Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance

‘‘ කේප්පාපිලවු ’’….. ගේ දොර කරා ආපසු පැමිණීමේ ඔවුන්ගේ අරගලය

‘‘මා මගේ නිවසට ඇතුළුවන විට එය මට දැනෙන්නේ මගේ මවගේ හා පියාගේ ආදරය බඳු සුරතල් ලෙන්ගතු බවකිනි…’’ – ආපසු නිවසට පැමිණීමේ අපේක්ෂාවෙන් බලා සිටින කෙප්පාපිලවු ගමේ වැඩිහිටියෙක්. මෙම වසරේ මාර්තු 24 වෙනි…

Ampara, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

පානම ඉඩම් දයා ගමගේ කොල්ලකයි

පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

ජාතිවාදී පිස්සු බල්ලන් කූඩු කරනු!

Image by:sangam.org මහින්ද රෙජීමයේ නිල දෘෂ්ටිවාදය වූ ‘ජාතිවාදය මතින් නැගිටීම’ වෙනුවෙන් අවශ්‍ය තගරි බලකාය සංවිධානය කිරීම සඳහා මැරකමේ යොදවනු ලැබූ දඩයම් බල්ලන් කිහිප දෙනා අතරින් කෙනෙකු වූ ගලගොඩඅත්තේ ඥානසාර නැවතත් බුරන්නට පටන්…

Colombo, Democracy, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘රනිල්’ විහිළුවක් නොවේ නම්…

Image by: GattyImage මෑත කාලයේ දේශපාලන නායකයන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන විෂයක් සම්බන්ධයෙන් ඉදිරිගාමී කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ පවත්වා තිබේ. අගමැතිවරයා පවසා ඇති කතාව දෙරණ වෙබ් අඩවියේ සදහන් වූයේ ‘සංවර්ධනයට ප්‍රථම ජාතික…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යළි කරළියට

2015 ජනවාරි විප්ලවය විසින් උදා කරන ලද ඉතිහාසීය අවස්ථාව දුර්වල වෙමින් තිබෙන බවට එම පෙරළියට දායක වූ බොහෝ පිරිස්වලට දැන් ප්‍රසිද්ධියේම කියන්නට සිදු වී තිබේ. එසේ ප්‍රසිද්ධියේ කියන්නට සිදුව ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

විදේශ විනිමය වෙළඳපොළ සම්පූර්ණයෙන් නිදහස් කිරීම

ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා වෙන්ව තිබූ රුපියල් බිලියන 1.175 ක පරිපූරක ඇස්තමේන්තුව, මහජන මතයට කන්දීමක් වශයෙන්, මෑතකදී ආපදාවට පත් ජනතාවගේ හානිපූරණය කරන තෙක් තාවකාලිකව නතර කරලීමට අගමැතිවරයා…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Politics and Governance

හැරී බලන්නට ‘පැමිණි ගමනක්’ ඉතිරිව තිබේද?

Image Credit: GatteImage 2015 ජනවාරි 08 එතෙක් පැවැති මර්දනකාරී රෙජීමය පරාජය කරනු වස් මෙරට පුරවැසියන් බහුතරය අභියෝග හා බාධා කිරීම් රැසක් මධ්‍යයේ කඳවුරු බඳින විට අදහස් පළ කළේ සමස්ථ ශ්‍රී ලාංකීය දේශපාලන-ඉතිහාසයේ…

Ampara, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

‘යහපාලනයේ කැබිනට් තීරණය විහිලුවක්ද?'(Photos)

රාජපක්ෂ ආණ්ඩුවේ නිළ මැරයින් විසින් පානම මිනිසුන්ට පහරදී, ඔවුන්ගේ නිවාස ගිණිබත්කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකනු ලැබූවේ 2010 ජූලි 17 වැනි දින ය. එදින සිට පානම මිනිසුන් තමන්ගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙන ලෙස…

Colombo, Democracy, Development, Featured Articles, Gender, Identity, Politics and Governance

‘යහපාලනය’ සිංහල වැඩිමහල් පිරිමින්ගේ ව්‍යාපෘතියක්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණය හුදෙක් සිංහල පිරිමන්ගේ ව්‍යාපෘතියක් ද යන ප්‍රශ්ණය සද්දයට අසන්නට කාලය දැන් පැමිණ තිබේ. ඊට ආසන්නම හේතුව නම් ‘යහපාලනය මේකද‘ යනුවෙන් මෙම මස ජූනි 21දා පැවැත්වීමට නියමිත මහජනය සභාවේ කථිකයින්…

