ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආණ්ඩුව
ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේ සිදු වූයේ යැයි කියන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාව පසුගිය 30 දා මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන්…