සදාචාර පරමාදර්ශ වඩවා ගැනීමට ව්‍යවස්ථාව පිටිවහලක් වන්නේ නැත
හුදෙක් ප්‍රචාරක පරමාර්ථ වෙනුවෙන් බෙංගමුවේ නාලක හිමියන් ‘ඬේලි මිරර්’ පුවත්පතේ කැලුම් බණ්ඩාර සමග කළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙනි. ‘ප්‍රමුඛ ස්ථානය’ භුක්ති විඳින කෙනෙකු වශයෙන් ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමට ඔහුට ඇති වරප්‍රසාද සහ බලය…