Democracy, Development, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

‘ආණ්ඩුව පාලනය කරන්නේ හමුදාව ද?‘

‘හමුදාව පාලනය කරන්නේ ආණ්ඩුව ද?, නැතිනම්, ආණ්ඩුව පාලනය කරන්නේ හමුදාව ද?‘ යනුවෙන් වව්නියාව සිට පැමිණි තරුණ ජනමාධ්‍යෙව්දියෙක් ඇසුවේ ය. ඒ පසුගිය ඉරිදා(11) කොළඹ පැවති ප්‍රධාන රැස්වීමකදී ය. හැමතැනම හමුදා කදවුරු, තාමත් ඉඩම්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Right to Information(RTI)

පාර්ලිමේන්තුවට ගෙන එන තොරතුරු අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත: අත්‍යවශ්‍ය සංශෝධන තුනක්

කලක් තිස්සේ මහත් බලාපොරොත්තු ඇති කළ තොරතුරු අයිතිය පිළිබඳ පණත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කළ සංශෝධන සහිත ව අවසානයේ දී එන සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක් කිරීමට නියමිත බව වාර්තාවේ. පනත් කෙටුම්පත…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

රික්තයක් ඇත​. එය පුරවන්නේ කවුද ?

ලංකාවේ හින්දි චිත්‍රපට බොහෝ ජනප්‍රියය​. ඒවායේ දුෂ්ඨයා හා වීරයා අතර ගැටුමද ඉතා ප්‍රබලය​. සියලු බාධක ජයගනිමින් අවසානයේ සතුරා අභිමුඛවන වීරයා ඔහුව එක පහරින් විනාශ කරන්නේ නැත​. අවිය අමෝරා විනාඩි පහක පමන දේශනයක්…

Colombo, Corruption, Democracy, Environment, Featured Articles, Governance

පෙරහැරට අලි හිඟ වීමට වගකිව යුතු වන්නේ හීලෑ අලි – ඇතුන් හිමිකරුවන්ය

පෙරහැර සඳහා හීලෑ අලි – ඇතුන්ගේ හිඟයක් මතු වී ඇති බව මවා පෙන්වමින් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් අලි පැටවුන් ජාවාරමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම වැලැක්වීමට දැඩි…

Colombo, Democracy, Development, Economy, Featured Articles

‘බ්‍රෙක්සිට්’: ඔව් ද, නැත් ද.. යුරෝපීය ඒකාබද්ධතාව තීරණාත්මක කඩඉමක

ඉංග‍්‍රීසි බස නොදත්, බි‍්‍රතාන්‍ය යටත්විජිත රටක විසූ ගැමියෙක් ඉංග‍්‍රීසි භාෂාවේ වචන දෙකක් අහුලා ගත්තේය. ඒ, ‘ඔව්’ සහ ‘නැහැ’ යන වචන දෙකයි. එහෙත් ඒ වචන දෙකේ තේරුම ඔහු දැන සිටියේ නැත. දිනක්, ඔහු…

Ampara, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

පානම ඉඩම් මුදලාලිලාට යන ලකුණු!

කෙළවරක් නැති ඉඩම් අර්බුදයක්. ඒ නිසාම කෙළවරක් නැති ගමනක්. මම නැවත පානමට ගියෙමි. කොළඹින් රාත‍්‍රී 9.30ට පොතුවිලට තිබෙන බසය අලූයම 4 පමණ වනවිට පොතුවිලට ආවේය. දැන් කෙලෙසක හෝ යා යුතුය පානම.. පානමට…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Governance

යහපාලනය : මෛත්‍රීගේ සිහිනය සහ නිර්ලජ්ජිතන්ගේ හූරා කෑම

වත්මන් ආණ්ඩුවේ නායකත්වය විසින් තෝරාගෙන ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් ලෙස පත්කරගත් වාහන මිලදී ගැනීම සඳහා වෙන් කරගත් රුපියල් කෝටී 118 ක පරිපූරක ඇස්තමේන්තුව සහ එවැනි මුදලක් වෙන් කිරීමේ හේතු පැහැදිළි කිරීම සඳහා…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

යළිත් ජිනීවා වෙත: අපේක්ෂා කල යුත්තේ මොනවාද?

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 32 වන සැසිවාරය ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇත. යළිත් වතාවක් ශ්‍රී ලංකාව එහි න්‍යාය පත්‍රයට ඇතුලත් වනු ඇත. සැප්තැම්බර් මාසයේදී සම්මත වූ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලියට අදාලව ශ්‍රී…