Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Trincomalee

“අපි දකිනවා අපේ ළමයින්ව උස්සපු එවුන්. අපෙන් කප්පම් ගත්ත එවුන්. අපේ ලමයි මරා දාපු එවුන්, දැනුත් අපේ ඇස් ඉදිරියේ සැරිසරනවා,”

”පැහැරගෙන, අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවන ලද, අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නැදැයින් සොයා ගෙන උපවාසය කරන සංවිධානය වෙනුවෙන් තමයි මම කථා කරන්නේ. මේ ආණ්ඩුව, යහපාලන ආණ්ඩුව ගෙන එන්නට ඕනයි කියලා අපි…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

කැබිනට් සංශෝධනය ජනතා ප‍්‍රශ්නවලට පිළියමක් වේද?

Image by: Economy Next කැබිනට් සංශෝධනය පිළිබඳ කාරණය පසුගිය සති කිහිපය තිස්සේ මාධ්‍ය තුළ සාකච්ඡාවට ගැනුණු ප‍්‍රධාන මාතෘකාවක් විය. දේශපාලනික වශයෙන් සවිඥානක පිරිස් ඒ සංශෝධනය කවරකාර වේදැ යි විමසිල්ලෙන් බලා සිටියහ. අවසානයේ…

Democracy, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මුල්ලිවෛක්කාල් : ‘මළවුන් අපරාධකරුවන් කොට ජීවත් වන්නවුන් බිය ගැන්වීම’

ලංකාවේ යුද්ධයේදී මරා දැමුණු මිණිසුන් සිහි කිරීම සදහා ඔවුන්ගේ නම් ගල් පුවරුවල කොටා, මුල්ලිවෛක්කල් දේවස්ථානයකට යාබද භූමියක තැන්පත්කර ඔවුන් සිහි කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබූවේ පසුගිය 17…

Democracy, Featured Articles, Galle, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

කහසිවුරට මුවාවී වෛරය වපුරන චීවරධාරීන් වහාම බැඳ තැබිය යුතුය

නානසාර නම් චීවරධාරියා එවැනිම වූ ඔහුගේ චීවරධාරීන් පිරිසක් සමග බණ දේශණාවකට යැයි කියමින් කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිය සුපුරුදු මුස්ලිම් භිතිකාව එහි ජනතාවට පවසා ජනතාව කුපිත කළේය.( එය තවදුරටත් සනාථ වන්නේ පොලීසිය විසින්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

සැරසෙන්: ගෝඨාභය ජනාධිපති කරවීම – සුනන්ද දේශප්‍රිය

2020 වසරෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීම වැළැක්විය නොහැකි බවත් එබැවින් වාමාංශිකයින් කළ යුත්තේ ‘බොරුවට ශක්තිය අපතේ නෙයවා 2020න් පසුව එළඹෙන දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ශඛ්‍යතාවය ගොඩ නංවා ගැනීම ’ යැයි අප මිත්‍ර…

Democracy, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘යහපාලනයේ’ උසාවි නියෝග සහ බිය වැද්දීම් මැද, උතුරේ ‘ඝාතක බිමේ’ මිනිස් වේදනාවන් [Photos]

යුද්ධයේ දී මරා දැමුණු දෙමළ මිනිසුන් සිහිපත් කිරීමේ අරමුණින් ඊයේ(18) දා, මුලතිව් මුල්ලිවෛක්කාල් හි දී සිහිකිරීම් වැඩසටහන් කිහිපයක් ම පැවැත්විණි. උතුරු පළාත් සභාවේ සී.වී. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මුල්ලිවෛක්කාල් වෙරළ තීරය ආසන්නයේදී…

Colombo, Democracy, End of war | 8 years on, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

රාජපක්ෂ මර්දනය දැන් රනිල්-මෛත්‍රී ආණ්ඩුවෙන්: දකුණට තහනම් හා කඳුළු ගැස්; උතුරට බියවැද්දවීම් සහ තහනම් නියෝග

දේශපාලන වශයෙන් එන්න එන්නම අයාලේ යමින් ඇති රනිල් – මෛත්‍රී ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතින් මැඩළීම පිනිස රාජපක්ෂ යුගයෙහි මර්දනකාරී පියවර කරා දිනෙන් දින තල්ලුවෙමින් තිබේ. අධිකරණය විසින් දෙන ලද තහනම් නියෝග…

Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Vavuniya

‘අතුරුදන් වුන මගේ දුව මෛත්‍රිපාල ජනාධිපතිතුමත් එක්ක පොටෝ එකක ඉන්නවා’ වව්නියාවේ මවක් කදුලු සලමින් කියයි

‘මගේ දුව 2009.03.04 වෙනිදා මුල්ලිවයික්කාල් වලදී අතුරුදහන් වුනා. 2015.01.07 වෙනිදා මගේ දුව මෛත්‍රීපාල ජනාධිපති තුමාත් එක්ක ඉන්න පිංතූරයක් දැකලා මට පුදුම හිතුණා. ඇයි කියලා ඇහුවොත් මගේ දුව ජීවතුන් අතර ඉන්නවාද? නැද්ද? කියලා…

Colombo, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

‘හරිත පෙනහළුවේ’ අවසානයද ?

