‘ජාතික ප‍්‍රශ්නය ගැන තමන්ගේ ස්ථාවරය සිංහල වාමාංශය කිව යුතුයි’ – කේ.සී. සෙන්දිවේල්
පහත පලවන්නේ පසුගිය ජූනි 08 වන දා පැවැති “උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව” යන මැයෙන් අක්ෂය සාමූහිකය විසින් සංවිධානය කළ සංවාදයේ දී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කේ. සී. සෙන්දිවේල්…