හැඩ ඔයෙන් ‘හැඩි‘ වෙන ලාහුගල
යෝජිත හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන් ලාහුගල ජාතික වනෝද්‍යානය විනාශ කර අලි – මිනිස් ගැටුම වර්ධනය කරයි පසුගිය කාලය මුළුල්ලේම ක‍්‍රියාත්මක කළ මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව අවතැන්වීම පමණක් නොව වනජීවී…
යෝජිත හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන් ලාහුගල ජාතික වනෝද්‍යානය විනාශ කර අලි – මිනිස් ගැටුම වර්ධනය කරයි පසුගිය කාලය මුළුල්ලේම ක‍්‍රියාත්මක කළ මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව අවතැන්වීම පමණක් නොව වනජීවී…
Image: screenshot/adaderanavideo පරාජය වී තම “මාළිගය” හැරදා ගිය මොහොතේ සිට රත් වූ ජලයේ නටන කකුළුවාගේ තත්වයට පත් වී ඇති හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා තවත් එක්…
Image by: TISL කූට මාර්ගයන්ගෙන් තමන්ගේ මඩි තර කර ගැනීමේ අභිලාෂයෙන් පෙළෙන දූෂිත නිලධාරීන්ට විගණනය ප‍්‍රියදායක එකක් නොවේ. බොහෝ මන්ත‍්‍රීවරුන්ටද එසේමැයි. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව…
මෙම ලිපිය 2016.07.17 ඉරිදා දිවයින පුවත්පත් ලිපියක් ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ඉදිරිපත් කළ “ගැහැණු වෙන්න හදන පිරිමි” ලිපියට පිළිතුරක් වේ. ලිපියට පිළිතුරක් සැපයීමට ප්‍රථම LGBTIQ ප්‍රජාව යනු කවුරුන්ද යන්න හඳුනාගත යුතුව…
Image by: www.tisrilanka.org විගණන පනත් කෙටුම්පත මගින් ‘ස්වාභාවික යුක්තියට’ අදාළ රීතීන් උල්ලංඝනය කරනු ලැබේදැයි සළකා බැලීම සඳහා ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් සහ රවුෆ් හකීම්, අනුර පි‍්‍රයදර්ශන යාපා සහ රවි කරුණානායක යන…
වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීම පෙර රජ දවස දක්වා ඈතට ඇදී යන අතර මෙරට කරවූ ඉපැරණි රජවරුන් ඒ සඳහා අත්පොත් තබන්නේ වනජීවීන් වෙනුවෙන් වෙන් කෙරුණු ලෝකයේ ප්‍රථම අභය භූමිය මෙරට තුල…
Image by:www.colombopage.com බි‍්‍රතාන්‍ය සහ වෙනත් බටහිර රටවල් ගණනාවක සිවිල් සේවය සහ රාජ්‍ය සේවය බොහෝ දුරට පක්ෂ දේශපාලනයෙන් බැහැරව, ස්වාධීන සේවාවන් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. එම රටවල ආණ්ඩු වෙනස් විය හැකි වෙතත්, සිවිල් සහ…
Image: Screenshot/army.lk පසුගිය අඟහරුවාදා අප පිරිසක් දකුණු මුහුදු තීරයේ සිට කොලඹ බලා එමින් සිටියෙමු. දහවල් ආහාරය පිණිස රමණීය කොග්ගල පිහිටි යුද හමුදා අවන්හලට අප ගොඩ වැදුනේ පෝය දවසක් වූ එදින බෙහෝ අවන්හල්…
වසර ගණනාවක් තමන්ගේ ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන පානම ජනයා සිදු කරන සටන තවමත් අවසන් නැත. ශ්‍රාස්තවෙල ඉඩම් ප්‍රමාණයක පමණක් ඔවුන් රැදී සිටිනේනේ ඔවුන්ගේ ඉඩම් අයිතිය නව පාලනයවත් තහවරු කරාවි යැයි තිබෙන…
Image Credit: www.gettyimages.com පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ? ‘සිදුකරන ලද‘ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ‘යහපාලන‘ රජය විසින් අතුරුදහන් වූවන් පිළිබද සොයාබැලීම සදහා කාර්යාලයක්, පිහිටුවීමට පසුගිය දා පියවර ගත්තේය. එම කාර්යාලයේ ඉදිරි ක්‍රියාවළිය පිළිබද සැක…
Image : mashable.com/ GettyImages මෙම ලිපියට මා පාදක කර ගන්නේ 2016 ජූනි 29 වන බදාදා දිවයින පුවත් පතේ “පිරිමි ගණිකාවන් නිසා ඒඩ්ස් අවදානම ඉහලට” යන හිසින් යුතුව පළවූ ලිපියයි. කෙසේ වුවත් මගේ…
Image Credit: independent.co.uk සවන් දෙන්න සියවරක්. සිතන්න දහස් වරක්. කතා කරන්න එක් වරක්– තුර්කි ප්‍රස්ථාපිරුළකි තුර්කිය සහ යුරෝපය යා කෙරන බෝශ්ෆොරස් පාලම කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව වසා දැමුණි. ඉන් මොහොතකට පසු…
පුරවැසි නිවේදනයයි ශ‍්‍රී ලංකාවේ අනාගතය පරදුවට තබමින් ඒකාධිපති තන්ත‍්‍රයක් කරා ගමන් කරමින් සිටි රාජපක්ෂ යුගය අවසන් කිරීම සඳහා කැපවූ සියලූ බලවේග ඉදිරියේ මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ‘යහපාලන’ දේශපාලනය විසින් තබන…
Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…
‘සිප ගැනිමේ දර්ශණයක්’ නිසා කෞශල්‍යා ගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වළේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට…
පළාත් සභා නවයේම මහ ඇමතිවරු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කොට ඇත. එසේම, නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන විට එම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිසි සැලකිල්ල යොමු කළ යුතුව…
Image by: huffingtonpost.in දූෂණ චෝදනා ලබා සිටි රාජපක්ෂ සනුහරයට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් ගැනීමට ආණ්ඩුව අසමත්වීම සමච්චලයට නැගූ රාජපක්ෂ හොරණෑකරුවෝ මාස ගණනාවකට පෙර ගායනා කළ සමුහ ගීතය වූයේ ‘හොරු ඇල්ලුවාද’ යන්නයි. රාජපක්ෂවරුන්ගේ…