ජෙයකුමාරි පිළිබඳ අපූරු සිද්ධිය
‘‘පෙලපාලියකට ගිය පලියට අපිට සලකන්නේ මෙහෙම නම්, යාපනේට කොහොම කරන්න ඇත් ද කියලා අපිට හිතාගන්න පුලූවන්. යුද්ධෙ ඉවර කරපු එක ලොකු දෙයක් කියලයි එදා අපි හිතුවේ. දැන් තමයි අපිට තේරෙන්නේ, කරලා තියෙන්නේ…
‘‘පෙලපාලියකට ගිය පලියට අපිට සලකන්නේ මෙහෙම නම්, යාපනේට කොහොම කරන්න ඇත් ද කියලා අපිට හිතාගන්න පුලූවන්. යුද්ධෙ ඉවර කරපු එක ලොකු දෙයක් කියලයි එදා අපි හිතුවේ. දැන් තමයි අපිට තේරෙන්නේ, කරලා තියෙන්නේ…
යළිත් පොලිසිය වැඩ ඇරඹුවේය. ඒ ඊයේ(16) පෝය දිනයේදීය. මෙවර ඔවුන්ට තම පාදඩ ව්‍යාපෘතිය සාධාරනීකරණය කිරීම සඳහා සිදුවීමක් වී ඇත. ඒ ගසකට යට වී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මිය යාමය. එම කණගාටුදායක සිද්ධිය පොලිසියට…
Image Credit: jdsrilanka ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී 40,000 ක් තරම් වන සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කෙරුණි. එසේ කෙළේ, ‘සෙන්ට‍්‍රල් පාක්’ එක තරමේ විශාලත්වයෙන් යුත් බිම් කඩකට මේ පිරිස ගාල්කොට,…
Image Credit : PresRajapaksa යුද්ධය අවසන් අදියරේදී සිදුවූ යුධ අපරාධයන් හෙළිකරනු ලැබූ NO FIRE ZONE සිනමා පටය පැරිස් නුවර පිහිටි ප්‍රංශ පාර්ලිමේන්තු සංකීර්ණයේ වික්ටර් හියුගෝ ශාලාවේදී පසුගියදා තිරගත කෙරිණි. ප්‍රංශයේ දෙමළ ඊළාම්…
[Image Credit: amnesty.org | Thousands trapped in camps were injured or killed in the last days of Sri Lanka’s war] ශී‍්‍ර ලංකාවේ ලේ වැකි සිවිල් යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ අපරාධ සහ…
[Image Credit:chrsrilanka.com | එල්එල්ආර්සී කොමිසම ඉදිරියේ මවක් විසින් මන්නාරමේ දී සාක්ෂි දුන් අවස්ථාවක්] කරකියාගත හැකි දෙයක් නැති තැන, ‘සත්‍යය සහ සංහිඳියා කොමිසමක්’ පත්කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ගැන, රටේ නොයෙක් නායකයන් විසින් මීට…
Image : Vikalpa File | October 2013 | Mullathive | ‘ඛේදවාචකයන් මැදින් සතුටු වීම‘ පශ්චාත් යුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය මැය ලෙස ගෙන පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිපළ පසුගියදා එළි දැක්විණි. මෙම ජන මත සමීක්ෂනය…
යුද්ධය අවසන් කලා යැයි මීට වසර 4කට පෙර රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ ය. ඔහු තව දේවල් ද කීවේය. ඉන් එකක් නම් ‘දැන් අපි නිදහස් රටක්’ යැයි කියමින් තවත් බොහෝ දේවල් කීවේය. ඒ සියලූ…
තිස් වසරක යුද්ධයකට ද ලක්ෂය ඉක්මවූ ජන පිරිසක් ද මරණය කරා යැවූවා වූද ඇදහිය නොහැකි තරමේ මිනිස් සහ ද්‍රව්‍යමය සම්පත් ගිල ගත්තා වූ ද සිල්ලටම වඩා ශ‍්‍රී ලාංකික සමාජය උග‍්‍ර ධ‍්‍රැවීකරණයකට ද…
වලිකාමම් උතුර සහ දකුණේ ශී‍්‍ර හමුදා අවශ්‍යතා අනුව අක්කර 6,400 ඉඩම් අත්පත් කරන බව ඊයේ(23) පෝස්ටර් අලවා තිබූ අතර තුර වඩමරාච්චි නැගෙණහිර මරුදංකේනි ප‍්‍රදේශයේ තනි පුද්ගලයන්ට අයත් අක්කර 700ක් පමණ ඉඩම් කොටසක්…
යුද්ධයක් නොපැවතීම සාමය නොවේ: මේ කියමන අද ශ‍්‍රී ලංකාව විෂයයෙහි සත්‍යයකි. රටේ සිවිල් යුද්ධය වසර හතරකට පෙර අවසන්ව තිබියදීත්, පාරවල් නැවත ගොඩනඟා තිබියදීත්, මානව හිමිකම් සුරැකීම දුර්වල වෙමින් පවතී. ගැටුමෙහි වින්දිතයන් ගේ…
ගෙවීයන 2012 වසරෙහි ශ‍්‍රී ලංකා ධරනීතලය වසා සිටින කලූවලා මැද බොහෝ වූ රිදීරේඛා පෑවූවෝ ය. ඒ මැද දිලෙන රේඛා තුනක් ශ‍්‍රී ලංකා සමාජය මත ආලෝකය පැතිර වූහ. මේ රිදී රේඛා විසින් සංකේතවත්…
තවත් සතියකින් 2012 වසර ඉතිහාසයට යයි. එය කලූ වලාවෙන් ගහණ ය. මහජන අයිතීන් පයට පගා දැමෙන අත්තනෝමතිකත්වය පසුගිය වසරෙහි ශ‍්‍රී ලංකා ගගනෝදරය වසා ගත් මහම කලූ වලාව විය. 2012 කලූ වලාධිපති කිරුළ…
ශිෂ්‍ය විරෝධතාවකට බැටන් පොලූ පහර දෙමින්, මාධ්‍යවේදියෙකුට ප‍්‍රහාර එල්ල කරමින්, සිසුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින්, යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෑතකදී පුපුරා ගිය ගැටුම, තමන්ගේ ආදරණීයයන්…
පසුගිය දෙසැම්බර් 14 දින, යාපනය සරසවි සිසුවියක චුන්නාකම්හි සිය නිවස තුළ ගෙල මිරිකා මරාදමා තිබී සොයාගත් බවත්, ඊට හේතුව තව ම අභිරහසක් බවත් යාපනයෙන් වාර්තා වේ. මේ අතර, යාපන පොලීසියට වහා ම…
පලමු කථාව 2012 අගෝස්තු මස 21 වැනිදා, සවස 2.31 ට, 32 හැවිරිදි වව්නියාවේ පදිංචි වසන්තමාලා සිය ඥාති සොහොයුරිකට එස්එම්එස් පණිඩුඩයක් එවා තිබුණි. එම පණිවුඩයෙන් දැක්වුනේ තමන්ව වව්නියාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පිරිසක් විසින්…
පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනකු වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා ගැනීමත් සමගම යාපනය පුරා බියජනක වාතාවරණයක් මතුවෙමින් තිබෙන බව යාපන විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය අනතුරු…