වෛරසයෙන් පසු ගෙවතු වගා උණ පහව නොයන්නට නම්
iMAGE: Vimukthi De Silva චීනයෙන් ආරම්භ වූ කොරෝනා වසංගතය මේ වන විට ලෝක වසංගතයක් බවට පරිවර්තනය වීම හේතුවෙන් ලොව පුරා සංචරණ ක්‍රියාවලිය අක්‍රමවත් වී තිබේ . එහෙයින් භාණ්ඩ හා සේවා පරිවහනයන් මත…
iMAGE: Vimukthi De Silva චීනයෙන් ආරම්භ වූ කොරෝනා වසංගතය මේ වන විට ලෝක වසංගතයක් බවට පරිවර්තනය වීම හේතුවෙන් ලොව පුරා සංචරණ ක්‍රියාවලිය අක්‍රමවත් වී තිබේ . එහෙයින් භාණ්ඩ හා සේවා පරිවහනයන් මත…
iMage:twitter.com/hashtag කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිරීමත් සමග අපූරු සංග්‍රාම කිහිපයක් දූපතේ පැතිර යමින් තිබේ. ඉන් එකක් නම් ‘ගෙවතු වගාවන්’ ආරම්භ කිරීමයි. එයට රාජ්‍ය සුභ පැතුම් මෙන්ම අනුග්‍රහයත් හිමිවෙමින් තිබේ. හරියට නව ආණ්ඩුව…
iMage: BBCSinhala ගහකොළ, සතා සීපාවා, අහස, මහපොළොව,මිනිසා මෙන්ම අනෙකුත් පියවි ඇසට පෙනෙන නොපෙනෙන දේවල් දෙස විද්‍යානුකූල ඇසකින් හැදෑරීමට අප ආරම්භ කරන්නේ පාසලේ තුන වසරේ පටන්ය. නමුත් ගහකොළට, සතා සීපාවාට, මහපොළොවට, අහසේ දිලෙන…
iMAGE: Sajeewa Chamikara මොනරාගල, මදුරුකැටිය ග‍්‍රාම නිලධාරී වසමට අයත් කලවැල්ආර ගම ප‍්‍රදේශයේ කුඹුක්කන් ඔය දකුණු ඉවුරේ පවත්වාගෙන යන ගී‍්‍රන් වොට්ස් පෞද්ගලික සමාගමට (Green Watts Pvt Ltd) අයත් ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරයෙන්…
iMAGE: St.Anthony’s Shrine Pallakandal ( Facebook Page) විල්පත්තුව මෙරට ජාතික වනෝද්‍යානයක තත්වය ලබන විශාලතම හා පැරණිතම ස්වභාවික වනාන්තරයයි. මීට ශතවර්ෂයකටත් පෙර විල්පත්තුව ජාතික රක්ෂිතයක් ලෙස නම් කරන අතර ජාතික වනෝද්‍යානයක තත්වය ලබන්නේ…
iMage: Reuters ඇමසන් වනාන්තරය දවා හළු කරන ලැව්ගිනි ගණනාවක් හටගෙන තිබේ. ජාත්‍යන්තර ප‍්‍රජාව ඉන් විස්සෝපයට පත්ව සිටිත්. මන්ද යත්, ගෝලීය පරිසරයට එම වැසි වනාන්තර ඒ තරමට වැදගත් වන බැවිනි. එබැවින් බ‍්‍රසීල ජනාධිපති…
හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් මේ වනවිට ක‍්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වළව මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට…
වත්මන් තත්වයේ අපේ වගකීම පැන නැගෙන්නේ පහත සඳහන් කරුණු මත ය. 1. පාලක එජාපය, සිරිසේනගේ ශ්‍රීලනිපය සහ රාජපක්ෂවාදී පොදු ජන පෙරමුණ යන ප්‍රධාන දේශපාලන ධාරා තුනෙන් කවරක් මත හෝ තව දුරටත් විශ්වාසයක්…
