රාමුකළ මතකයේ දරුවෝ
නින්දා සැත පියවරුණේ හදමසදෝ ඉරන්නේ පපුව පැලී මව්වරුනේ මව්කිරිදෝ ගලන්නේ නෑර කැටුව ආ දරුවන් සිහිනෙකදෝ දකින්නේ රාමු කෙරූ මතකක පමණද යළි මුණගැසෙන්නේ ⋆ ⋆ ⋆ අවසාන වතාවට පිය දෙනෙත වසන්නට වරම් නැති…
නින්දා සැත පියවරුණේ හදමසදෝ ඉරන්නේ පපුව පැලී මව්වරුනේ මව්කිරිදෝ ගලන්නේ නෑර කැටුව ආ දරුවන් සිහිනෙකදෝ දකින්නේ රාමු කෙරූ මතකක පමණද යළි මුණගැසෙන්නේ ⋆ ⋆ ⋆ අවසාන වතාවට පිය දෙනෙත වසන්නට වරම් නැති…
(ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති ආනන්දසංගරී සමඟ ජීටීඑන් වෙබ් අඩවියේ නඩරාජා ගුරුපරන් සමඟ කරන ලද ජූනි 28 දින සංවාදය ඇසුරෙන් සකස් කරන ලද්දේ එස්.ඩී.) ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව රට ඉක්මණින්ම හමුදාකරණය…
අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස බල කරමින් සංවිධානය කළ උද්ඝෝෂණය අද (23) දහවල් 12.30 ට කිලිනොච්චි නගර මධ්‍යයේදී හමුදා බාධකිරීම් මැද පවත්වනු ලැබිණ. මෙම උද්ඝෝෂණයට පැමිණි පිරිස් බොහොමයක් හමුදාව විසින් බස්රථවල දමා…
Update(11.15am) මේ සම්බන්ධයෙන් ‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානයේ උදුල් ප්‍රේමරත්න අද(23) ‛විකල්ප’ වෙත මෙසේ අදහස් දැක්වීය. “‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විදිහට අපි අතුරුදහන් වූ දෙමළ තරුණ තරුණියන් සොයා දීමට බල කරමින් පසුගිය කාලයේ…
මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 94,44,445 ක් සුදුසුකම් ලබා තිබිණි. එයින් දළ වශයෙන් 55% ත් 60% ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි….
Photo courtesy –pact.lk පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1971 අප්‍රේල් 02 දා විදුදය සරසවියට රුස්වී දින තුනකින් එනම් අප්‍රේල් 05 දා විප්ලවය දියත් කිරීමට තීන්දු කිරීමෙන් පසු ඒ රැයෙහි ම මාපියන් දැක ඒමට මම…
අධික වර්ෂාව හේතුවෙන් ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක ජනතාව අවතැන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙහි දී ත්‍රිකුණාමලය, අම්පාර, වව්නියාව, මඩකලපුව, කිලිනොච්චි, මුලතිව් යන දිස්ත්‍රික්කයන් ගංවතුර ආපදාවෙන් ද අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම,…
Pic by – Sampath Samarakoon ‛‛සුභ නිදහසක් වේවා…’’ අද උදේ ඊ මේල් එකකින් මට සුභ පතලා තිබුණා. ඒ මගේ පාසල් මිතුරෙක් විසින්. ඔව්. පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය කියලා අපිට උගන්නලා තිබුණා….
අන්දරේගේ අමුඩ ලේන්සුව ගැන කතාන්දරය අප සෑම දෙනාම අසා ඇතුවාට සැකයක් නැත. එය නොදන්නා අයට සංෂිප්තයක් ලෙස මෙලෙසය. අන්දරේට එක දවසක් පිට්ටු කන්න ආසාවක් ඇතිවිය. ඒහෙත් පිට්ටුව ඔතන්නට රෙදි කැබැල්ලක ගෙයි නොවූ…
බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයි. එම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ…
Pic by – Dailymirror.lk සම්පත් සමරකෝන් ජනාධිපතිවරයාගේ උපන් දිනයත්, දෙවන ධූරකාලය සඳහා දිවුරුම් දීමත් වෙනුවෙන් කොළඹ මෙන්ම දිවයිනේ සෑම නගරයකම ලයිට් කනු, තාප්ප සහ විවිධ පුවරුවල ජනාධිපතිවරයාගේ රුව සහිත පොස්ටර් අලවා ඇත….
‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ – රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක් සනත් බාලසූරිය යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර හරියට ම මාස දහඅටක් හෙවත් වසර එකහමාරක් ගෙවුණු තැනින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි ධූරකාලය ඇරැඹිණි. ඒ කඩඉම…
‛‛මගේ දරුවා අතුරුදහන් වෙනකොට අවුරුදු 15ක් විතර වෙනවා. ඒ වෙනකොට එයා ඉගෙන ගත්තේ 10වසරේ. 2007 දී ඇති වුනු යුද්ධයත් එක්කම අපි මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශවල අවතැන් වෙලා හිටියා. ඊට පස්සේ අපි ලංකාවේ හමුදා…
උගත් පාඩම් හා ප්‍රතිසමාධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC) ඉදිරියේ සාක්‍ෂි ලබාදුන් සිවිල් වැසියන්ට පූර්ණ ආරක්‍ෂාව ලබා දීමට අවශ්‍ය බව සහ හමුදාවේ හිරිහැරවලින් මේ අය ආරක්‍ෂා කළ යුතු බව මාවෙයි සේනාදිරාජා මන්ත්‍රීවරයා 23 වැනි…
කිලිනොච්චි, සැප්තැම්බර් 20 – සු සුඩර් ඔළි පුවතින් උපුටා ගන්නා ලදි යුද්ධයේ අවසන් මොහොතේ පුදුමාතලන් ප්‍රදේශයේ කොටින් වෙත එල්ල කරන බව සිතා අසරණ ජනතාව වෙතත් ශ්‍රී ලංකා හමුදාව විසින් තහනම් කළ පොකුරු…
IDPs Voice in Vikalpa Radio clik here පසුගිය වසෙර් යුද්ධයට මැදි වූ කාන්තාවකගේ ෙව්දනාත්මක අත්දැකීම් (ෙදමළ බසින්) (ෙමහි සිංහල පරිවර්තනය ඩිකල්ප ෙර්ඩිෙයා් තුලින් ඉතාමත් ඉක්මනින් බලාෙපාෙරාත්තු වන්න.