Image by: Lal Laxman වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට අයත් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හෙවත් මුතුරාජවෙල අභය භූමිය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

කිළිනොච්චියේ යුද හමුදාව සහ බුද දහම ගැන තවදුරටත්

යුද හමුදාව කිළිනොච්චියෙහි වෙසක් සැරසිළි කිරීම ප්‍රශ්ණ කරමින් මා යැවූ ටිවීට් පණිවිඩයක් විමල් වීරවංසට සම්බන්ධ වෙබ් අඩවියක පළ කිරීමෙන් පසු ඉතාම අසභ්‍ය වචන මුහුණූ පොතෙහි පුරවමින් ඝෝෂාවක් ඇති කර තිබේ. මා ට්වීට්…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Politics and Governance, Sexuality

ආඩම්බර පොන්නයකු වීම

දින කිහිපයකට ඉහත දී මුහුණු පොතේ සංසරණය වූ වීඩියෝ දර්ශනයක් දැක්කෙමි. [https://www.youtube.com/watch?v=G9wu2t13dws] ඒ ‘උත්තරීතර’ පාර්ලිමේන්තු සභිකයන් දෙදෙනෙකු අතර හටගත් විවාදයකි. විදේශ කටයුතු අමාත්‍යවරයා වන මංගල සමරවීර හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ත්‍රස්තවාදය පිටුදැකීමේ නව පනත් කෙටුම්පත: ‘රාජ්‍ය මර්දනය, බිය වැද්දීම සහ වධහිංසාව දිගටම පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක්’

”ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත(CTA) අලුතින් සම්මත කර ගැනීමෙන් රජය තවදුරටත් තහවුරු කර ඇත්තේ තම පුරවැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට මානව හිමිකම් සම්බන්ධයෙන් දී ඇති පොරොන්දු ඉටු කිරීමට දක්වන නොකැමැත්තයි.”…

Democracy, Development, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Mannar, Peace and reconciliation, Politics and Governance

“කවුරු හරි ඇහුවොත් ලංකාව හැර නිවාඩුවක් ගත කිරීමට කැමතිම තැන කුමක්ද කියලා, මම තෝරා ගන්නේ සිරියාව.” | යහපාලන ලංකා-සංචාරක සටහන් (1)

වත්මන් ආණ්ඩුව බිහි වී වසර දෙකකට මදක් වැඩි කාලයක් ගත වී තිබේ. එය ජනතාවට සිදුකොට ඇති බලපෑම කුමක්ද? දේශපාලනය ගැන උනන්දුවක් ඇති අය මෙන්ම නැති අය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් දරණ අදහස ගැන…

Democracy, End of war | 7 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“ටොයිලට් ඔක්කොම කඩලා දාලා” වීරෝධාර හමුදාවේ තවත් වීරෝධාර ක්‍රියාවක්(Video)

මාසයක පමණ නොනැවතුනු අරගලයකින් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ කරෛත්තුරෛපට්රු ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ, කේප්පාපිලව් ග්‍රාමනිළධාරී වසමේ පිලක්කුඩියිරුප්පු ගම්මානයේ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් තබා ගෙන සිටි මිනිසුන්ගේ ඉඩම් කැබලි කිහිපයක් නිදහස් කළේ පසුගිය මාර්තු වන…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය හෙවත් පඩික්කමේ කැඳ බීම

සෞඛ්‍ය අමාත්‍යයවරයා, ඔහුගේ පුතා මෙන්ම උසස් අධ්‍යාපන අමත්‍යවරයා ආදීන් සමාජයේ පවතින බරපතළ ගැටලුවක් සමබන්ධයෙන් කතා කිරීමට ඉතාම නුසුදුසු මෙන්ම අවිනීත පුද්ගලයින් බව ඔවුන්ගේ මුඛ වලින්ම යළි යළිත් ඔප්පු කරමින් සිටිති. මොවුහු “යහපාලනයේ”…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

මැයි දිනේ! මෙතැනින් කොතැනටද?

‘ අපි යන්නේ ගෝල් පේස් – එන්න යන්න ගොල්පේස්’ කියමින් අපි හැමෝම ද රතු ඇදගෙන පෙළපාලියේ ගියේ 1963 දීය. මැයි දිනයේ ඇඳීමට අයියාටත් මටත් රතු කමීස දෙකක් අම්මා මසා දී තිබුණාය. ඇය…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

රාජපක්‍ෂට සැප්තැම්බරයේ ආණ්ඩුව පෙරළිය හැකිද?

ඇයි මේ සැප්තැම්බර්? හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වත්මන් ආණ්ඩුවට ආයු කාලය ඇත්තේ එළඹෙන සැප්තැම්බර් මාසය වන තෙක් පමණක් බව සඳහන් කොට ඇත. එනම් තවත් මාස හතරකි. ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදීම…