ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම ෆැසිස්ට්වාදය පැරදවීමයි
ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන බලවේගයන් තම බලය අහිමි වූ විට එම බලය කුමන ආකාරයකින් හෝ නැවත තමන් වෙත ලබා ගැනීමට සටන් කරනු ලබයි. ෆැසිස්ට්, ඒකාධිපති හෝ වැඩවසම් බලවේගයක් අත තිබූ රාජ්‍ය බලය පෙරළා…
ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන බලවේගයන් තම බලය අහිමි වූ විට එම බලය කුමන ආකාරයකින් හෝ නැවත තමන් වෙත ලබා ගැනීමට සටන් කරනු ලබයි. ෆැසිස්ට්, ඒකාධිපති හෝ වැඩවසම් බලවේගයක් අත තිබූ රාජ්‍ය බලය පෙරළා…
ශ‍්‍රී ලංකාවේ දේශපාලනික වෙනස්කම් කෙරෙහි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වන්නේ අසහාය දායකත්වයකි. තමාට අභ්‍යාස කළ හැකිව තිබෙන, වර්තමාන විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ අඩංගු බලතල සෑහෙන ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවටත් අගමැතිවරයාටත් පැවරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා…
මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් (ජෙරෝන්සන්) අපි අවබෝධ කරගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම…
Photo Courtesy : www.srilankaguardian.org දේශපාලඥයන්ව පුනරුත්ථාපනය කළ නොහැකි වීම පසුපස ඇති සරළ හේතුව වන්නේ, ඔවුන් සුවිශේෂී වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමයි. ඒ වෘත්තීය පෙළගැසීම හරහා තම වේතන ඇතුළු අනේක වරප‍්‍රසාද තමන් විසින්ම සකසා…
මහින්ද රාජපක්ෂගේ දේශපාලනික වෘත්තිය යළි ගොඩනගා දීමට හිටපු ආණ්ඩුවේ ඇතැම් කොටස් දරණ වියරු ප‍්‍රයත්නය තුළ එක්තරා ඛේදයක ලක්ෂණයක් දක්නට තිබේ. මහින්ද රාජපක්ෂගේ නියමිත පාලන කාලය අවසන් වීමටත් කලින් සෑහෙන වැඩි ඡන්ද සංඛ්‍යාවකින්…
මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් පසු නැවත වරක් වීරවංශ, වාසු, දිනේෂ්, ගමිමන්පිල ඇතුලු ජාතිවාදීන් විසින් රටපුරා ගෙන යන වර්ගවාදයට විරුද්ධව අද(06) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැළියක් සංවිධානය කර තිබිණි. වීදියේ විරෝධය ව්‍යාපාරය විසින්…
Image credits : Nayanahari Abenayake “ස්වර්ගයට ඇතුල් විය හැකි දොරටුව වැටී ඇත්තේ මවගේ දෙපතුල් යටිනි.” මෙහෙම කියන්නෙ මුහම්මද් නබි තුමා. හැබැයි මවකට වුණත් තමන්ට අයිති ස්වර්ගය මඟහැරෙන්න පුළුවන්. අද වගේ දවසක –…
Image Credit: ft.lk රටක් ශක්තිමත් කර ගන්නා ආකාර දෙකකි. එකක් වන්නේ, රාජ්‍ය යන්ත‍්‍රය ප‍්‍රහාරක අවියක් වශයෙන් ජවසම්පන්න කර ගැනීමයි. ඒ සඳහා ත‍්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සවිබල ගැන්වීමක් සමග ඒ…
