සිංහල, Colombo, Democracy, Featured Articles, Governance

තායිලන්තය සොලවාලන රතු කමිසකාරයෝ

සුනන්ද දේශප්‍රිය පොලිස් භටයින් 05 දෙනෙකු ද පෙළපාලිකරුවන් 15 දෙනෙකු ද එක් ජනමාධ්‍යවේදියකු ද බිලි ගත් විසි වසරකට පසු ඇති වූ දරුණූතම මහජන කැළඹිලිවලින් දෙසතියකට පෙර තායිලන්තය දෙදෙරුම් කෑවේ ය. මිය ගිය…

සිංහල, Colombo, Corruption, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

ආණ්ඩුවට තියන ප්‍රභලම අභියෝගය තමයි, දෙමළ ජාතියෙන් එල්ලවන අභියෝගය.

ලංකාවේ යුධමය තත්වයකින් පසුව ‛අලුත් ආණ්ඩුවක්’ පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 144කට ආසන්න සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබේ. මේ නව ආණ්ඩුවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ප්‍රමුඛතම අභියෝගයන්…

සිංහල, Democracy, Features, Governance, Kandy, Media, Poems

සිරි….රජ… සිරි… අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය මර්වින් සිල්වා..පුවතක්..

අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ(23) දිවුරුම් දුන්නේ ය. ඒ දිවුරුම් දීම පිළිබදව ‛විකල්ප’ පාඨකයෙක් ඔහුගේ සිතිවිල්ල මෙසේ ලියා එවා තිබිණි. හොම්බ අන්න…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම ආචාර්ය මර්වින් සිල්වාට..

අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා පත්කර තිබන අතර මෙම ධූරය සඳහා අමාත්‍යවරයෙකු මේවන විටත් පත්කර නොමැත. එහෙත් පසුගිය කාලයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත…

සිංහල, Colombo, Election, Governance, Media

කැබිනට් මණ්ඩලය දිවුරුම්දේ – ප්‍රභලයෝ එළියේ

තිස් හතදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අද(23) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අතර මෙවර මැතිරවරණයේදී කැපී පෙනෙන චරිත කිහිපයකට කැබිනට් තනතුරු හෝ…

සිංහල, Democracy, Election, Featured Articles, Jaffna, Peace and reconciliation

උතුරේ ඡන්ද ප්‍රකාශ කිරීම පහත වැටුනේ මෙහෙමයි

වසර තිහක කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් වලින් වැඩිම පීඩාවක් විදි උතුරු පළාතේ ජනතාව මෙවර මහ මැතිවරණයේදී නිදහසේ සිය පාර්ලිමේන්තු නියෝජිතයා තෝරාගැනිමට සූදානමින් සිටියේය. යුද ගැටුම් නොමැතිව පවත්වන පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

ජෙනරාල් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේ මංගල සැසියට..

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද(22) හමුදා ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුවේ මංගල සැසියට සහභාගීවිමට නියමිත බව වාර්තා වේ. පසුගියදා පැවති මහමැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මනාප ඡන්ද…

සිංහල, Featured Articles, Features, Kandy

ලෝක උරුම මහනුවර නගරයේ සිල් සුවඳ බිඳින, කුණු ගඳ..

අප්‍රේල් මාසය නිසා තිබෙන රස්නය උහුළ ගන්නත් බෑ සමහර වෙලාවට. පසුගිය 20 වනදා මාතලේ ඉඳලා මහනුවරට වායු සමනයකරනලද බස් රථයෙන් පැමිණියත් මට දැනුනේ පුදුම දාහයක්. විනාඩි 45ක විතර ගමනකින් පස්සේ බෝගම්බර හිර…

සිංහල, Colombo, Democracy, Election, Governance

ස්තූතියට එකයි, දෙකයි……

2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි හිටපු ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ සියලු කොටස් මනාප පොරයක නිමග්නව සිටියහ. මෙම මනාප පොරයේදී දැකගත හැකි වූ සුවිශේෂී හා සුලබ ලක්‍ෂණය වූයේ එකම පක්‍ෂයේ දේශයට සෙනේහේ දක්වන පුද්ගලයින්…

සිංහල, Features, Jaffna, Puravasi Katha

ඔබ සිංහල ද..? දෙමළ ද..?

