රවුමකින් අවසන් වූ යාත්‍රාව: හපොයි ඊළඟට එන්නේ අරං යන්නලු !
Image Credit:dailynews.lk හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාද යාත්‍රාව අවසන් කිරීමේ කතාව ඉදිරිපත් කරමින් විනාඩි 14ට ආසන්න කාලයක් පුරා තම භීතිය පුරාජේරුවකට හරවමින් ඉදිරිපත් කරනු ලැබුවේය. රාජපක්ෂ මහතා කිසිඳු සූදානමක් නොමැතිව කතා…