සංවර්ධනය වන රටවල පුද්ගලික අංශය වසරකට රුපියල් කෝටි හාරලක්ෂයක් අල්ලස් දෙයි
ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල පෞද්ගලික අංශය සිය ව්‍යාපාර පවත්වාගැනිම හා රහස්‍ය ගණුදෙනු පවත්වා ගැනිම සඳහ දූෂිත දේශපාලකයන්ට හා රාජ්‍ය නිළධාරීන්ට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට(රුපියල් බිලියන 440,000) ආසන්න මුදලක් අල්ලස්…