පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – දේශපාලන විහිළු කතා
සුනන්ද දේශප්‍රිය සේවියට් රුසියාවේ කතා කිරිමට සහ ලිවීමට නිදහසක් නොතිබූ ස්ටාලින්වාදී පාලන සමයේ පැතිර ගිය දේශපාලන විහිළු කතා මා ඇසූයේ (රෝහණ වීමට පෙර) විජේවීරගෙනි. 1960 ගණන් මැද භාගයේ දී කොමියුනිස්ට පක්ෂයේ (පීකිං…