රාජපක්‍ෂ විසින් මෛත්‍රී මෙල්ල කිරීම
පසුගිය ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මුලික දේශපාලන වෙනස්කම දෙස අවඥාවෙන් සහ උපේක්ෂාවෙන් බලන රැඩිකල් විචාරකයාට එක් මුලික කතාවක් මිමිනිය හැකිය. එනම්, මහින්ද යළිත් ප්‍රධාන ප්‍රතිකරුවා බවට පත්වී ඇත. මෛත්රී…
පසුගිය ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මුලික දේශපාලන වෙනස්කම දෙස අවඥාවෙන් සහ උපේක්ෂාවෙන් බලන රැඩිකල් විචාරකයාට එක් මුලික කතාවක් මිමිනිය හැකිය. එනම්, මහින්ද යළිත් ප්‍රධාන ප්‍රතිකරුවා බවට පත්වී ඇත. මෛත්රී…
Image: ඊයේ අලවන ද පෝස්ටරයක්, කොළඹ. කිසිදා පරාජය කිරීමට නොහැකියි කියු රාජපක්ෂ රෙජීමය පරාජය කලේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ඡන්ද ලක්ෂ 62කක් ලබා දෙමිනි. එය කිසිදු ජාති, ආගම්, වර්ග බේදයකින් තොරව, රාජපක්ෂලා…
Image Credit: newindianexpress මේ දක්වා ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීරණ සහ ව්‍යාකූල පරාජිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ කෙන්ද්‍රයට අනුව යමින් රටේ බොහොමයක් දෑ මෙන්ම තම බලය සමගද සෙල්ලම දැමූ…
විවාදාපන්න බැඳුම්කර නිකුතුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ථිකයට සිදුවී ඇති අලාභය මැණීමට හිටපු මහබැංකු අධිපති අජිඞ් නිවාඞ් කබ්රාල් විශේෂ උනන්දුවකින් කටයුතු කරනු දැකීම අප තුළ දනවන්නේ විමතියකි. එම බැඳුම්කර නිකුතුව නිසා ඇති වූ විකෘතිතා…
Image Credit:sundayobserver පසුගිය ජනවාරි 8 වැනි දා එක මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු පරාජය කරවන ලදි. වෙනත් මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු ජයග‍්‍රහණය කරවන ලදි. ලංකා ඉතිහාසයේ පළමු වරට, එක ඡන්දයකින් එකම පුද්ගලයාව පරාජය කරවන අතරේ…
‘‘මතක තියා ගන්න ඕනෑ…රතු කුරුස හමුදාවේ හෙදියන්ට අපේ නායකයා හදවතින්ම ආදරය කරන බව….ඒ වගේම ඔබලාත් එතුමාට හදවතින්ම ගරු කළ යුතුයි‘‘ ඉන් අනතුරුව අප සියලු දෙනාම දකුණු අත ඉහළට ඔසවා ‘හිට්ලර් දිනේවා‘ කියා…
Image Credit: Hindu ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ…
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉතා පුංචි අතලොස්සක් හැරුණු විට අනෙක් බහුතරය තම දෑතම ඔසවා වැඩ කලේ මහින්ද කල්ලියේ රට කාබාසිනියා කරන චෞර දේශපාලනය නැවත දිනවීම වෙනුවෙනි. මොවුන්ගෙන් වැඩි දෙනෙකු, විශේෂයෙන්ම…
20 වැනි සංශෝධනය හරහා පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කර ගැනීම පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී දුන් එක් ප‍්‍රධාන පොරොන්දුවකි. ඒ පොරොන්දුව නොතිබුණත්, පවතින මැතිවරණ ක‍්‍රමය විසින් ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් බිහි කොට ඇති නිසා, එම…
මත්තල ගුවන් තොටුපොළ සඳහා වැය වූ ඇමරිකානු ඩොලර් මිලියන 209 න් මිලියන 200 ක් චීනයෙන් ගත් ණය ආධාරයකි. මේ ගුවන් තොටුපොළේ විශාලත්වය වර්ග මීටර් 10,000 ක් වන අතර, ධාවන පථයේ දිග මීටර්…
Image Credit: demotix ‘කොළඹ වරාය නගරය’ ඉදි කරන චීන ආයෝජක සමාගමේ (සී.සී.සී.සී) දූෂණ චර්යාව ගැන නැගෙන චෝදනා මේ වන විට විශාල ප‍්‍රසිද්ධියකට පත්ව ඇති තවත් ප‍්‍රශ්නයක් වන්නේ, චීන ආණ්ඩුවේ ආයෝජන හරහා දියත්…
යහපාලන ආණ්ඩුවේ දැන් වයස මාස 4 කි. පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි මීට මාසයකට පෙර එම ආණ්ඩුව අවසානයකට පත්විය යුතුව තිබුණි. එහෙත් විවිධ හේතු නිසා එය සිදු නොවුණි. එම දින 100 තුළ…
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කඩිමුඩියේ කටයුතු කරන අවස්ථාවේ, වර්තමාන මැතිවරණ ක‍්‍රමයේ එක් දෝෂ සහගත අංගයක් වන, දේශපාලනය පාදඩකරණය වීමෙන් වළක්වාලන පියවර ගැනීම කෙරෙහි දේශපාලන පක්ෂ සහ අදාළ පාර්ශව වැඩි…
2015 ජනවාරි 8 වෙනිදා ශ‍්‍රී ලංකාවට ඓතිහාසික දිනයකි. එදින ජයග‍්‍රහණය කළේ සැබෑ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ජනතා අපේක්ෂාවයි. ශ‍්‍රී.ල.නි.පයෙන් කැඞී ආ මෛත‍්‍රී රාජිත ඇතුළු කණ්ඩායමද යූ.ඇන්.පීයද හෙළ උරුමයද එකී ජනතා අපේක්ෂාවේ පිහිටෙන්…
යම්කිසි රටක රාජ්‍ය බලය ඒකාධිපති හෝ ෆැසිසිට් කල්ලියක් තම ග්‍රහණයට යටපත් කරගෙන තිබූ පසු ඔවුන් විසින් හිතුවක්කාරී ආකාරයෙන් ඇතිකරන රාජ්‍ය ආයතන සහ නිලධර ස්ථර ක්‍රියාත්මක වන්නේ බලය ඩැහැගෙන සිටි කණ්ඩායමේ සුවච කීකරු…
වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසු ගිය දා පැවැත්වුණි. දැන ගැනීමට ඇති තොරතුරුවලට අනුව, එම හමුව අසාර්ථක වී ඇති බව පැහැදිළියි. එක් පුවත්පත් වාර්තාවක්…
Image Credit: Sathya Adahara /FB රාජපක්ෂවරු දැන් අන්දුන්කුංදුන් වී ඇති නමුත් දැන් ලෝකෙටම තවත් ඉතාමත් ඉහළ ආශ්චර්යක් පෙන්වමින් තිබේ. එයට මූළික පදනම වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුලු පිරිසක් අල්ලස් කොමිසම…