Image by: Vikalpa File අපේ‍්‍රල් මාසය හාස්‍යාකාරයෙන් පටන් ගන්නේ මෝඩයන්ගේ යැයි සැළකෙන දිනයකින් වුවද, 2015 අපේ‍්‍රල් මාසය නිදහස් ශ‍්‍රී ලංකාවේ වැදගත්ම මාසයක් වීමට ඉඩ තිබේ. ඊළඟ සතියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ…
Image Credit: sarigama ‘කලාකාරයන්ගෙ හිත් සංවේදීතාවයෙන් වැඩියි.’ මේ අපි අතරෙ හුවමාරු වෙන කියමනක්. වර්තමානය වෙද්දි ‘සංවේදීතාවය’ තියා තමන්ගෙ කාර්යභාරයවත් අකුරට ඉෂ්ට කරන කලාකාරයො ඉන්නෙ ඉතාම අතලොස්සයි. ‘සංවේදීතාවයයි – කලාත්මක හැකියාවයි ‘ පපු…
Image by: sundaytimes අගමැති රනිල් වික‍්‍රමසිංහ මීට කලින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබූ අදහසක් පසුගිය දා යාපනේ සංචාරයේදීත් නැවත කියා සිටියේය. එනම්, අතීතයේ ඇති වූ ප‍්‍රශ්න ගැන, සත්‍ය සහ සංහිඳියා ක‍්‍රියාවලියක්…
“තම දරුවා ලොකු මිනිහෙකු, ගැහැනියකු කිරීමට උත්සුක නොවන්න. මන්ද ලොව සියල්ලන්ටම ලොකු මිනිසුන්වීමට බැරිය. නමුත් තම දරුවාගේ දක්ෂතාවයේ උපරිමයට ඔහුව හෝ ඇයව ගෙනයාමට හෙවත් කරනා දෙයින් ලොව උපරිමයට….. යාමට පාර පෙන්වන්න.” -ඒබ්‍රහම්…
මාතුපෝසක පුත්තු වෙනුවට ‘පුත්‍ර පෝසක මව්වරු‘ තමයි උතුරු මුහුදෙ හැමදාම කිමිදුණේ. මේ මව්වරු ළඟ වරල් වෙනුවට තිබුණෙ කැළැල්. ආදරේ විඳීම වෙනුවට හමුවුණේ ම ජීවිතේ ගිලීම. උතුරු මුහුදෙ ලුණු රහ පදම වැඩි වුණේ…
ජනාධිපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහේෂ් පුෂ්පකුමාර ඝාතනයන් පිළිබඳව පසුගිය දිනවල පුවත්පත් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය තුලින්ද තොරතුරු ඉදිරිපත් කරනු දකින්නට ලැබුණි. ප්‍රදේශ දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී…
Image Credit: Reuters ජනවාරි 8 වැනි දා රටේ ජනතාව තැබූ අපේක්ෂාව ගමන් ගත්තේ, කල් තියා ගොඩනැගුණු අධිවේගී මාර්ගයක නොව, විවිධ හැලහැප්පීම් ඇති කරවන, වළ ගොඩැලි සහිත දුර්ග මාර්ගයක ය. ජනතාව අපේක්ෂා කළ…
ආණ්ඩුව පිළිබඳ මහජන විවේචන වැඩි වෙමින් තිබේ. විපක්ෂයේ විවේචන අප අපේක්ෂා කළ යුත්තකි. මැතිවරණයක් ළඟ එන අවස්ථාවක ආණ්ඩුවක දුර්ගුණ සොයා යාම විපක්ෂයක සිරිතයි. කෙසේ වෙතත්, දැන් ආණ්ඩුව විවේචනයට ලක්වන්නේ විපක්ෂයෙන් පමණක් නොවේ….
“රවීන්ද්‍රන් මයුරන්” කියන්නෙ රෝස්මලර් අම්මගෙ හුස්ම. ඒ කියන්නෙ දරුවො පහක් උන්නු පවුලෙ ‘ලොක්කා’. අම්මගෙ අතේ ඇඟිලි පහ නැතිවුණේ මේ ලොකු පුතා කඳවුරු ගෙදරට නාව දවසෙ…එදා ඉඳන් අම්මට තිබුණෙ අසම්පූර්ණ වුණත් එකම එක…