‘මතට තිතට’ සහ ‘දුමට තිත’
ඕනෑම ඉලක්කයක් සඵල වීමේ ස්වභාවය තීරණය වන්නේ, ඒ ඉලක්කය පසුපස ඇති පරමාර්ථයේ ස්වභාවය මතයි. ඉලක්කය උත්තරීතර වෙතත්, ඒ වෙත ගමන් කරන්නේ පටු දෘෂ්ටිවාදයන් ඔස්සේ නම්, අවසානයේ දී අත්කර ගන්නා ඉලක්කයත් ව්‍යාජයක්ම වන්නේය….
ඕනෑම ඉලක්කයක් සඵල වීමේ ස්වභාවය තීරණය වන්නේ, ඒ ඉලක්කය පසුපස ඇති පරමාර්ථයේ ස්වභාවය මතයි. ඉලක්කය උත්තරීතර වෙතත්, ඒ වෙත ගමන් කරන්නේ පටු දෘෂ්ටිවාදයන් ඔස්සේ නම්, අවසානයේ දී අත්කර ගන්නා ඉලක්කයත් ව්‍යාජයක්ම වන්නේය….
Image: Vikalpa විසල් කෙත් යායවල් මන්ද අඳුර මැද නිසොල්මනේ නිදිගත්වනම ය. අඳුරු කුට්ටි මෙන් තැනින් තැන ළඳු කැලෑ ය. අතරින් පතර නිවෙසක විදුලි බුබුලක් දැල්වේ. වෙසක් සඳ උන්නේ පලෙයි බලා ඇදෙන රාත්‍රී…
[‘දි අයිලන්ඞ්’ පුවත්පත එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සමග පැවැත්වූ Government Finances: How Bad is Bad? නැමති සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රයහයෙන්] ප්රශ්නය: ආණ්ඩුව කරන්නේ එදා වේල පිරිමහා…
Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව තීරණාත්මක ලෙස උතුර බැහැර කොට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේ දී…
Image : vikalpa එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත කර ගන්නා ලද යෝජනාවේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ සංහිඳියා කි‍්‍රයාවලිය පිළිබඳව ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ පවතින කැපවීම ගැනයි. 2009 යුද්ධමය කි‍්‍රයාවලියේ අවසන්…
මීට වසර 13 කට පෙර එනම් 2001 පෙබරවාරී 23 වැනිදින එවකට ඉන්දීය අගමැතිවරයා වූ අතල් බිහාරී වජ්පායි හමුවීමට මෙරට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග නව දිල්ලියට ගියාය. එවකට විදේශ කටයුතු ඇමතිවරයා වූ ලක්ෂමන්…
Image Credit :lankastandard ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ තැන් සිට පුරා සත්වසරටකට ආසන්න කාලයක් ජනාධිපති සෙවනේ සමාධිගතව හුන් විමල් වීරවංශ මහතා දැන් අලූත් අඩවුවකට ප්රවේශවී සිටී. එ් ආර්ථික ඝතකයකුගෙන් රට බේරා ගැනීමේ ශාන්ති…
පසු ගිය දා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන් දක්ෂිණාංශික හින්දුත්වවාදයක ජයග්‍රහණයක් දක්නට තිබියේ වූ මුත්, ඉන්දියාවේ ප්රජාතන්ත්රවාදය සහ ලෞකිකවාදය සුරක්ෂිත බවත්, ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සහ ලංකාව පිළිබඳ ඉන්දියාවේ ප්‍රතිපත්තිය තුළ වෙනසක් සිදු නොවන බවත්…
බටහිර නොවන රටවල් බොහොමයක මෑතක දී ආර්ථික වර්ධනයක් සිදුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ධනපති ක්රමයේ ඇති වූ ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා තවදුරටත් අසමාන සංවර්ධනයක් වර්ධනය වී තිබේ. මිනිසුන්ගෙන් බහුතරයකගේ ජීවන තත්වයන්…
Image Credit:thetimes දේශපාලන ප්‍රශ්නවලින් උපන් උතුරේ දෙමළ විමුක්ති අරගලය නන්දිකඩාල් කලපුව රතු රුහිරෙන් පුරවාලමින් චප්ප කරදමා වසර පහකි. ‘කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගත්තාය යි උදම් වූ දකුණේ බහුතර සිංහලයා මහපාරේ කිරිබත් උයා කා…
කොළඹ, කුරැදුවත්ත පොලීසිය ඉදිරිපිට නවීකරණය කරන ලද ගොඩනැගිල්ල ආලෝකමත් කර තිබූ අයුරැ පහත පිංතූරය මගින් දැක්වේ. පහත පිංතූරයෙන් දැක්වෙන්නේ යුද්ධයේදී මරාදැමුණු සිය සමීපතමයින් වෙනුවෙන් පහන් දැල් වූ අවස්ථාවකට පැමිණි පොලීසිය එම පහන්…
Image Credit: jdsrilanka එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කෙරිණි. එහෙත් යුද්ධය අවසන් වී සාමය උදා වී ද යන්න සැබවින්ම ගැටළුවකි. යුද්ධය ආරම්භ වීමට පෙර සාමය පැවතී ද යන්න ද විවාදාත්මක කාරණයක් වන අතර,…
යුද්ධය නිමවී අවුරුදු 20ක් ගත වී ඇත. නමුත් තවමත් යුද්ධය පවතීයයි යන ප්‍රබන්ධයට රැවටී එය විශ්වාස කරමින්, ලොවෙන් සැඟවී යටි බිම් ගත අඳුරු ගුහාවක හිඳගෙන යුද්ධයට අවශ්‍ය ආයුධ සපයන ඊනියා දේශපේ‍්‍රමී ජනතාවකි….
Image : Vikalpa > තවත් හෝරා කීපයකින් එළබෙන්නට නියමිතය. යමක් ලිවීමට මම මටම බලකරමින් සිටින නිමේෂයක ලිවීම සදහා මනස එක්තැන් කිරීමට දැරීමට සිදුවන වෙහෙස සුලුපටු නොවේ. ලියන්නේ කුමක්ද? ලීවීමෙන් ඇති ඵලය සහ…
Image Credit : dawn.com යුද්ධය නිමවීම සමග යුධ ජයග්රහණයෙන් මත්වී සිටි ‘සිංහල බෞද්ධ’ සමාජය සියල්ල තම සිතැ’ගි පරිදි ඉටුකරන භූමි පෙදෙසක් බවට ලංකා දූපත පත්කරනු ලබයි. වසර 25 ක පමණ කුරිරු යුද්ධයකට…
Image Credit: srilankabrief යුද්ධය දිනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. වඩාත් වැදගත් සාමය සංවිධානාත්මක කිරීමයි – ඇරිස්ටෝටල් # සත්‍ය තම ඇඳුම ඇඳගැනීමටත් පෙර අසත්‍ය ලෝකය වටේ අඩක් ගමන් ගොස්ය. – වින්ස්ටන් චර්චිල් #…
Image Credit:Author[Sanjula Oshadee Pieterzs] වසර පහකට පසු යුද්ධය ගැන ලියද්දී, දශක තුනක්, ප්රභාකරන්, ත්‍රිවිධ හමුදා ආදී වචන නෙක හැඩින් අමුණාගත් පාර්ශවීය කතාන්දරවලින් සුපුරුදු ලෙස පාරම්බෑම අවශ්‍ය නැත. යුද්ධයේ හේතු විග්රහ කරනවාට වඩා…