බින් ලාඩන් : මරණයේ පණිවිඩය
වේලාව, පසුගිය ඉරිදා(මැයි 01) රැයේ අලුයම 1.00 යි. අබෝදාබාද් නගරයේ ජීවත් වූ පරිගණක උපදේශකයකු වූ සෙයිඩ් අතාර් සිය ජංගම දුරකථනයෙන් ‛ට්විටර්’ අන්තර්ජාල පණිවිඩයක් ලියා යැවුයේය. ‛‛නගරය අහසේ හෙළිකොප්ටර් කැරකෙනවා. මට නිදා ගන්න…
වේලාව, පසුගිය ඉරිදා(මැයි 01) රැයේ අලුයම 1.00 යි. අබෝදාබාද් නගරයේ ජීවත් වූ පරිගණක උපදේශකයකු වූ සෙයිඩ් අතාර් සිය ජංගම දුරකථනයෙන් ‛ට්විටර්’ අන්තර්ජාල පණිවිඩයක් ලියා යැවුයේය. ‛‛නගරය අහසේ හෙළිකොප්ටර් කැරකෙනවා. මට නිදා ගන්න…
විශ්ව විද්‍යාලවලට තෝරාගනු ලැබුවේ යැයි කියන ළමුන් සඳහා මේ දිනවල පැවැත්වෙන හමුදා පුහුණුව තුළ සිදුවන දරාගත නොහැකි සිදුවීම් පිළිබදව මේ වන විට බොහෝ කඳවුරු තුළින් වාර්තා වෙයි. මේ එම කඳවුරුවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්…
ධර්මරත්නම් සිවරාම් (තරාකී) හා අයියාතුරෙයි නඩේසන් සමරු දේශණය පසුගිය මැයි 15 වනදා වැල්ලවත්ත දෙමළ සංගම් ශාලාවේ දී පැවැත් විණි. එම සැමරුමේදී සිවරාම් සහ නඩේසන් පිලිබඳව ධර්මසිරි ලංකාපේලි දැක්වූ අදහස් මෙසේ පළකර සිටිමු….
අද්‍යතන ශ්‍රී ලාංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ අධිපතිවාදී මතවාදය තහවුරු කිරීම උදෙසා දැනුවත්ව තක්කඩි තර්ක සම්පාදනය කරන්නකුට හැර, සිහිනුවන ඇති වෙනත් කිසිවකුටත් බෞද්ධාගම හා යුද්ධය යන දෙක අතර සර්ව සම්පූර්ණ ප්‍රතිවිරෝධයක් මිස කිසිදු…
හමුදා කඳවුරු කරා බලයෙන් ගාල් කරවන ලද පූර්ව-සරසවි සිසු පරපුරට ඊනියා මිලිටරි පුහුණුවේ පළමු දිනයේ තිබුණේ ජනාධිපති රාජපක්ෂගේ කතාවට සවන් දීමට පමණි. සිය දෙමාපියන් දුකසේ හරි හම්බකරන මුදලින් රුපියල් දස දහසකට වඩා…
(රැකියා නොමැති උපාධිධාරීන් සංකේතවත් කරමින් ජවිපෙ මැයි රැලියේ අවස්ථාවක් 2011) – Photo by – Sampath Samarakoon ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණය යනාදී මැතිවරණ එක දිගට පවත්වා අවසන් කෙරුණි. මෙම සියලු…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මෙසේ කියන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය පීරිස් විසින් ඇය වෙත යවන ලද සුබ පැතුමකින් මහ ඇමැතිනී ජයලලිතා සමඟ එක්ව වැඩ කිරීමට ශ්‍රී ලංකාණ්ඩුව අපේක්ෂා…
Original Image – Sriyan Indika මේ සටහන ලියන මොහොත මධ්‍යම රාත්‍රිය පසුකර සිටියද තවමත් ඈත ලවුඩ් ස්පීකරයකින් පුන්සිරි සොයියාගේ සහ අජිත් මුතුකුමාරණ යටිගිරියෙන් බෙරිහන් දෙන රොමැන්තික සින්දුවක් ඇසේ. ඒ අස්සෙන්ම ඈතින් ඇසෙන…