iMage: milwaukeeindependent ඒ් පසුගිය වසරේ අගොස්තු 20 සිකුරාදා ය. අතින් ඇඳගත් පොස්ටරයක් බිත්තියට හේත්තු කරගත් ගැහුණු ළමයකු ස්විඩන පාර්ලිමේන්තුව අසළ බිම වාඩි වී සිටියා ය. ඇයගේ පාපැදිය ද පසෙක නවතා තිබුණි. ඇයගේ…
සති අන්තයේ දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමන්ත පෙරේරා ෆේස්බුක් අඩවියේ තිබෙන පෝස්ටුවකට ලින්කයක් යැවූයේ ජනප‍්‍රිය වූයේ එම පෝස්ටුව දැයි අසමිනි. ඊට ලැබුණු පිළිතුර, මේ වන විට ප‍්‍රධාන වශයෙන් වර්ගවාදී වචනවලින් ප‍්‍රකාශයට පත් වෙමින්…
විල්පත්තුව, සතුන්ගේ පමණක් නොව, ජාතිවාදීන්ගේත් ජනප‍්‍රිය අභයභූමියක් බවට අද පත්ව තිබේ. විල්පත්තුව කී පමණින් දැන් කල්පනාවට එන්නේ, මුස්ලිම් ජාතිකයන් සිංහලයන්ගේ කැලෑ සංහාරයක යෙදී සිටින අඳුරු චිත‍්‍රයකි. මීට වසර කිහිපයකට පෙර මේ ‘ජාතික…
iMgae: Iris.xyz කෙනෙකුට ජීවත් වීමට වඩාත් යෝග්‍ය රටවල් කවරේද යන්න ඇස්තමේන්තු කෙරෙන විවිධ සමීක්ෂණ වාර්තා නිතර නිකුත් වෙයි. ස්කැන්ඩිනේවියානු රටවල් වශයෙන් හැඳින්වෙන, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය සහ අයිස්ලන්තය යන රටවල් සමග, ඕලන්දය…
මහවැලි ගංගාවේ පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු වනාන්තරයේ හෙක්ටයාර 3415 ක් නැතහොත් අක්කර 8500 ක් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ කෘෂිකාර්මික හා සත්ත්ව පාලන…
iMage: tamilguardian උතුරේ යාපනය, වවුනියා, කිලිනොචිචි, මුලතිව්, මන්නාරම ඇතුලු ප‍්‍රදේශ ගණනාවකට පසුගිය දෙසැම්බර් 22ක හා ඊට ආසන්න දිනවල වතුර ගැල්ම හේතුවෙන් පවුල් ගණනාවක් අවතැන් තත්වයට පත් විය. දැනට ලැබෙන තොරතුරු අනුව පුද්ගලයින්…
iMage: MIT News ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ දේශගුණ විද්‍යාඥයන් අවසාන අනතුරු ඇඟවීම නිකුත් කොට තිබේ. ලෝකය වෙනස් විය යුතු බව පෙන්වා දෙන ඔවුහූ වසර දොළහක කාලයක් තුළ එම වෙනස සිදු කර ගත යුතුව…
iMage: World Bank Group ‘‘අවුරුදු හතරක පුතෙක් මට ගමේ ඉන්නවා. අනාගතේ එයාට හොඳ ජීවිතයක් සලසලා දෙන එක තමයි මගේ පරමාර්ථය’’ ඩැකා නුවර සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින එක් ඇඟළුම් කම්හලක සේවය කරන 19…
iMAGE: Dinusha Nanayakkara |Protect Muthurajawela ”නඩු තීන්දුව ලැබුණට පස්සේ දෙසැම්බර් මාසේ ඉඳලා කටුනායක කොළඹ හයිවේ එකට සමාන්තරව යන පරණ ඕලන්ද ඇල හාරන්න පටන් ගත්තා. ඒ ඇල අවශ්‍ය නම්, මුහුදු මට්ටමේ ඉඳලා උපරිමය…