අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
සාහිත්‍ය මාසයේදී ලේඛකයන්ගේ ලේ රත්වන බව මීට වසර කිහිපයකට පෙර ප‍්‍රකාශ කරණ ලද්දේ ප‍්‍රවීණ ලේඛිකාවක් විසිනි. විචාරක මෙන් ම ජනතා සම්මානයෙන්ද පිදුම් ලත් ඇය එසේ ප‍්‍රකාශ කරන්නට යෙදුණේ සාහිත්‍ය සම්මාන අරබයා සමාජයේ…
සාහිත්‍ය මාසයේදී ලේඛකයන්ගේ ලේ රත්වන බව මීට වසර කිහිපයකට පෙර ප‍්‍රකාශ කරණ ලද්දේ ප‍්‍රවීණ ලේඛිකාවක් විසිනි. විචාරක මෙන් ම ජනතා සම්මානයෙන්ද පිදුම් ලත් ඇය එසේ ප‍්‍රකාශ කරන්නට යෙදුණේ සාහිත්‍ය සම්මාන අරබයා සමාජයේ…
මීට සතියකට පමණ පෙර ලංකීය ඡායාරූප කලා ඉතිහාසයේ නිර්භීත විශිෂ්ට ඡායාරූප කලාකරුවෙකු වූ මීගමුවේ වෛද්‍ය එම්. එස්. එන් වීරකෝන් මහතා යාන්තම් දහ දොළොස් දෙනෙකු තරමේ ඡායාරූප ශිල්පීන් සහභාගී වූ අවමගුල් පෙරහැරකින් අවසන්…
ඇමරිකාව ඇෆ්ඝනිස්ථානය ආක‍්‍රමණය කළේ එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටු වන බව කියමිනි. තලිබාන්වරුන් යටතේ ස්ත‍්‍රීන්ට හිමිව තිබූ පීඩිත තත්වයෙන් ස්ත‍්‍රීන් මුදා ගැනීමත් ඇෆ්ඝනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය ඉහළ දැමීමත් ඒ ආක‍්‍රමණයට හේතු සේ දැක්විණ. එහිලා…
අප්‍රේල් 14 සිංහල අවුරුද්ද බව නොදන්නවා නෙවෙයි. අවුරුද්ද කියන්නේ පොඩි එකෙකුට ඒක විස්තර කළ නො හැකි හැඟීම් පිරි සතුටක් ඇති කරන සිහිනයක්. ඒත් ඒ සතුට හරිම සාපේක්ෂයි. එහෙම කියන්නේ සතුට ලඟා කර…
මෙයට වසර හය හතකට පෙර මා ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ පදිංචිව සිටි සමයේ, සෑම මසකම දේශසීමාවන් තරණය කර වන්දනාවේ ගිය ශී‍්‍ර ලාංකික බෞද්ධ පන්සලක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ විය. වරෙක මෙම පන්සලෙහි වතාවත්වල යෙදුණු සැදැහැවත්…
(පසුගිය සතියට සබැඳේ) ස්වර්ණ පුස්තක අවසාන වටයේ දී වසරේ ප‍්‍රශස්ත නවකතාව වශයෙන් තේරුණේ ‘කාල සර්ප’ නවකතාවයි. එය, අවසාන විනිශ්චය මණ්ඩලයේ තුන් දෙනෙකුගේ තේරීම විය. මගේ තේරීම අනුව එම නවකතාව වැටුණේ තුන්වැනි ස්ථානයටයි….
ස්වර්ණ පුස්තක සම්මාන ක‍්‍රියාවලියට අදාළව ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සිදු විය. එවැනි දේවල් මේ වර්ෂයට පමණක් සීමා නොවන අතර, ස්වර්ණ පුස්තක ක‍්‍රියාවලියට පමණක් සීමාවන දේවල් ද නොවේ. හැම වසරකම, සාහිත්‍ය මාසය, චෝදනා සහ…
[ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම 2] මෙය ‘ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම’ මැයෙන් මා විසින් ලිවූ පසුගිය ලිපිය සමගම සබැඳෙන දෙවැනි ලිපියකි. පසුගිය ලිපියේ දී මා තොරතුරු ලබා ගත්තේ නෙත් එෆ් එම්…
සනත් බාලසූරිය ගේ ප‍්‍රථම නවකතාව වන ‘මේ සොඳුරු දඩබිමෙහි’ සහ මංජුල වෙඩිවර්ධන ගේ අභිනව නවකතාව ‘මගේ ආදරණීය යක්ෂණී’ ඇතුළු සාහිත්‍ය කෘති පහක් සමඟින් ‘සම’ ප‍්‍රකාශකයෝ මෙ වර කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දී…
කත්මන්ඩු ගුවන්තොට ඉසුරැ සොයා සිය ශ්‍රමය පූජා කිරීමට ගුවන් ගතවීමට පේලි ගැසුනු නේපාලි තරැණයින්ගෙන් පිරී ගොස් තිබුණි. ලාබ ටෙට්රන් කොටන් කලිසම් සහ ඊට උඩින් වැටුනු අත් කොට කමීස හෝ ටි ෂර්ට් ඇඟ…
ආහාර ද්‍රව්‍ය ඇතුලු බොහෝ භාණ්ඩ අලෙවි කරන පැරණිම සුපිරි වෙළද ආයතනයක් වන කාගීල්ස් ෆුඩ් සීටී තුළ මුස්ලිම් ජනතාව විශේෂයෙන් මේ දිනවල ඔවුන්ගේ උපවාස කාලයේදී ආහාරයට ගන්නා රට ඉදි වර්ගයක වෙළද නාමය ”HUMBER…
(සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා) කියවන අතර රඟපාන්නග රඟපාන අතර පරිකල්පනය කරගන්නග ඔබම වේ නළුවාද නිළියදග ඔබ අභියස ඇත ඔබේ කැඩපතග ඇති තරම් ඉඩ ඇති ඔබේ සයිබර් වේදිකාවට පසුතලය නාට්‍යයට…
ඔබ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. නමුත් උනන් හා ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි. අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි. ඝාතනය සඳහා වන මොනම හේතුවක්වත් මම විශ්වාස නොකරමි. යථාර්ථය…
පසුගිය ජූනි 11වන දා අපූරැ පුවතක් වෙබ් අඩවියක පළවී තිබිණි. එම පුවතේ ශීර්ෂය ලෙස සදහන් ව තිබුණෙ ‘අන්තර්ජාලය නිසා අද රටටම ජංජාලයක්‘ යන්න යි. එම පුවතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරී…
පසුගිය අවුරුදු කිහිපය පුරා මම අපේ රටේ යොවුන් නාට්‍ය උළෙල සමීපව ඇසුරු කළෙමි. මේ උළෙල තුළ ඉතා විශාල ශක්‍යතාවක් ගැබ් වී ඇති බව මගේ හැඟීමයි. නමුත් අද එයින් විශද වන්නේ ඒ සැබෑ…
මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු…
ප‍්‍රකට දකුණු ඉන්දියානු සිනමා නළුවෙකු වන කමල් හසන් අධ්‍යක්ෂණය කළ ‘විශ්වරූපම්’ සිනමා පටය තමිල්නාඩුවේ තහනමට ලක්විය. මුස්ලිම් භක්තිකයන්ගේ ආගමික හැඟීම් රිදවීමක් එමගින් සිදුවේය යන චෝදනාව ඊට හේතුවයි. කෙසේ වෙතත්, චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ…