නව දැක්මක් ඉල්ලා ඉකි බිඳින අපේ සිනමාව
Image Credit: @IFFCOLOMBO2014 මේ සැප්තැම්බරයේ ලාංකීය සිනමාවට වසන්ත සමයක් උදාවෙන ලකුණු පහල වෙමින් පවතින මොහොතක මෙම ලිපිය ලිවීම සුදුසු යැයි සිතමි.සැප්තැම්බර මාසයේ පළමු සතියේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ලාංකීය සිනමාවේ පිබිදීමකට…