පොස්පරස් බෝම්බවලින් ප්‍රහාර එල්ල කළා – පූනරින් වැසියෙක් සාක්‍ෂි දෙයි

කිලිනොච්චි, සැප්තැම්බර් 20 – සු සුඩර් ඔළි පුවතින් උපුටා ගන්නා ලදි යුද්ධයේ අවසන් මොහොතේ පුදුමාතලන් ප්‍රදේශයේ කොටින් වෙත එල්ල කරන බව සිතා අසරණ ජනතාව වෙතත් ශ්‍රී ලංකා හමුදාව විසින් තහනම් කළ පොකුරු…

Featured Articles, Features, Jaffna, Poems

“රණවිරු මල්ලියෙකු ලව්වා හොයා ගත හැකි යි හොඳ එව්වා”

විනෝද ගමනක් යමු හිසින් තොර වී ගියත් තල් තුරු කඳින් නැවි නැවි නිරතුරු මඟ බලති ඔබ – අප එන තුරු දකින්නට උතුරු සිරි විසිතුරු මන්ද තව පමා වී මෙ තැන යන්න දැන්…

end of the War, Featured Articles, Features, Jaffna

බිම් ගෙයි සිර මැදිරි (බංකර) ද නිසොල්මන් ය: පශ්චාත් යුද ලංකාව තුළ තව මත් පවතින අවිනිශ්චිතතා

කුමාර් ඩේවිඩ් ලෝකය උමතු වෙමින් ද මේ පවතින්නේ? ස්පාඤ්ඤයේ දී ෆ්‍රුන්කෝගේ ෆැසිස්ට් පාලන තන්ත්‍රය කළ යුද අපරාධ සොයන්නට ගත් උත්සාහයන්ට සම්බන්ධ ප්‍රමාද දෝෂයක් නිසා නඩුකාරයෙක් නඩුවක පැටලී සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුවේ අඹ…

end of the War, Featured Articles, Features, Jaffna

දෙමළ ප්‍රශ්නය සහ ධනවාදයේ ගෝලීය අර්බුදය

වෙන ම රාජ්‍යයකට සටන් වැදුණු දෙමළ කොටි හමුදා පරාජය කර ශ්‍රී ලංකාව මිලිටරි ජයග්‍රහණය ලද තැන් පටන් මුළු අවුරුද්දක් ම ගෙවී ඇත. විජිත සමයෙහි පටන් ම සිංහල බහුතර රාජ්‍යයට වද දුන් ජනවාර්ගික…

end of the War, Featured Articles, Features, Jaffna

ප්‍රීති උත්සව කුමක් සමරන්න ද? යාපනය දෙමළ වැසියෙක්

යාපනෙය් තිලීපන් ස්මාරකය උදුරා දමා අැති අයුරැ ආචාර්ය විසිනි යාපනයෙන් පිටත සිටින ජනයා යළි යළිත් මගෙන් අසා ඇති ප්‍රශ්නය නම් යුද්ධය අවසන් වීම ගැන දෙමළ ජනයා වන අප සතුටට පත් වන්නේ නැද්ද…

Anuradhapura, end of the War, Featured Articles, Features, Jaffna

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද තත්වය යළි පරිකල්පනය කිරීම

ශ්‍රී ලංකාවෙහි යුද්ධය අවසන් වී මසකට පමණ පසුව ඉන්දියානු ආණ්ඩුවේ හිටපු විශේෂ ලේකම් ආර්. ස්වාමිනාදන් අදහස් දක්වමින් කියා සිටියේ පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ සමගි සන්ධානය, යළි ගොඩනැගීම සහ පුනරුත්ථාපනය පිළිබඳ වැඩපිළිවෙළවල්…

end of the War, Featured Articles, Features, Jaffna

පශ්චාත් යුද ශ්‍රී ලංකාව: සරසවි සිසුන්ගේ සිතුවිලි

පසු ගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමඟ දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ගිය සිය යුද්ධය අවසන් කළේ ය. මෙම ලිපිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි…

සිංහල, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ අනෙකා සමග ජීවත් වීම

ජිප්සි බොහීමියා විසිනි මෙහි දී මා දෙමළ ලියක සමග දිවි ගෙවන බව සිහි කරන්නට මට බොහෝ විට සිද්ධ වෙයි. මා සමග එකට නිවසේ ජීවත් වන, සිංහලයෙකු හා විවාහ වී සිටින වැනෙසා දෙමළ…

end of the War, Featured Articles, Features, Jaffna, Poems

හුවමාරු කළ හැකි දේ

මා කැමති යි අරක්කු බෝතලයක් කඩා ගෙන ආලින්දයෙන් එපිටට ඇවිද යන්නට සයුර ඉදිරියට ගොම්මන් වෙලාවෙහි, මේ රහමෙර මුසුව ගාන ගමන් ම තොල, විඳ ගනිමින් සොම්නස හඬ ගා බමන සුළඟෙහි, ඇන්න දුන් අප යුද…

end of the War, Featured Articles, Features, Jaffna

අද දවසේ අභියෝග: මනස තුළ සිටින ගුල්ලෝ

A9 පාෙර් අැති පුවරැවක්. මයිකල් රොබට්ස් විසිනි 1995 අග දී, පලාලිවල සිට ඉදිරියට යමින් ශ්‍රී ලංකා හමුදාව දකුණු දෙසටත් නැගෙනහිර දෙසටත් යන්නට විය. ඒ වන විට දයා සෝමසුන්දරම් සිටියේ යාපනය නගරයෙහි ය….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

මා යුද්ධයට විරුද්ධ වීම වරදක් වී ද?

පරාජිතයා විසිනි අන්තිමේ දී අවිහිංසාව ජය ගනු ඇතැයි සිතන්නට මම පුරුදු වී සිටියෙමි. මිනීමරු අහංකාරෝන්මාදයෙන් පෙළෙන විරුද්ධවාදියෙකු සම්බන්ධයෙන් පවා (මා මෙහි දී අදහස් කරන්නේ ප්‍රභාකරන් ගැන මිස මහින්ද ගැන නො වේ) මිට…

Featured Articles, Features, Jaffna

‛‛මට තොරතුරක් අවා. මම ඒක ලිව්වා’’ වගකීමක් නැති මාධ්‍ය’කරැවන්’

‛‛මට තොරතුරක් අවා. මම ඒක ලිව්වා. දැන් බලන්න දිවයින පත්තරේ ඒක දාලා තියෙන්නේ මුල් පිටුවේ. අපි දාලා තියෙන්නේ මැද පිටුවක. අපිට ආරංචි උනා ගල් මුල් වලින් අන්තරේ අයට ගැහුවා කියලා. නෑ. අපිට…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kandy, Kilinochchi, Life quips, Peace and reconciliation, Poems

සිරකරුවන්ගේ තීන්දුව

විකල්ප වෙබ් අඩවියේ ‛‛රාසයියා ද්වාරකා තවමත් අත්අඩංගුවේ- අපිව දැක්කහම දුව අඬනවා’’ යන හිසින් 2010.06.02 වන දින පළවූ ලිපිය දැකපු මට මතක් උනේ මේ කවිය. සිරකරුවන්ගේ තීන්දුව වැරදි නොකල සිරකරුවන් මේ අපිමයි. යුක්ති…