ගානක් නැති දෙවි කෙනෙක්?
iMAGE: The Conversation විනාශය මේවායේ අගක් මුලක් මට නොවැටහේ. ඒ සම්බන්ධයෙන් මට උදව් විය හැකි කෙනෙකු වේ නම් යෙහෙකි. ඉන්දුනීසියාවේ සුලාවෙසි පෙදෙසේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අතිශය ශෝකාකූල මිනිස් ඛේදවාචකයේ තරම ‘අල්…
iMAGE: The Conversation විනාශය මේවායේ අගක් මුලක් මට නොවැටහේ. ඒ සම්බන්ධයෙන් මට උදව් විය හැකි කෙනෙකු වේ නම් යෙහෙකි. ඉන්දුනීසියාවේ සුලාවෙසි පෙදෙසේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අතිශය ශෝකාකූල මිනිස් ඛේදවාචකයේ තරම ‘අල්…
චීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වලට ප්‍රධාන අභියෝගය වී ඇත්තේ ජල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම ය. ඒ සඳහා පිළියමක් ලෙස උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ‍්‍රී ලංකාව – යුක්තිය…
පසු ගිය කාලය පුරාම මෙරට පොදු මහජනතාවගේ ඉඩම් රාජ්‍ය හා මිලිටරිය විසින් අත්පත් කරගැනීමට එරෙහිව උතුරේ මෙන්ම දකුණේ ජනතාව විසින් කරන ලද දීර්ඝ කාලින අරගල එක් තැනකට ගෙනෙමින් සංඛේතාත්මකව දිවයින පුරා ඉඩම්…
භූමි ප‍්‍රමාණය අතින් කුඩා වුවත් පාරිසරික වටිනාකමක් හා ජෛව විවිධත්වයෙන් අනූන භූමි ප‍්‍රදේශ ජාලාවක් ශ‍්‍රී ලංකාවට හිමිය. නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වෙරළ බඩ මායිමට යාව පිහිටි සල්ලිතිව් දූපත් ප‍්‍රදේශය ද එවැනි…
ඇලි හත ලංකාවේ දක්නට ලැබෙන සොබා සෞන්දර්යයෙන් හා පාරිසරික වැදගත්කමින් අනූන දිය ඇල්ලකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් දිය ඇල්ලක් නොව දැරණියගල ඉහළ මාලිබොඩ ග්‍රාම නිලධාරී වසමට මායිම්ව පිහිටි සුන්දර දිය ඇලි මාලාවකි….
ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ‍්‍රයෙන්…