Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ප්‍රභාකරන් මවගේ මළගම

ප්‍රභාකරන් මවගේ මළගම – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පාර්වතී අම්මා නමින් සඳහන් කැරෙන වල්ලිපුරම් පාර්වතී පෙබරවාරි 20 දින යාපනයේ දී මිය ගියේ කළක් රෝගාතුරව සිටීමෙන් පසු ය. ඇය එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ මව විය….

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation

අවාසනාවට ඇත්ත කථාවක්

අවාසනාවට ඇත්ත කථාවක් එක්තරා එෆ්එම් චැනලයක විකාශණය වන බොහෝ ජනප්‍රිය එහෙත් අසා සිටින්නට අප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක්. ලංකාවේ හතර දිග්භාගයේ කොහේ හෝ සිදුවන බොහොම අප්‍රසන්න සිදුවීමක් ඉතාම නාට්‍යානුසාරයෙන් ඒ මඟින් ඉදිරිපත් කරනවා….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දෙමළ ජනමාධ්‍යට අවවාදයක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දිනෙක ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දෙමළ ජනමාධ්‍යට අවවාදයක් නැත්නම් අනතුරු හැඟවීමක් කර තිබුණි. ඒ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය නායකයිනට පැවැති රුස්වීමකදී ය. ජනමාධ්‍ය විසින් වාර්තා…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

යුද්ධයට ගොදුරු වූ ළමුන්

‛‛යුද්ධය හා ඊට ආනුශංගිකව සිදු වූ අවතැන් වීම් නිසා ළමුන්ගේ මානසික සෞඛ්‍යය බෙහෙවින් අසමබර තත්ත්වයකට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ විවිධ සම්මුතීන්ට අනුකූලව ළමුන්ගේ මානසික සෞඛ්‍යයට යුදධයෙන් සිදුවන බලපෑම් අඩු කිරීම සඳහා පියවර…

Colombo, Featured Articles, Features, Jaffna

ඉතිහාසයෙන් පාඩම් (නො)ඉගෙනීම නොහොත් ෂයිලොක්ගේ මස් රාත්තලම ඉල්ලීමේ දේශපාලනය

(ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ අනාගතය විනිවිදීම) ජනවාර්ගික සංහිඳියාව අද්‍යතන දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බහුත්වවාදී සංස්කෘතියක් තුළට අනුගත…

Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Colombo, Corruption, Democracy, Eastern Elections, Economic issues, Education, Galle, Gampaha, Gender, Governance, Hambantota, Health, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Life quips, Matale, Matara, Media, Moneragala, Nuwara Eliya, Peace and reconciliation, Pollonnaruwa, Puttalam, Stories from the silent, Transport, Trincomalee

ඔබේ ‘නිදහස’ අභියෝගයට ලක්කිරීම ගැන මට සමා(නොවන්න).

Pic by – Sampath Samarakoon ‛‛සුභ නිදහසක් වේවා…’’ අද උදේ ඊ මේල් එකකින් මට සුභ පතලා තිබුණා. ඒ මගේ පාසල් මිතුරෙක් විසින්. ඔව්. පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය කියලා අපිට උගන්නලා තිබුණා….

Ampara, Batticaloa, Colombo, end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

අන්දරේගේ අමුඩ ලේන්සුව හෙවත් ලාංකීය මිලිටරිය…

අන්දරේගේ අමුඩ ලේන්සුව ගැන කතාන්දරය අප සෑම දෙනාම අසා ඇතුවාට සැකයක් නැත. එය නොදන්නා අයට සංෂිප්තයක් ලෙස මෙලෙසය. අන්දරේට එක දවසක් පිට්ටු කන්න ආසාවක් ඇතිවිය. ඒහෙත් පිට්ටුව ඔතන්නට රෙදි කැබැල්ලක ගෙයි නොවූ…

Ampara, Batticaloa, Colombo, Featured Articles, Features, Jaffna, Kilinochchi, Trincomalee

බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස

බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයි. එම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ…

Batticaloa, Colombo, Featured Articles, Features, Jaffna

වන්දිභට්ටයා ඔත්තුකාරයෙක් වෙයි

“සිරියහන් ගබඩාව (යහනේ යසලාලක තිස්ස රජු සහ බිසව සැතපෙති – පසුපසින් ප්‍රශස්තියක් ඇසේ – ප්‍රශස්තිය රජුට හිරිහැරයකි – ක්‍රමයෙන් ගායනය ලංව ඇසේ. – රජු කතා කරන අතර ගායනය හෙමින් ඇසේ.) ප්‍රශස්තිය –…

Colombo, Featured Articles, Features, Jaffna

දෙමළ හඬට සවන් දෙමු..!

