නව සංධානයේ අභියෝගය
“කැමැත්ත නිෂ්පාදනය” කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් භාවිතය බව, වෝල්ටර් ලිප්මාන් මීට වසර ගණනාවකට පෙර ඉදිරිපත් කළ අදහස වෙනදාටත් වඩා ලංකාවේ වත්මන් දේශපාලන ප්‍රවණතාවය තුළ වඩාත් තීරණාත්මක අයුරින් සෙල්ලම් කරණ ආකාරය දක්නට ලැබේ. ලිප්මාන්…
“කැමැත්ත නිෂ්පාදනය” කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් භාවිතය බව, වෝල්ටර් ලිප්මාන් මීට වසර ගණනාවකට පෙර ඉදිරිපත් කළ අදහස වෙනදාටත් වඩා ලංකාවේ වත්මන් දේශපාලන ප්‍රවණතාවය තුළ වඩාත් තීරණාත්මක අයුරින් සෙල්ලම් කරණ ආකාරය දක්නට ලැබේ. ලිප්මාන්…
උතුරේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඊයේ(26) දින, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවකට බාධා වන අන්දමින් කුලී විරෝධතාකරැවන් පිරිසක් විසින් සිදු කර ඇති ඊනියා විරෝධතාවය සහ එම වැඩමුලුව සදහා පැමිණෙමින්…
රයිට්ස් නව් සංවිධානය විසින් උතුරැ සහ නැගෙනහිර ජනමාධ්‍යෙව්දීන් සදහා කොළඹ, ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයේදී අද(26) පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවක් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පුවත් පත් ආයතනය ඉදිරිපිටදී පවත්වන ලද…
Image Credit: NethFM නව නගර ශාලාවේ පසුගිය 24 වනදා පැවති සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ලංකාවේ ජාතික දේශපාලනයේ ඉතාම වැදගත් සේම ලංකාවේ සියලු පුරවැසියන්ගේ නිදහස, සාධාරණත්වය සහ යුක්තිය පිළිබදව වන කාරණයේදී ඉතාම වැදගත්…
(ඡායාරෑපය, නිමලරෑබන්ගේ මව) ‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි 2009 මැයි මස යුද්ධය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කර මාස 7ක් නික්ම යාමට මත්තෙන් එනම්, 2009 නොවැම්බරයේ 05වෙනිදා මිත‍්‍රයෙක්…
Image Credit: impunitywatch.com මුලින්ම, යුද්ධය අවසාන කාලයේ මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව, ආණ්ඩුවට අනුව, බිංදුවක් විය. ආණ්ඩුවේ හමුදා උතුරට ගියේ තුවක්කුවක් එක් අතකින් ද, ‘මානව හිමිකම් ප‍්‍රඥප්තිය’ තවත් අතකින් ද රැගෙන බව තවදුරටත්…
සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ(24) කොළඹ, නව නගර ශාලාවේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත් වීය. විශාල ජනතාවක් සහභාගී වූ එම සම්මන්ත්‍රණය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉරා දමන…
සමහර විට තිස් අවුරුදු සිවිල් යුද්ධයක් අවසන්ව තිබීම තුළ ඇති විය හැකි ඒකාකාරී නීරස බවක් නිසා දෝ, මුස්ලිම් ජනතාවට එරෙහිව බෞද්ධයන්ව උසිගැන්වීමේ ප‍්‍රවණතාවක් වන බොදුබල සේනා ව්‍යාපාරය, අහම්බයකට වඩා සැලසුම් සහගත ව්‍යාපෘතියක්…
නගරයේ තාප්ප කැඩී ඇත. සයිකල් පාත්ද වැටී ඇත. පෙට්ටි කඩ හැලී අැත. සීසීටීවී කැමරා ද ඇත. හැමතැනම කැමර්ෆ්ලාජ්ද අැත. කහ ඉරි, ට්‍රැෆික් ලයිට් තිතට ඇත. විහාර මහා දේවියටත් ගාඩ් එකක් ඇත….
වාර්ගික විරසකයේ බීජ රෝපණය වන සාධක තුනක් මට පෙනේ. ඒවා නම්, සැකය, භීතිය සහ එදිරිවාදයයි. මේ තුනම පදනම් වන්නේ, බුද්ධිය හෝ තර්කයට වඩා හැඟීම් මත ය. එසේ වෙතත්, යථාව වන්නේ එය නිසා…
කොහිල ධර්මේ යන පුද්ගලයා ප‍්‍රසිද්ධියට පත්වුණේ එක්තරා මහේස්ත‍්‍රාත්වරයෙකු සමග ඔහුගේ පැවති විශේෂ මිත‍්‍රතත්වයක් හේතු කොටගෙන ය. තරුණ කාලයේ කොහිල ධර්මේ නැමැති අපරාධකරුවෙකු වශයෙන් හිරේ සිට ඇති මෙම පුද්ගලයා ඉහත කී මහේස්ත‍්‍රාත්වරයා සමග…
ජාතික හෙළ උරුමයේ නව වැඩ සටහන පිවිතුරු හෙටක් ගැන අතුරලියේ රතන හිමියන් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව වාර්තා විය. එයින් බොහෝ මාධ්‍ය වාර්තා දක්වා තිබුණේ එකී වැඩ සටහන…
මතක තියාගන්න. දෙමළුන් පරදා ලැබූ ජයග‍්‍රහණය කෙළවර වන්නේ සිංහලයන්ව ද පරාජය කිරීමෙනි. ජයග‍්‍රහණයේ අයිතිය තනි පවුලකට බැර වෙන තරමට, අවසානයේ පරාජයට පත්වන්නේ එම රටත්, ජනතාවත් ය. යුද ජයග‍්‍රහණයෙන් පසු, උතුරේ පමණක් නොව,…
එක් කලා කෘතියක් එක් කෝණයකින් හුදෙක් කලාත්මක රසාස්වාදයක් සමග පමණක් නොබලා එහි අන්තර්ගත විවිධ සූක්ෂම දෘෂ්ටි කෝණයන් විවිධ පැතිකඩ ඔස්සේ බැලිය යුතූ බව ප‍්‍රසිද්ධ සාහිත්‍ය සිද්ධාන්තයක් වන පශ්චාත් නූතනවාදය පවසයි. ජාත්‍යන්තර මටිටමෙන්…
Image Credit: unitingworld ජූලි 15 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති රාජපක්ෂ යුද්ධ මරණ ගවේෂනය කිරීමට අන්තර් ජාතික විද්වතුන් තිදෙනෙකු පත් කර තිබේ. මෙම පියවර ශ්‍රී ලංකාවේ යුද්ධ…
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ යාපනය දේශපාලන පක්ෂ සහ ධිවර සමිති එක්ව ඊයේ(15) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලීසිය විසින් අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගය හේතුවෙන් විරෝධතාවය රැස්වීමක් ලෙස ශාලාවක්…
එය, මොළය කළඹන පැනයකි: මේ ආණ්ඩුවේ දේශීය සහ විදේශීය ප‍්‍රතිපත්තියේ හැම අංශයකම පාහේ දක්නට ලැබෙන අමන ක‍්‍රියා, හිතාමතා කරන දේවල් ද, නැතහොත් අචේතනික අහිංසකත්වයකින් සිදුවන දේවල් ද? අශුද්ධ අවුලේ විද්‍යමානය ආණ්ඩුවේ ඇමතිවරුන්…