පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – මුලතිව් සහ ඉන්පසු
සුනන්ද දේශප්‍රිය රජයේ හමුදා විසින් මුලතිව් නගරය අල්ලා ගැනීම විසින් එල්ටීටිඊ ය සතුව තිබූ අවසාන නගරය ද එයට අහිමි කළේ ය. යුද්ධ ප්‍රචාරයන්ට අනුව දැන් එල්ටීටීඊ ය සහමුලින්ම වාගේ පරාජය කර අවසන්…
සුනන්ද දේශප්‍රිය රජයේ හමුදා විසින් මුලතිව් නගරය අල්ලා ගැනීම විසින් එල්ටීටිඊ ය සතුව තිබූ අවසාන නගරය ද එයට අහිමි කළේ ය. යුද්ධ ප්‍රචාරයන්ට අනුව දැන් එල්ටීටීඊ ය සහමුලින්ම වාගේ පරාජය කර අවසන්…
රිවිර කතෘ උපාලී තෙන්නකෝන් මහතාට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන පහක සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් අද (26) දින කොල්ලුපිටිය මංසන්ධියේදී පැවැත්විය. මෙහිදී මාධ්‍ය සංවිධාන රජයට බලකර සිටියේ මාධ්‍යයට එරෙහිව සිදුවන පහරදීම් වහාම නවතන ලෙෂත් වරදකරුවන්…
මහනුවර පෙෘද්ගලික පාසලක් වන හිල්වුඩ් විද්‍යාලයේ අට හැවිරිදි(8) ශිෂ්‍යාවක් ඩෙංගු උණ රෝගය වැලදීමෙන් පසුගිය දා මිය ගියා ය. ඇයගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා(24)මහනුවර මහයියාවේ දී සිදුවිය. පසුව මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බොහෝ ශිෂ්‍යාවන්…
රිවිර පුවත් පතේ කතෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳට යතුරු පැදිවලින් පැමිණි නාඳුනන මැර පිරිසක් විසින් අද(23) උදෑසන පහර දී තිබේ. ගම්පහ, ඉඹුල්ගොඩ සිය නිවසේ සිට කාර්යාලයට යමින් සිටිය දී මොවුන්…
ඊයේ (21) දහවල් 12:10ට පමණ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ මහානාම විදුහල ඉදිරියේදී රථවාහන නීතිය රකින, රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකු දෙනොදහාක් බලාසිටියදී තමන් රකින නීතිය කඩ කරනු දකින්නට ලැබිණි. මෙම පොලිස් නිලධාරියා තමන්ගේ…
අද දින (21) නුවර දිස්ත්‍රික්කයේ සියළුම රජයේ ද්‍රවිඩ පාසල් සඳහා නිවාඩු ලබාදී එම පාසල් වල ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පැමිණෙන ලෙස දන්වා ඇතැයි විකල්ප වෙත වාර්ථාවේ. එහෙත්…
මාලිගාවිල, අළුගල්ගේ ප්‍රදේශයේ සද්ධාතිස්සපුර වාරි යෝජනා ක්‍රමයේ 12 ඇල ස්ථානයේ කිරි වාඩියකට කඩා වැදුනු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් තිදෙනෙකු…
නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කරන ලද ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අවමගුල් උළේලේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ. අද(12) දින කොළඹදී පැවති අවමගුලට විශාල ජනකායක් සහභාගී වූ අතර එහිදී සහභාගී වූ ජනතාව…
පසුගිය සෙනසුරාදා(10) මාතලේ, උකුවෙල නගරයේදී අත්අඩංගුවට ගත් අයි. ජී. එන්. ජයරත්න(45) නැමති ව්‍යාපාරිකයා පසුව මිය ගිය බවට වාර්තා විය. මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුපුරුදු ලෙස තම ව්‍යාපාරය වන මාලු වෙළදාම සිදුකරන ස්ථානයේ…
මාධ්‍ය මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (9)කොළඹ ලේක්හවුස් වටරවුමේ දී පැවැත්විණි. සන්ඩේ ලීඩර් පත්‍රයේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හා වර්ථමානයේ…
අද උදෑසන 10.15 පමණ අත්තිඩිය බේකරි හන්දිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාට නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මරාදමනු ලැබුවා. සිය කාර්යාලය වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ…
සිරස මාධ්‍ය ජාලයට අයත් දෙපානම මැදිරි සංකීර්ණයට අද අළුයම 2.00ට පමණ පැමිණි ආයුධ සන්නධ මැර පිරිසක් පාලන මැදිරිය ඇතුලු සෑම තැනකටම බෝම්බ ගසා, වෙඩි තබා විනාශ කොට ඇත. මෙහිදී සය දෙනකුට ආසන්න…
මහ මාර්ග දෙපාර්තමේන්තුවට අයත් හොරොවිපොතාන නගර මධ්‍යයේ පිහිටි ඉඩමක් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකුගේ ආධාරකරුවෙකුට ලබාදී ඇතැයි වාර්තාවේ. මීට පෙර අවස්ථාවකදී ද මෙම ඇමතිවරයා මෙම ඉඩම අත්පත්කර ගැනීමට උත්සාහ ගත් අතර මහජන…
ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින මාධ්‍යවේදි තිස්සනායගම්, ජේසීහරන් හා වලර්මදි අත්අඩංගුවට ගෙන දින 300 පිරීම නිමිති කොටගෙන ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා යුක්තිය සමානාත්මතා ව්‍යාපාරය විසින් ඊයේ (1)…
පාඨක ඔබ සැමට ’‛ලබන්නා වූ 2009 වසර ජාති ආගම් කුල මත මිනිසත් කමට ලංසු තබමින් එකිනෙකා මරා නොගන්නා, මිනිසත්කමට ගරු කරන සාමයෙන් හා සහජීවනයෙන් පිරි නව වසරක් වේවායි ‛‛විකල්ප’’ ප්‍රර්ථනාවයි. විකල්ප සංස්කාරක…
බුත්තල ඔක්කම්පිටිය පාරේ වෙඩි වැදීමෙන් මියගිය පුද්ගල මළසිරුරක් දමාගොස් ඇති බව වාර්ථාවේ. අප මේ පිළිබඳව බුත්තල පොලීසියෙන් විමසූවිට එහි නිළධාරියෙකු ප්‍රකාශ කළේ වෙඩිතබා ඝාතනය කළ මළ සිරුරක් ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර…
මාතලේ රත්තොට බස් රථයේ ගමන් ගත් අන්සාර් නැමති මුස්ලිම් ජාතිකයෙකුට මාතලේ පොළීසියේ විශේෂ ඒකකයේ නිළධාරින් පිරිසක් මාතලෙ,් දඹුල්ල මාර්ගයේ රත්තොට මංසන්ධියේදී ඉතා අමාණුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. මෙම පහරදීම…