දුමින්ද දිසානායකට විවෘත ලිපියක්: ‘ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අරභයා වන උපදේශන’
Image by:adaderana video ගරු මහලේකම් දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතවත් දුමින්ද, වැදගත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙරෙහි ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සහයෝගය නොදක්වන බවත්, ඒ අනුව, යෝජිත ප්‍රතිසංස්කරණ ගැන යම්…