හැමෝම ඔහුට ‘කී‍්‍රඩා තරුව’ යැයි කීවා…..
හැමෝම ඔහුුට ‘කී‍්‍රඩා තරුව’ යැයි කීවා අපරාජිතයි ඔහු සුළඟ වගෙයි ඔහු ගුණ වරුණ කීවා සැම මගේ අයියා ගැන සැමදෙනාම දැන සිටියා අපේ පවුල ගැන ටික කලකට පස්සේ – පහර දීමක් විය අපේ…
හැමෝම ඔහුුට ‘කී‍්‍රඩා තරුව’ යැයි කීවා අපරාජිතයි ඔහු සුළඟ වගෙයි ඔහු ගුණ වරුණ කීවා සැම මගේ අයියා ගැන සැමදෙනාම දැන සිටියා අපේ පවුල ගැන ටික කලකට පස්සේ – පහර දීමක් විය අපේ…
Image by:www.cnn.com ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප‍්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලූත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන්…
Image by: www.dw.com එක්සත් ජාතීන්ගේ වධහිංසා විරෝධී කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබද මීළඟ සැසිවාරය මෙම වසරෙහිදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිළිතුරු දිය යුතුයැයි කමිටුව අපේක්ෂා කරන කාරණා දිර්ඝ වශයෙන් විස්තර…
Image: Philip Dissanayake/FB ‘‘ශ්‍රී ලංකා සමාජය කොතරම් ලිබරල්වාදී ද? මම බැලුවා පහුගිය දවස් දෙකකට කලින් තොරතුරු ලබා ගැනීමේ පනත සම්මත උනා. පූර්ණ වශයෙන් ලිබරල් වාදී සමාජයක නම් මම හිතන්නේ ප්‍රවෘත්ති විකාශණ වල…
‘‘පුතාගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබුණේ නැහැ. පුතාව ගහලා තමයි මරලා තියෙන්නෙ. පුතාගේ මිනිය දැක්කාම අපිට ඒක තේරුණා. කකුල් දෙකම කඩලා තියෙන බව පෙණුනා.ගෙදර ඉන්න කොට කිසිම රෝගයක් තිබුණෙ නැහැ. අත්අඩංගුවට ගත්තාම…
Image Credit: www.tamilguardian.com By Marisa de Silva, Swasthika Arulingam and Ruki Fernando for WATCHDOG | මරීසා ද සිල්වා, ස්වස්තික අරුලිංගම් සහ රුකී ප‍්‍රනාන්දු විසිනි 2016 මාර්තු 30 දින යාපනයේ චාවාකච්චේරියේ දී මරා…
Image by: GATTYimage/Ishara Kodikara 2014 නොවැම්බර් මාසයේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වීමට තීරණය කිරීමේ පටන්, ලංකාවේ දේශපාලනය තුළ වඩාත් පාවිච්චියට ගැනුණු වචනය වන්නේ ‘යහපාලනය’ යන්නයි. ඒ මනෝ භාවයේ හේතු කාරණා…
දකුණු ආසියානු දේශපාලනය ගැන අදහස් දක්වන්නන්, එම කලාපයේ ඡන්දය පාවිච්චි කෙරෙන ආකාරය පිළිබඳ එක්තරා ආකාරයක විචිකිච්ඡාවක් දක්වනු පෙනේ. එසේ වීමට ඔවුන්ට හේතු තිබේ. ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වශයෙන් සැළකෙන ඉන්දියාවේ සෑම මැතිවරණයකදීම, අත්අඩංගුවට…
Image BY:indianexpress.com බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ සාමාජිකත්වය ගත් දා සිටම ඔවුන් එතුල ක්‍රියාත්මක වූයේ දිව දෙකේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනි. අපි කවුරුත් දන්නා පරිදි ‘මහා බ්‍රිතාන්‍ය‘ බ්‍රිතාන්‍ය දූපතට පමණක් සීමාවීම ඇරඹෙන්නේ 2 වන ලෝක…
එක්සත් ජාතීන්ගේ 32 වන මානව හිමිකම් කවුසලයේ සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිළි කළ විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අදහස් බොහොමයක් ගැන මාධ්‍යය වාර්තා මෙන්ම ඊට අදාළ විචාර මේ…
2015 ජනවාරි විප්ලවය විසින් ඇතිකරන ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් නම් මානව හිමිකම් ගරුකරන රටක් ලෙස ශ්‍රී ලංකාව අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි ලද පිළිගැනීමයි. ඒ ජය කැපි පෙනෙන හොඳම අන්තර් ජාතික වේදිකාව ජිනීවාහි…
Image by:www.clubmadrid.org හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ උපන්දිනය අදයි(ජුනි 29). පළමුව අයට සුභ උපන්දිනයක් වේවා යැයි ප්‍රාර්ථනය කරන්නෙමි. ඇය ගැන ලිවීම වැදගත් වන්නේ, අද දින ඇයගේ උපන් දිනය නිසා පමණක් නොව,…
‘‘මා මගේ නිවසට ඇතුළුවන විට එය මට දැනෙන්නේ මගේ මවගේ හා පියාගේ ආදරය බඳු සුරතල් ලෙන්ගතු බවකිනි…’’ – ආපසු නිවසට පැමිණීමේ අපේක්ෂාවෙන් බලා සිටින කෙප්පාපිලවු ගමේ වැඩිහිටියෙක්. මෙම වසරේ මාර්තු 24 වෙනි…
පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා…
Image by:sangam.org මහින්ද රෙජීමයේ නිල දෘෂ්ටිවාදය වූ ‘ජාතිවාදය මතින් නැගිටීම’ වෙනුවෙන් අවශ්‍ය තගරි බලකාය සංවිධානය කිරීම සඳහා මැරකමේ යොදවනු ලැබූ දඩයම් බල්ලන් කිහිප දෙනා අතරින් කෙනෙකු වූ ගලගොඩඅත්තේ ඥානසාර නැවතත් බුරන්නට පටන්…
Image by: GattyImage මෑත කාලයේ දේශපාලන නායකයන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන විෂයක් සම්බන්ධයෙන් ඉදිරිගාමී කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ පවත්වා තිබේ. අගමැතිවරයා පවසා ඇති කතාව දෙරණ වෙබ් අඩවියේ සදහන් වූයේ ‘සංවර්ධනයට ප්‍රථම ජාතික…
2015 ජනවාරි විප්ලවය විසින් උදා කරන ලද ඉතිහාසීය අවස්ථාව දුර්වල වෙමින් තිබෙන බවට එම පෙරළියට දායක වූ බොහෝ පිරිස්වලට දැන් ප්‍රසිද්ධියේම කියන්නට සිදු වී තිබේ. එසේ ප්‍රසිද්ධියේ කියන්නට සිදුව ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්…