කතා කිරීමේ නිදහස වළක්වන අධිකරණ නියෝගය කනස්සල්ලට කරුණකි
මානව හිමිකම් ආරක්ෂකයින් වන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමා යන දෙදෙනාගේ ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තංහචි පණවමින් අධිකරණය විසින් දෙන ලද තීන්දුව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය බලවත් කණස්සල්ල පළ…