දහම් පාසල් ගොඩනැගිල්ල ගිනි තබා විනාශ කරයි.
මහනුවර, උඩගුන්නෑපාන, ගුන්නෑපාන සංඝමිත්තා ආරාමයට අයත් සංඝමිත්තා දහම් පාසල හා සඟමිත් පෙර පාසල් ගොඩනැගිල්ලට 2009 මාර්තු 30 වැනි දින රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා අලාභානි කර ඇත. මෙම ගිනි තැබිම සිදු කර…
මහනුවර, උඩගුන්නෑපාන, ගුන්නෑපාන සංඝමිත්තා ආරාමයට අයත් සංඝමිත්තා දහම් පාසල හා සඟමිත් පෙර පාසල් ගොඩනැගිල්ලට 2009 මාර්තු 30 වැනි දින රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා අලාභානි කර ඇත. මෙම ගිනි තැබිම සිදු කර…
දිනය – 2009 අප්‍රේල් 12 වැනිදා වේලාව – සවස 6 යි. ස්ථානය – පිළිමතලාව නගරය මාගේ සහෝදරයාත් මමත් පිළිමතලව නගරයට පැමිණියේ අපගේ ඥාති ගෙදරකට යාම සඳහායි. එම ගෙදරට ගෙනයාමට යමක් මිළදී ගැනීමේ…
‛‛ඔතන බෑග් එහෙම තියන්න එපා’’ දරුවෙකුත් සහ තරමක් විශාල ගමන් මල්ලකුත් අතින් ගත් කාන්තාවක් බසයට ගොඩ වී තම ගමන් මල්ල බස්රථයේ රාක්කයේ තබනවා දුටු කොන්දොස්තර මහතා බෙරිහන් දුන්නේ ය. ‛‛මොන කරදරයක් ද?…
‛‛කොටි පාලන ප්‍රදේශ හැරදා තවත් 423ක් හමුදා පාලන ප්‍රදේශයට’’ ‛‛විශේෂ දළදා ප්‍රදර්ශනය ඇරඹේ’’ -එකම දින ප්‍රවඃත්ති දෙකක්- එන්න බෝඩර් පැනගෙන දළදා වඳින්නට. මැදින් පුරහඳ මැදින් සිහ ධජය ළෙලදෙයි. සඳින් වුව සැළෙන්නේ රැස්…
මහනුවර පෙෘද්ගලික පාසලක් වන හිල්වුඩ් විද්‍යාලයේ අට හැවිරිදි(8) ශිෂ්‍යාවක් ඩෙංගු උණ රෝගය වැලදීමෙන් පසුගිය දා මිය ගියා ය. ඇයගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා(24)මහනුවර මහයියාවේ දී සිදුවිය. පසුව මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බොහෝ ශිෂ්‍යාවන්…
අද දින (21) නුවර දිස්ත්‍රික්කයේ සියළුම රජයේ ද්‍රවිඩ පාසල් සඳහා නිවාඩු ලබාදී එම පාසල් වල ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පැමිණෙන ලෙස දන්වා ඇතැයි විකල්ප වෙත වාර්ථාවේ. එහෙත්…
මහනුවර, හන්තාන වත්තේ, පසුගිය(29)දා හදිසි මෙහෙයුමක් සිදුකොට දමිළ වැසියන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ බව අනන්‍යතාවය හෙළිකිරීමට කැමති නැති ප්‍රදේශවාසියෙක් ‛‛විකල්ප’’ සමග පැවසීය. ඔවුන් පවසන්නේ මෙහි දී අත්අඩංගුවට…
වැලිඔය දී එල් ටී ටී ඊ ය සහ ශ්‍රී ලංකා හමුදාව අතර ඇති වූ ගැටුවලදී මිය ගිය මහනුවර කිරිමැටිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නවීර නිලන්ත කුමාර ගේ මළ සිරුර පසුගිය අඟහරුවාදා දින…
படையினருக்கும் விடுதலைப் புலிகளுக்குமிடையில் இடம்பெற்ற மோதலில் வெலிஓயவில் கொல்லப்பட்ட இராணுவச் சிப்பாயின் சடலம் கண்டி‚ கிரிமெடிய தோட்டத்துக்கு கொண்டுவரப்பட்டதை அடுத்து பெரும்பான்மையின இளைஞர்கள் குழுவொன்று அத்தோட்டத்திலுள்ள தமிழ் தோட்டத்தொழிலாளர் வாழும் லயன் அறைகளுக்குச் சென்று அச்சுறுத்திய சம்பவமொன்று இடம்பெற்றுள்ளது. இதனால்‚ அப்பகுதியில் வாழும் தோட்ட…
We are pleased to announce the launch of Vikalpa, a new citizen journalism initiative in Sri Lanka that focuses on content in Sinhala and Tamil. Through the exploration of alternative narratives on…