දෙමළ හඬට සවන් දෙමු – පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය යුද්ධයට කීවේ මානුෂීය මෙහෙයුම කියා ය. යුද්ධ ජයග්‍රහණයට කීවේ දෙමළ ජනයාට විමුක්තිය උදා කරලීම කියා ය. යුද ජයග්‍රහණය ප්‍රකාශ කොට අදට…

Featured Articles, Features, Jaffna

දෙමළ ජනයාගේ දුක්ගැනවිලි හමුවේ නිදිවදින ජනාධිපති කොමිසම(LLRC)

පුවත උපුටා ගැනීම – story on a website called Athirvu.com. මෑතක දී මන්නාරමෙහි පැවැත්වුණු ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ (LLRC) සභා වාරය අතරතුර දී කොමිසමේ කොමසාරිස්වරයෙකු නිදා සිටින ආකාරය…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

‛‛සාමය සාමය යනුවෙන් සැවොම කියා සිටියත් තමන්ට සාමයක් හෝ සතුටක් නෑ’’ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙමින් මන්නාරමේ කාන්තාවක් පවසයි.

“අපේ ළමයි ඉන්නවා මහත්තයෝ. දන්න මිනිස්සු ඇවිල්ලා කිව්වා ඔයාගේ පුතාව අපි අහවල් තැනදි දැක්කා. නාන්න යනකොට ඔයගොල්ලොත් එන්න, සල්ලි ටිකක් අරගෙන. මම කිව්වා අපේ ගාව දෙන්න සල්ලි නැහැ. මම පොලීසියට ඔක්කොම දීලා…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

2011 ලබද්දී සයිබාවේ නිදහසටත් වෙඩි තබති.

Photo by – Tami news Agency ශ්‍රී ලංකාවේ තරම් “නිදහස” සමරන රටක් නොමැති තරම්ය. ළග එන පෙබරවාරි මාසයේ ද, ඉන්පසු මැයි මාසයේ ද, ඊටත් පසු නොවැම්බර් මාසයේ ද එකකට එකක් නොදෙවෙනිව උත්සව…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media

යාපනයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඝාතනය කරීමට හේතුව, සිංහලයෙන් පමණක් ජාතික ගීය ගැයීමට විරුද්ධ වීමද?

යාපනයේ වළිකාමම් කොට්ඨාෂයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාකන්දු සිවලිංගම් මහතා පසුගිය 26 වනදා සන්නද්ධ කණ්ඩායමක් විසින් ඝාතනය කළේය. පසුගිය 26 දා යාපනයේ පැවැති සුනාමි අනුස්මරණ උත්සවයේ දී ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කළ…

Colombo, Featured Articles, Features, Jaffna

ඇමැතිවරු, ඇමැතිවරු, ඇමැතිවරු….

ඇමැතිවරු, ඇමැතිවරු, ඇමැතිවරු…. – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය 2010 වසර අවසන් වුයේ ඇමැතිවරුන් ඇතුළු පාලක දේශපාලනඥයින්ගෙන් මෙන්ම ඔව්න් ගැන අසන්නට ලැබුණු කාලකන්නි ප්‍රීතිය, ශෝඛය සහ භීතිය ඇති කරන කතාන්තර මාලාවකිනි….

Colombo, Featured Articles, Features, Jaffna

‛එක මවකගෙ දරුකැළ බැවිනා’ ගයමු සිංහලෙන් (පමණක්) වී නොපමා

Pic – www.life.com ‛එක මවකගෙ දරුකැළ බැවිනා’ ගයමු සිංහලෙන් (පමණක්) වී නොපමා සනත් බාලසූරිය ජාතික ගීය දෙමළ බසින් ගැයීම නවතා දමා සිංහලෙන් පමණක් ගැයීමටත්, එහි දෙමළ පරිවර්තනය පාසල් පෙළපොතේ පටන් මුලිනුපුටා දැමීමටත්…

Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Colombo, Corruption, Democracy, Economic issues, Education, Galle, Gampaha, Gender, Governance, Hambantota, Health, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Life quips, Matale, Matara, Media, Moneragala, Nuwara Eliya, Peace and reconciliation, Pollonnaruwa, Puttalam, Stories from the silent, Transport, Trincomalee

පෝස්ටර්, කිරිබත් සහ ‛‛චිරං ජයතු’’

Pic by – Dailymirror.lk සම්පත් සමරකෝන් ජනාධිපතිවරයාගේ උපන් දිනයත්, දෙවන ධූරකාලය සඳහා දිවුරුම් දීමත් වෙනුවෙන් කොළඹ මෙන්ම දිවයිනේ සෑම නගරයකම ලයිට් කනු, තාප්ප සහ විවිධ පුවරුවල ජනාධිපතිවරයාගේ රුව සහිත පොස්ටර් අලවා ඇත….