විශ්ව විද්‍යාලයට ඇතුළු වීමේදී සෑම ශිෂ්‍යයෙක්ටම හමුදා කඳවුරක නායක්තව පුහුණුවක් ලබා දීමේ උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ යෝජනාවට රාජ්‍ය අනුග්‍රහයද ලැබී ඇත. ඉතිහාසයේ සිදු වූවාක් මෙන්ම ආණ්ඩුවේ මේ වැඩසටහනට ද ලාංකීය සමාජයෙන් කිසිදු විරෝධතාවයක්…
විශ්ව විද්‍යාලවලට ඇතුල්වන නවක සිසුන් සදහා හමුදා කදවුරැ තුළ ලබා දීමට නියමිත පුහුණුව සම්බන්දයෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සමග කළ සාකච්ඡාවකි. 1.විශ්ව විද්‍යාල නවක ශිෂ්‍යයන්ට ලබා දීමට…
Photo by – mysrilanka.blogspot ආමිස පූජාව පිළිබඳ වැඩියෙන් සැලකිලිමත් වීම ලංකාවේ බුද්ධාගම තුළ පැහැදිලිවම පේන්න තියෙන තත්ත්වයක්. තොරණ් හදන එක, කූඩු හදන එක වගේ දේවල් ආමිස පූජා ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම…
Photo by – srilankaguardian.org පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පාසැල් යෑමටත් ලබා උසස් පෙළ දක්වා ඉගෙනීමටත් වාසනාව ලබා ඒ අතරින් ඉහළම ලකුණු ලබා විශ්ව විද්‍යාල අධ්‍යපනයට වරම් ලබන අපේ දරුවන් දැන් පළමුවෙන් යා යුත්තේ…
‛චැනල් 4 වීඩියෝව’ නමින් ප්‍රසිද්ධ, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ ප්‍රබල සාක්ෂියක් වශයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් ලබාගත් වීඩියෝ පටය පිළිබඳ මතකය අලුත් කරන සිදුවීමක් පසුගියදා සිදුවිය. වීඩියෝව පිළිබඳව තමන්ගේ විශේෂඥ අදහස් ඉදිරිපත්…
සුනාමි පැමිණියේය. සුනාමියට හසු වී ප්‍රභාකරන් මිය ගිය බවට මතයක් දකුණේ සමාජය තුළ වේගයෙන් පැතිරිණ. සතුටට කිරිබත් පිසීමට ඔන්න මෙන්න තිබිය දී ප්‍රභාකරන් මිය නොගිය බව ආරංචි විය. ඉතිහාසයේ දී දකුණේ සමාජය…
‛‛අන්නන් ත්‍රීකෝනමලෛ ට්‍රේන් එන්ද ඉඩත්තක්කි වරුදු..’’ (අයියා ත්‍රිකුණාමලේ කෝච්චිය කොතෙන්නටද එන්නේ…?) පසුගියදා මඩකලපුවට යෑමට කොටුව දුම්රියපලට ගිය මට මා අසල සිටි වයස අවුරදු 17ක් පමණ යැයි සිතිය හැකි ගැහැනු දරුවෙකු මගෙන් ඇසුවේය….
‛‛අපේ රටට වින කරන්න එනවා නම් ඒකට මුහුණ දෙන්න ලෑස්තියි. මම දැනටම මගේ කැළණිය ආසනේ 25ක් හදලා තියනවා මරාගෙන මැරෙන්න.’’ මර්වින් සිල්වා අමාත්‍යවරයා අද(10) මේ අදහස් ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කලේය….
එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවට එරෙහිව අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ඊයේ (8) යාපනය නගරයේ සංවිධානය කර තිබූ අතර එහි දී දෙමළ ජනතාවගේ් පසු පස පන්නමින් ගොස් අත්සන් ලබාගෙන ඇති බව පසුගිය 09වනදා උදයන් පුවත්පත…