ජීනීවා සහ මානව හිමිකම් (2013)
[Image Credit:eu] මේ වනාහී 2009 මානව හිමිකම් කොමිසම හමුවෙහි ශ‍්‍රී පශ්චාත් යුද්ධ ලංකාව සහජිවනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ගමන් කළ යුතුයැයි ප‍්‍රකාශ කිරීම නිසා ඊනියා දේශප්‍රෙමීන් විසින් මරා දැමිය යුතු ද්‍රෝහියකු ලෙස නම්…
[Image Credit:eu] මේ වනාහී 2009 මානව හිමිකම් කොමිසම හමුවෙහි ශ‍්‍රී පශ්චාත් යුද්ධ ලංකාව සහජිවනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ගමන් කළ යුතුයැයි ප‍්‍රකාශ කිරීම නිසා ඊනියා දේශප්‍රෙමීන් විසින් මරා දැමිය යුතු ද්‍රෝහියකු ලෙස නම්…
ගොවියකු නෙලා ගන්නේ තමන් වගා කරනු ලැබු, අස්වැද්දුමට ලක කරනු ලැබු ප‍්‍රමාණයට සාපේක්‍ෂ අස්වැන්නකි. ශී‍්‍ර ලංකා රජය සම්බන්ධයෙන් ද අපට කීමට සිදුව තිබෙන්නේ ද මීට සමාන මතයකි. අද වනවිට ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර…
Photo Credit: AFP’s Ishara S Kodikara, via ABC ‘හලාල් කෑමත් එපා, හලාල් සින්දුත් එපා’ යනුවෙන් සඳහන් වර්ණවත් ප‍්‍රචාරක දැන්වීමක් මේ දිනවල විද්‍යුත් තැපෑලේ සංසරණය කෙරේ. ජනප‍්‍රිය ගායක මොහිදීන් බෙග්ගේ පින්තූරයක් එහි මුල්…
බල්ලෙකු හඳට උඩු බුරුලන විට අපි ඊට ආගමක් යයි කියමු. ඌ අමුත්තන් දෙසට බුරා පනින විට ඊට අපි ඊට දේශහිතෛෂී බව යැයි කියමු – එඩ්වර්ඩ් අබේ බැලූ බැල්මට පවතින තත්ත්වය තේරුම් ගෙන…
බෞද්ධ අන්තවාදීන්ට නිදැල්ලේ කටයුතු කිරීමට ඉඩ හැරීය හොත්, ශ‍්‍රී ලංකාවේ සිංහල හා මුස්ලිම් ජනයා අතර පවතින සාමකාමී බැදීම හිංසාකාරී වාර්ගික යුද්ධයක් වෙත ගමන් කරනු නොඅනුමානය. නාසි ෆැසිස්ට්වාදයේ අඳුරු අතීතය සිහි කරවමින්, ශ්රී…
නිදහස ලබා වසර 70 කට ආසන්න කාලයක් ගතවෙමින් තිබෙන වර්තමාන කාල අවකාශය තුළ ශ‍්‍රී ලංකාව, ගැරිසන් රාජ්‍යයක් බවට පරිවර්තනය වන බවක් පැත්තෙන් දෙපැත්තෙන් පෙන්නුම් කරමින් සිටි. ගැරිසන් රාජ්‍යය සඳහා නිරුක්තියක් ලබා දෙන…
[2013 පෙබරවාරි 26 – දි ඉකොනොමිස්ට් / නවදිල්ලිය] සිවිල් යුද්ධය අවසන් වී වසර හතරක් ගතවීමට ආසන්නව තිබුණත්, ශ‍්‍රී ලංකාව සිය මෑත ඉතිහාසය පුරාම සාමයෙන් බොහෝ දුරස්ථ ය. 2009 වසරේ යුද්ධයේ අවසන් සති…
[හලාල් ලේබලය සහිත නිෂ්පාදිතයන්ට එරෙහි යුද්ධය: දරුණුම ආර්ථික ඝාතකයා දැන් කලඑලියේ] ආර්ථික ඝාතකයෝ බියකරු වෙනවා පමණක් නොව, ආදරයට ද පාත‍්‍ර වෙත් ඔවුන් පහර දුන්නේ කොහේ සැඟවී සිට දැ යි ඔබට දැන ගැනීමට…
දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් බව සැක කරන දෙමළ ජාතිකයන්ට වධ දීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සංවිධානාත්මකව ඔවුන්ට ලිංගික අතවර කිරීම් සහ දූෂණය කිරීම්වල යෙදී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි….
මෑත මහරගම ප‍්‍රකාශනය පිළිබඳව ලියැවුණු වාර්තා කියවන විට, දේශපාලන විද්‍යාඥයෙකු ලෙස මට, අප දකිමින් සිටින්නේ සිංහල සමාජයේ අඳුරු පත්ලෙන් වාර්ගික-ආගමික ෆැසිස්ට් ව්‍යාපාරයක් පැන නැගීමට අඩු දෙයක් නො වේ ය යන පැහැදිලි, ඒකාන්ත…
‘‘අද මේ ස්ථානයේ සමරන්නේ ධීවරයාගේ අයිතිය වෙනුවෙන් දිවි දුන්න නිර්භීත තරැණයෙක් වන ඇන්ටනී ප්‍රනාන්දු ධීවරයායි. මේ තරැණයා සිය ජීවිතය පරිත්‍යාග කරන වෙලාවෙ මම මේක දකින්නේ පොලොන්නරැව බන්ධනාගාරය ඇතුළේ සිර මැදිරියක සිට. ඊට…
[ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඵලදායි ක්‍රියාමාර්ගවලට පිටුබල දෙන ප්‍රබල යෝජනාවලියක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් කතෝලික පූජකවරුන් 132ක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල | 18 පෙබරවාරි…
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…
‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප‍්‍රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.(කෙසේ නමුත් මරාදැමූවන් සිහිකරන්නටත්, ඝාතකයින්ට එරෙහිව…
සිංහල සමාජ සංස්ථාවේ ජාතික ස්වෝත්තමවාදී කොටස් හීනමානයේ නරකම ව්‍යාධියෙන් පෙළෙත්. ඔවුන්ට ස්වකීයත්වයේ සුපිරි ප‍්‍රමෝදයෙන් සැනසෙන්නට, නිරන්තරයෙන්ම වෙනත් ජාතියක, සමාජයක හෝ ආගමක මිනිසුන්ව පීඩාවට පත්කෙරෙන ව්‍යාපෘතියක කොටස්කරුවන් වීම අවශ්‍ය කෙරේ. මේ තල්ලූව ඔවුන්ට…
සටහනක් | ශ‍්‍රී ලංකාවේ යුධ ගැටුම පැවති සමයේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ගේ දොළොස් හැවිරිදි(12) පුත් බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කරනලද බවට සාක්ෂි ඇති බව දැක්වෙන ඡායාරුප ඉදිරිපත් කරමින්, නව වාර්තා…
‘‘වේදනාකාරී සත්‍යයකට ඇස් වසාගෙන ඉන්නට අපි දක්ෂයි. අර සයිරමේ ගීතය අපව තිරිසනුන් බවට පත්කරන තාක් අපි කරන්නේ ඊට කන්දීගෙන ඉන්න එක.’’(පැටි‍්‍රක් හෙන්රි (1775 දෙවැනි වර්ජිනියා සමුළුවේ දී කළ ප‍්‍රකාශය) රාජපක්ෂලාගේ යකා අවුස්සපු…