මරීසා ද සිල්වා මට ඇත්තටම, කියන්න බැහැ කී වරක් මේ ප්‍රශ්නය ඔබෙන් අසා තිබෙනවාද කියා. , සාමය, පවත්නා මේ දින වලදි ද නිරන්තරයෙන්ම මේ ප්‍රශ්නය නගා තිබෙනවා. පළමුව කොළඹ දී. දැන් යාපනයේ…

සිංහල, Democracy, Election, Governance, Human Rights, Kandy

සිද්ධින් කිහිපයක් හැරුණුකොට, ප්‍රතිඵල ශුන්ය කළ මධ්‍යස්ථානවල අද පැවති ඡන්දය සන්සුන්.

ශුන්ය කරනලද ඡන්ද කොට්ඨාසවල අද(20) පැවති නැවත ඡන්ද විමසීමේදී, නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%කට ආසන්න සංඛ්‍යාවක් ද ත්‍රිකුණාමලය, කඹුරුපිඩ්ඩි හි 45% ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ…

සිංහල, Corruption, Democracy, Election, Governance, Kandy

මහමැතිවරණයේ නාවලපිටිය මෙහෙයුම, සහ මනාපයෙන් මතු වූ ප්‍රචණ්ඩත්වය

‛එකම පක්ෂෙනේ, ඒක නිසා එකටම හිටපියවු කියලා එකම කාමරේට දැම්මා.’ 2010 මහ මැතිවරණය අවසන් වූයේ මැතිවරණ ඉතිහාසයට තවත් කලු පැල්ලමක් එක් කරමිනි. ඒ ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කයේ, කඹුරුපිඩ්ඩි ඡන්ද කොට්ඨාශයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය…

සිංහල, Colombo, Featured Articles, Health, Life quips

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය යනු කුමක්ද?

වෛද්‍ය රුවන් එම්. ජයතුංග මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි…

සිංහල, Featured Articles, Life quips, Matale, Poems

අලුත් අවුරුද්ද

අද වැව් ඉස්මත්තේ අවුරුදු උත්සවේ උදේ ඉදන් ගමේ උදවිය කොට්ට පොර අල්ලනවා කනාමුට්ටි බිඳිනවා එක රොත්තට ගම හරහා දුවනවා දෙපිල බෙදිලා කඹ අදිනවා හවස් අතේ ඉතින් අපේ වාරේ නැන්දා ගියා තරඟෙට පොල්…

සිංහල, Colombo, Featured Articles, Gender, Governance, Life quips, Puravasi Katha

හිස් සාක්කුවකින් යමෙකුට නැගී සිටිය හැකිද?.

විදේශ සංක්‍රමණික සේවයේ යෙදුණු ලාංකීය ස්ත්‍රීන්ගෙන් අදහස් විමසුමක් “මම වැඩ කරපු ගෙදර පළවෙනි මාසෙ පඩිය ඉල්ලුවාම දුන්නෙ නැහැ. මාස පහක් ගිහින් අයෙත් පඩිය ඉල්ලන කොට මට ගැහුවා. කන්න අඳින්න දුන්නෙ නැහැ. කන්න…

සිංහල, Galle, Life quips, Poems

සරත් සමය

සරත් සමය එළඹෙයි රතී කෙළි අලුත්වෙයි මේ ආදරවන්තයන් එක්වන සමයයි එක් සෙනෙහෙබර ස්පර්ශයෙන් තරුණියන්ගේ පියයුරු කිති කැවෙයි සරත් සමයේ නවතම ආලෝකයන් සමඟ පිටිසර පෙදෙස පෙම්වතුන්ට තෝතැන්නක් වේ ඉතා ඉහළ ආකාසේ හදිසියේ සියොතුන්…

සිංහල, Colombo, Democracy, Governance, Media

අලුත් දේශපාලනයක වගකීම – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය මහා මැතිවරණයෙන් ද ජය ලද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පොදු පෙරමුණ විපක්ෂයට ආණ්ඩුව සමඟ එක්ව රට ගොඩ නැගීමට එක්වන ලෙස ආරාධනා කර තිබේ. එමෙන්ම රාජපක්ෂවාදී දේශපාලන ලේඛකයෝ ද එම…