කුඹුක්කන සංරක්ෂිත වනාන්තරයේ ඉඩම් කොල්ලකයි
අම්පාර දිස්ති‍්‍රක්කයේ පිහිටි කුඹුක්කන සංරක්ෂිත වනාන්තරයේ අක්කර 200 ක් පමණ නීති විරෝධී ව එළිපෙහෙළි කර බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් මහ පරිමාණයෙන් වගා බිම් සැකසීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. පුද්ගලයින් තිස්…
අම්පාර දිස්ති‍්‍රක්කයේ පිහිටි කුඹුක්කන සංරක්ෂිත වනාන්තරයේ අක්කර 200 ක් පමණ නීති විරෝධී ව එළිපෙහෙළි කර බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් මහ පරිමාණයෙන් වගා බිම් සැකසීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. පුද්ගලයින් තිස්…
ලක්ෂ සංඛ්‍යාත පාඨක පිරිසක් සහිත ලංකා ඊ නිව්ස් ‘යහපාලන’ ආණ්ඩුව විසින් තහනම් කිරීම දැන් මාධ්‍ය නිදහස සඳහා සටන් කරන මෙරට මෙන්ම ජාත්‍යන්තර සංවිධාන විසින් හෙළාදැක තිබේ. දැන් වාරණයට සතියකට වැඩිය. මෙම වාරණය…
වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන…
යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධ වන විවිධ වර්ගයේ පිරිස් සිටිති. සමහරු ඊට විරුද්ධ වන්නේ දේශපාලනික හේතු මත ය. තවත් අය විරුද්ධ වන්නේ, ආයතනික මනෝ විද්‍යාඥයන් හඳුන්වන ‘තරගකාරී බැඳීම්’ නිසා ය. ගෞරවනීය භික්ෂූන් වහන්සේලා අයත්…
Image by: Citizens Lanka මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම කළ යුතු වූ ප‍්‍රධාන කාර්යයන් දෙකක් තිබුණි. එකක් වුණේ, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඔස්සේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට, බලතල බෙදාහදා ගැනීමේ පාලන ක‍්‍රමයක්…
Image by: Sri Lanka Mirror එකල්හි සිරිසේනයෝ ද වික්‍රමසිංහයෝ ද සීතලට ගුලි වූ සුනඛ පෝතයින් දෙදෙනෙකු සේ වකුටුවී නිදා සිටිනු දුටු මහජන පඩිවරයාණේ මෙසේ විමසා සිටින්නේ; මේ බල, පෝතකයෙනි, කුමන හේතුවක් නිසා…
2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයට ව්‍යතිරේකයකි. සාම්ප්‍රදායික දේශපාලන තලයේදී සාමාන්‍යයෙන් ප්‍රතිපක්ෂ වන ශී.ල.නි.ප කොටසක් හා රනිල් විකමසිංහ ප්‍රමුඛ මුළු එ.ජා.ප යත් ඉතිසාසයේ පළමුවරට බහුතර මිත්‍ර පාර්ශවය බවට පත් වේ. මැතිවරණයේදී ජනතාව ඉදිරියේ…
Image BY: asianews ‘‘දෙමළ අයටම විශේෂිත වූ දුක්ගැනවිලි නැත’’- උදය ගම්මන්පිල (2014) ‘‘දැන් සුළු ජාතීන් කියා කොටසක් නැත’’ – මහින්ද රාජපක්ෂ (2009 මැයි) 2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්…
‘කවුද කියන්නේ අපි මේවයේ හිටියේ නෑ කියලා! අපේ පොළොව විතරක් අපිට ඉතුරු වෙලා.‘ ‘මෙ තියෙන්නේ මගේ ගේ තිබුණූ තැන. ඉතින් කොහොමද මේ ඉඩම් අපිට අයිති නෑ කියලා කියන්නේ. ගෙදර සිමෙන්ති දාපු පොළොව…
කෙටුම්පත්, යෝජිත, තෝරාගැනීම් වැනි වචන පිළිබද සිංහල භාෂා ප්‍රවීනයන් යැයි කියා ගන්නා පුදගලයින් පවා ජනතාව ඉදිරියේ බේගල් ඇද බාමින් බිල්ලන්, යක්ෂයන් මවමින් ඇත්තේ ය. ඒ අන්කිසිවක් නිසා නොව දශක ගණනාවකට පසු ලංකා…
යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඝාතනය කළ යුතු බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කරන කෙනෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනත් රටකදී නම් පොලිස් අත්අඩංගුවට පත්වෙනු ඇත. අධිකරණයට ඉදිරිපත් කොට දඬුවමට ලක් කෙරෙනු ඇත. ලංකාවේ තත්වය වෙනස්…
2015 පරාජයෙන් පසු තක්බීර්ව සිටි දේශපාලන දෙපත් නයි දැන් යළි අවධිවන්නට පටන් ගෙන තිබේ. මේ දෙපත් නයින්ගේ ප්‍රධාන කුරුමානම බවට පත්ව ඇත්තේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියයි. රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරමින්…
Image by:Aswin hemmathagama පසුගිය සති කිහිපයක කාලය තිස්සේ, ජ්‍යෙෂ්ඨ ආගමික නායකයන් ඇතුළු සමාජයේ විවිධ ස්ථර වෙතින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යායාමය පිළිබඳ මතු කෙරෙන සැකසාංකා උත්සන්න වී තිබේ. අලූත් ව්‍යවස්ථාවක් සඳහා පෙනී සිටින පිරිස්…
Image by:srilankafoundation.org ආයෙමත් එහෙම කාලයක් ගේන්නට හදන්නේය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉක්මනින්, ඉතාමත් ඉක්මනින් ඒ වැඬේ කරන්නට ය. ඒ වැඬේ කරගන්නට කොයිතරම් නම් කලබල ද යත් දැන් දැන් වචන පැටළෙන්නේය. තමන් මේ ගනුදෙනු…
හවස වැඩ ඇරී ගෙදර ආ මම ඇඳුම් මාරුකර මූන කට හෝදාගෙන දවසේ පත්තර ටික බලන්න ගතිමි. මේ…ඔයාට ගෙදර දොරේ කිසි ප්‍රශ්නයක් අදාල නෑ..නේ.ගෙදර ආපු වෙලාවෙ ඉඳන් පත්තරේ බලනවා නැත්තම් ටී වී එක…
Image by: maverickarchive මගේ නීති උපාධිය අවසන් වෙලා නීති විද්‍යාලයේ අවසාන වසර විභාගෙට මුණදෙන්න මං කොළඹට පැයක විතර දුරකින් නතර උනා. පහු ගිය අවුරුදු එකහමාර අතරේ මට මගේම බෝඩිමේ නතර වෙලා ඉන්න…
ගිවිසුම මගින් සිංහලයන් අතරේ ජාතිකවාදී උන්මාදයක් ජනනය කෙළේය… ‘‘වෙලාව ඇවිල්ලා,’’ පූජණීය බෝ ගස යට පැවති උද්ඝෝෂණයේදී එක් තරුණ අන්තවාදී භික්ෂුවක් ප‍්‍රකාශ කෙළේය. ‘‘අපි අපේ ජීවිත පූජා කරන්න ලෑස්ති වෙන්න ඕනේ.’’ -විලියම් මැක්ගොවන්…