සියලු වන බිම් සිංහරාජයට පවරා ලංකාගමට පාර කපන්න
iMAGE: Via EconomyNext වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ වාර්තාවලට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 1.9 ක් බව තහවුරු වී ඇත. එම වන බිම් ප්‍රමාණය හෙක්ටයාර…
iMAGE: Via EconomyNext වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ වාර්තාවලට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 1.9 ක් බව තහවුරු වී ඇත. එම වන බිම් ප්‍රමාණය හෙක්ටයාර…
iMage: wetter.de/ වැන්ගානුයි (Whanganui) ගංගාව ජීවමාන වස්තුවක් ලෙස නීතියෙන් පිළිගැනෙයි වසර 140 සටනකින් පසු මාඕරී වාසීන් ජය ලබයි වසර 140ක සාකච්ඡා වලින් පසු, වැන්ගානුයි (Whanganui) ගංගාව ජීවමාන වස්තුවක් ලෙස සලකන ලෙස මාඕරී…
ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ‍්‍රයෙන්…
iMAGE: Tashiya de Mel මෙය, අපගේ වනාන්තරවල සුන්දරත්වය විඳ ඇති ශ්‍රී ලාංකිකයන්ට කෙරෙන හදිසි කැඳවීමකි. කිනම් හෝ දිනක වනාන්තර සහිත නිම්න හරහා තුරුපෙළ සහිත තීරය දිගේ දඟර ගැසෙමින් ගලා යන ගංගා අසළත්,…
iMAGE : Sajeewa Chamikara පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 405…
iMAGE: GAIAAGE වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ රක්ෂිත වල ආරක්ෂාවට තිබු 05/2001 චක්‍රලේඛනයට සංශෝධනයක් ගෙන ඒමට පසුගිය ජුලි 2 වන කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. කෙසේ වෙතත් මේ සංශෝධනයක් පිළිබඳ දිගින් දිගටම විරෝධය නගමින්…
iMAGE: Lanka Travel Guide ශ්‍රී ලංකාවේ කඩොලාන වැස්ම මෙරට පවත්නා අමිල සම්පතකි. ලෝකය පුරා විසිරී ඇති කඩොලාන විශේෂ 54 න් විශේෂ 26ක් ලංකාවේ දක්නට ලැබේ. එය ලොකු, කුඩා ශාක හා සත්ව විශේෂ…
iMAGE: via Sunday Morning ව්ල්පත්තුව ජාතික වනෝද්‍යානය කලින් කලට මෙරටේ සමාජ මාධ්‍ය ඔස්සේත්, මාධ්‍ය ඔස්සේත් කතා බහට ලක්වෙන මහජන අවධානය දිනා ගන්නා මාතෘකාවක් බවට දැන් කාලයක සිටම පත්වෙමින් තිබේ. විශේෂයෙන්ම වනෝද්‍යානය කේන්ද්‍ර…
iMAGE: Vikalpa ( Horton Plains, Sri Lanka) ” ජෛව විවිධත්වය “ අදට යෙදී ඇති ලෝක පාරිසරික දිනයේ 2020 වර්ෂයේ තේමා පාඨයයි. මේ තේමාව හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජෛව විවිධත්වය ආරක්ෂා සඳහා…
‘මේවා විනාශ වෙන්න දීලා බලං හිටපු පාලකයෝ තමයි අපිට හැමදාම හිටියේ. ඒ කවුරුත් මේවා විනාශ කරන එක ‘අපරාධයක්’ කියලා දැක්කේ නෑ. පරිසර විනාශය ‘අපරාධයක්’ කියලා හිතන කිසිදු පාලකයෙක් තවමත් අපිට නෑ. ඒක…
iMAGE: Vimukthi De Silva චීනයෙන් ආරම්භ වූ කොරෝනා වසංගතය මේ වන විට ලෝක වසංගතයක් බවට පරිවර්තනය වීම හේතුවෙන් ලොව පුරා සංචරණ ක්‍රියාවලිය අක්‍රමවත් වී තිබේ . එහෙයින් භාණ්ඩ හා සේවා පරිවහනයන් මත…
iMage:twitter.com/hashtag කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිරීමත් සමග අපූරු සංග්‍රාම කිහිපයක් දූපතේ පැතිර යමින් තිබේ. ඉන් එකක් නම් ‘ගෙවතු වගාවන්’ ආරම්භ කිරීමයි. එයට රාජ්‍ය සුභ පැතුම් මෙන්ම අනුග්‍රහයත් හිමිවෙමින් තිබේ. හරියට නව ආණ්ඩුව…
iMage: BBCSinhala ගහකොළ, සතා සීපාවා, අහස, මහපොළොව,මිනිසා මෙන්ම අනෙකුත් පියවි ඇසට පෙනෙන නොපෙනෙන දේවල් දෙස විද්‍යානුකූල ඇසකින් හැදෑරීමට අප ආරම්භ කරන්නේ පාසලේ තුන වසරේ පටන්ය. නමුත් ගහකොළට, සතා සීපාවාට, මහපොළොවට, අහසේ දිලෙන…
iMAGE: Sajeewa Chamikara මොනරාගල, මදුරුකැටිය ග‍්‍රාම නිලධාරී වසමට අයත් කලවැල්ආර ගම ප‍්‍රදේශයේ කුඹුක්කන් ඔය දකුණු ඉවුරේ පවත්වාගෙන යන ගී‍්‍රන් වොට්ස් පෞද්ගලික සමාගමට (Green Watts Pvt Ltd) අයත් ග්ලිරිසීඩියා දැව ඉන්දන තාප බලාගාරයෙන්…
iMAGE: St.Anthony’s Shrine Pallakandal ( Facebook Page) විල්පත්තුව මෙරට ජාතික වනෝද්‍යානයක තත්වය ලබන විශාලතම හා පැරණිතම ස්වභාවික වනාන්තරයයි. මීට ශතවර්ෂයකටත් පෙර විල්පත්තුව ජාතික රක්ෂිතයක් ලෙස නම් කරන අතර ජාතික වනෝද්‍යානයක තත්වය ලබන්නේ…
iMage: Reuters ඇමසන් වනාන්තරය දවා හළු කරන ලැව්ගිනි ගණනාවක් හටගෙන තිබේ. ජාත්‍යන්තර ප‍්‍රජාව ඉන් විස්සෝපයට පත්ව සිටිත්. මන්ද යත්, ගෝලීය පරිසරයට එම වැසි වනාන්තර ඒ තරමට වැදගත් වන බැවිනි. එබැවින් බ‍්‍රසීල ජනාධිපති…
හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් මේ වනවිට ක‍්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වළව මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට…