සිංහල, Democracy, Election, Featured Articles, Jaffna, Peace and reconciliation

උතුරේ ඡන්ද ප්‍රකාශ කිරීම පහත වැටුනේ මෙහෙමයි

වසර තිහක කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් වලින් වැඩිම පීඩාවක් විදි උතුරු පළාතේ ජනතාව මෙවර මහ මැතිවරණයේදී නිදහසේ සිය පාර්ලිමේන්තු නියෝජිතයා තෝරාගැනිමට සූදානමින් සිටියේය. යුද ගැටුම් නොමැතිව පවත්වන පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී…

සිංහල, Features, Jaffna, Puravasi Katha

ඔබ සිංහල ද..? දෙමළ ද..?

මරීසා ද සිල්වා මට ඇත්තටම, කියන්න බැහැ කී වරක් මේ ප්‍රශ්නය ඔබෙන් අසා තිබෙනවාද කියා. , සාමය, පවත්නා මේ දින වලදි ද නිරන්තරයෙන්ම මේ ප්‍රශ්නය නගා තිබෙනවා. පළමුව කොළඹ දී. දැන් යාපනයේ…

සිංහල, Democracy, Election, Governance, Human Rights, IDPs and refugees, Jaffna

මැණික්ෆාම් කඳවුරේ බොහෝ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා..

මැණික්ෆාම් (සහන යැයි සලකන) කඳවුරේ සිටින දහස් ගණනක් ජනතාවට අද(8) ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරිමට නොලැබුනු බව වාර්තා විය. එම ජනතාවගේ අනන්‍යතා ලියකියවිලි සහ තමන්ට අයිති ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ හරි හැටි අවබෝධයක්…

සිංහල, Democracy, Election, Governance, Human Rights, Jaffna, Life quips

‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ. ඒක හිංදා අහගෙන ඉන්නවා…. අතිගරු ජනධිපති දෙමළ ජනතාව අමතයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 1වනදා උතුරේ පැවති එක්සත් ජනතා නිදහස් සංන්ධානයේ රුලියකදී දමිළ සහෝදර ජනතාව අමතා සිංහලෙන් සහ දමිළ භාෂා ෙදෙකන්ම ඔවුන් අපහසුතාවයට පත්වන අන්දමින් කතා කර ඇතැයි වාර්තාවේ. සන්ඩේ ටයිම්ස්…

සිංහල, Democracy, Features, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation, Puravasi Katha

යනකොට කකුල් දෙකෙන් ඇවිදගෙන ගිය මම, ආවෙ රෝද පුටුවකින්.අබ්බගාතයෙක් විදිහට.

‛‛මට මතකයි ඒ දවස හතරවටෙන්ම ෂෙල් ගහනව අපි හැංගෙන්න බංකරයක් කපමින් හිටියේ එකපාරටම ආපු ෂෙල් එකක් මං ඉන්න තැනට වැටුන. මගේ එක කකුලක් කැඩිල ගියා අනිත් කකුල තුවාල උනා. මාව මාතලන් ඉස්පිරිතාලෙට…

සිංහල, Democracy, Features, Human Rights, Jaffna, Life quips, Puravasi Katha

අපි යුද්ධ කලේ වෙනම රටක් ඉල්ලල එහෙත් අපිට ඉතිරි වුනේ අහිමිවීම් පමණයි

අඩක් නිමකළ ගෙයි ඉදිරිපස පෙහොර උර ආවරණයේ හිඩැසින් නිමක් නොමැති අහස් දෙස බලා හිදින ජෙනදාගේ මුහුණේ ඇත්තේ අවිනිශ්චිත බවකි. තවමත් 21 වන වියෙහි පසුවන ඇයට තම ඉදිරි ජීවිතය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත බවකි….

සිංහල, Human Rights, Human Security, Jaffna, Life quips

ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කළ සිසුන් දෙදෙනෙක් මිය යයි. හයකට තුවාලයි.

යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී ඊයේ(15) සවස සිසුන් පිරිසක් විසින් ප්‍රදේශයේ තිබී අහුලා ගත් ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කරමින් සිටියදී එය පිපිරි සිසුන් දෙදෙනකු මිය ගොස් තවත් සිසුන් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර…

සිංහල, Democracy, Governance, Jaffna

උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කොළඹට – පොලිස්පති අමු අමුවේ මැතිවරණ නීති කඩයි

වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාව පොලිස් මුලස්ථානයට මාරුකර ඇති බව වාර්ථාවේ. අද සවස පොලිස්පතිවරයා විසින් තමාට ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දුන් බව ලෙව්කේ මහතා මාධ්‍යවෙත ප්‍රකාශ…

සිංහල, Democracy, Human Rights, Human Security, Jaffna, Media

යාපනයේ පුවත් පත් තුනකට යළිත් තර්ජන.

යාපනයේ පලවන උදයන්, වාලම්පුරි සහ තිනකුරල් පුවත් පත් කාර්යාලවලට ඊයේ(25) නාදුනන කණ්ඩායමක් විසින් ‛ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස’ තර්ජනය කර ලිපියක් බෙදා ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ කළහොත්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Media

‛‛දිවයිනක’’ කතුවැකියක් වූ කතුවැකියක්..

වගකිවයුතු ජනමාධ්‍යය විසින් සිදු කළ යුත්තේ සත්‍ය තොරතුරු සමාජගත කිරීම, යහ පාලනයකට මග පෙන්වීම, ගැටුම් සමථකරණය හෝ අවම කිරීම වැනි කාර්‍යයන් බව අපි විශ්වාස කරමු. නමුත් යම්කිසි ජනමාධ්‍යයකට අවශ්‍ය නම් ගැටුමක් හෝ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips

සිරගෙයි ගීතය

රැයට සඳ නැත සඳුට එළි නැත එළිය වුව කඑ ගල් බිත්තියෙන් දැදුරු වෙයි වධක කුටි තුළ ගීත නෑසෙයි ශබ්ද පමණක් සරයි තනියෙන් ඒ ශබ්ද රාව – ප්‍රතිරාව දී විසි වී – හැපී…

සිංහල, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක්

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක් ඔබ පීඩිතයන් නම් එය කඳුළෙහි රුධිරයයි ඔබ පීඩකයන් නම් එය රුධිරයෙහි කඳුඑයි උ. චේරන් (නිලාර් එන්. කාසීම්ගේ ‛‛සහෝදර පියාපත්’’ නම් කවිපොතෙන් උපුටා ගන්නා ලදි.)

සිංහල, Democracy, Human Rights, Human Security, Jaffna, Media

යාපනය “උදයන්” පුවත්පත් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්…

යාපනයේ පළවන “උදයන්” පුවත්පත් කාර්යාලයට(24) රාත්‍රී 11.10ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. යාපනය, කස්තුරියා පාරේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් කාර්යාලයට හානි සිදුවී ඇති බවත් වාර්තාවේ. එසේම එහි ප්‍රධාන…

සිංහල, IDPs and refugees, Jaffna

අවතැන්වූවන් පස්දෙනෙකුට සතියකට රු.515

පසුගිය දා යාපනයේ ඇති වූ සුලි සුලං හා ගංවතුර හේතුකොට ගෙන අවතැන් වූ ජනයා සඳහා සහනාධාර ලෙස පස්දෙනෙකුගෙන් යුතු පවුලකට සතියක කාලයක් සඳහා රජය මගින් ලබා දී ඇත්තේ රුපියල් 515 වටිනා වියලි…

සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation

වන්නියේ අද තත්ත්වය – පෞද්ගලික අත්දැකීමක්

සාක්ෂිකරු විසින් සැප්තැම්බර් 30 වැනිදා මම ඔඩ්ඩුසුඩාන්,පුදුකුඩුඉරිප්පු හරහා කිලිනොච්චි ගියෙමි.ඒ සුපුරුදු ලෙස අප වව්නියාවේ සිට කිළිනොච්චි යන ඒ 9 පාරේ නොවේ. මා ගියේ ඒ 9 පාරේ මාන්කුලම් හිදී මුලතිව් දෙසට හැරෙන ඒ…

සිංහල, Democracy, Jaffna, Life quips, Peace and reconciliation

වන්නිය පිළිබඳ කෙටි සටහනක්

පසුගිය සැප්තැම්බර් 17 වන දින, වව්නියාවෙන් ආහාර ලොරියක් වන්නියට රැගෙන යාමේ අදහසින් මම පිටත් වුයෙමි. එය කළ නොහැක්කක් බව මට පසක් වුනේ කිළිනොච්චි දිසාපතිවරයාගේ වාහන පේලියද ඒ වනවිට නවතාගෙන ඇති බව දැනගත්…

සිංහල, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation

වන්නියේ සරණාගතයන් දුටු අයෙකුගේ ඇසින්……..

හමුදාව හා එල්ටීටීඊ ය අතර ගැටුම් උග්‍රවීමත් සමගම අවතැන්වූ ජනයා වන්නියේ එල්ටීටීඊ පාලන ප්‍රදේශවලට පලා එමින් සිටිති. මේ හේතුවෙන් අවතැන් වී සිටින ජනයා මූලික පහසුකම් හෝ නොමැතිව දැඩි අපහසුවට පත් වී සිටින…