Colombo, Corruption, Democracy, Environment, Featured Articles, Governance, Politics and Governance

අලි හොරුන්ට නොව අලි පැටවුන්ට යුක්තිය ඉටු විය යුතුය

පාර්ලිමේන්තුවෙන් සම්මත වී රට තුළ කි‍්‍රයාත්මක වන අණ පනත් වලට හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟව යුක්තියේ මූලධර්ම මත පදනම්ව අධිකරණය මඟින් ලබා දෙන තීන්දු තීරණ විවේචනය කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත. එසේ වුව ද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ගෝඨාභයට පාවාඩ එළීම නොහොත් නූතන සුභ සහ යස

රාජපක්ෂ සමයේ භීෂකයා වූ ගෝඨාභය රාජපක්ෂට ශ්‍රීලනිපයේ දෙවැනි නායකත්වය දිය යුතුයැයි ‘යහ පාලන’ ආණ්ඩුවේ ඇමැති ජොන් සෙනවිරත්න දෙවැනි වරටත් කියන්නට පටන් ගෙන තිබේ. සෙනවිරත්නගේ හොරණෑ හඩට ප්‍රතිචාර දක්වන ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන්…

Abduction, Anuradhapura, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation

මයුරිට පොරොන්දු වූ ‘ජනපතිගේ සතිය‘

මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල් සංවිධානවල…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

ශ්‍රීලනිපය: මහින්ද යටතේ උප සභාපති වූ කරුණා සහ මෛත්‍රී යටතේ උප නායකයා වෙන්න හදන ගෝඨා!

රටේ දේශපාලනය කැලතෙන ආකාරය කදිමය. ඇතැමුන් සමාජ ස්ථාවරත්වය අන්තවාදයක් ඔස්සේ මුදුන්පමුණුවා ගැනීමට හැකි යැයි සිහින දකිති. තවකෙකු, මීට මදක් වෙනස් මාර්ගයක ගමන් කරමින්, “ජාතිවාදය” (නැෂනලිස්ම්) [මෙය ජාතිකවාදය ලෙස ඇතැමුන් හඳුන්වමින් වර්ගවාදය ජාතිවාදය…

Colombo, Democracy, End of war | 7 years on, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance

2009-2016 | එකම උණ්ඩයෙන් සිදුරු කළ රෝහල් දෙකක්!!

ඡායාරෑප දෙකක්! | එකක් 2009 මැයි යුද්ධය අවසන්වීමට පෙර මුලතිව් පුදුකුඩුඉරුප්පු රෝහලේ පුවරුවයි(එම රෝහලේ අභ්‍යන්තර පිංතූර ගැන සිතාගන්න) දෙවැන්න 2016 කොස්ගම රෝහලේ අභ්‍යන්තරයයි(සාලාව යුදහමුදා අවිගබඩාව පිපිරිමෙන් පසු..) | 2009 උණ්ඩයයි 2016 උණ්ඩයයි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation

මොහොමඩ් අලී සහ වීරත්වය

මොහොමඩ් අලී වීරයකු වන්නේ දක්ෂයකු නිසා පමණක් නොවේ. ඔහු ඒ දක්ෂතාවය හරහා තමාට ලැබෙන්නාවූ බලය හා වරප්‍රසාද සුදු ජාතික ලෝකයක් තුල පීඩිතයින් බවට පත්වූ කල්ලන් වෙනුවෙන් එඩිතරව යෙදවීම නිසායි. ඒ උදෙසා සමාජ…

Colombo, Democracy, Development, Education, Featured Articles, Politics and Governance

සබරගමු විශ්වවිද්‍යාල සිසුන් පැලකරන්නේ සැබෑ විපල්වීය බීජද?

සම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුළ අපට විශ්වාස කිරීමට උගන්වා ඇති ආකාරයට වඩා මනුෂ්‍ය බුද්ධිය පොහොසත් වගේම ගතිකයි – කෙන් රොබින්සන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්වීම විප්ලවයක් නොවේ. එය අදාළ සිදුවීමට පෙර සහ…

Abduction, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Media, Politics and Governance

සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත…

විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ…

Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Trincomalee

සාම්පූර්හි නසීර් අහමඞ් සිද්ධිය පිළිබඳ පශ්චාත්-මරණ පරීක්ෂණය

පසුගිය මැයි 20 වැනි දා, සාම්පූර් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී නාවුක හමුදා නිලධාරියෙකුට නැගෙනහිර පළාතේ මහ ඇමති හෆීස් නසීර් අහමඞ් බැණ වැදීම සම්බන්ධයෙන් මතු වූ ප‍්‍රශ්නයේ ආන්දෝලනය බොහෝ දුරට දැන් වියැකී තිබේ….

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

අලින්ට ප්‍රොටෝකෝල් එකක්

කට උත්තරයක් ගන්නට එන්නැයි කීවත් අලි මහේස්ත්‍රාත් සී.අයි.ඩී. එකට ගියේ නැත. සී.අයි.ඩී. එකට කට උත්තර නැතිවෙන්න අලි මහේස්ත්‍රාත් ගියේ බැචා ළඟටය​. බැචා යාග හෝම ශාන්තියක් කලේය​. ශක්‍රයාගේ පඬුපුල් අසුන රත්විය​. ශක්‍රයා වහාම…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

යුද්ධය හේතුවෙන් හැරගිය ඉඩම් අනුන්ගේ බුක්තියට සවි නොවේ

Image Credit; Sanjula Oshadi වසර 10ක අඛණ්ඩ හා පටහැනි භුක්තිය පවතී නම් වෙනත් අයකුගේ ඉඩමකට කාලාවරෝධි අයිතියක් ලැබීම හෙවත් සාමාන්‍ය වචනයෙන් පවසතොත් භුක්තියට සවිවන බව (68 වන අධිකාරයවූ) කාලාවරෝධ ආඥාපනතේ දක්වා සිටියි….

Democracy, Featured Articles, Gampaha, Human Rights, Human Security, Politics and Governance

ෆ්‍රෙඩිට තඩිබෑ ලංසාගේ හිංසන කල්ලිය!

Image – FB/ Fready Gamage මෙය තවත් එක් සිදුවීමක් නොවේ. මීපුර පුවත්පතේ කතෘවරයා “නාදුනන” කල්ලියකගේ පොලු ප්‍රහාරයකට ලක් වී රෝහල් ගත කොට තිබේ. ඕනෑම අයෙකු මෙලෙස ප්‍රහාරයට ලක් වන්නේ අත්වැරදීමකින් නොවේ. වෙලාව…

Ampara, Democracy, Development, Environment, Featured Articles, Land, Peace and reconciliation, Politics and Governance

පානම ඉඩම් කොල්ලය අලුත් වටයකින් | ‘අපේ බිම් වලින් අපි අයින් වෙන්නේ නෑ‘ පානම මිනිසුන්

පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් ඔවුන්ගේ පාරම්පාරික භූමි වලින් පලවාහැරියේ ඔවුන්ට පහරදී, නිවෙස්වලට ගිණි තබා රාජපක්ෂ පාලනයේ තගරිය පෙන්වමිනි. එසේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති…

Colombo, Culture, Democracy, Featured Articles, Identity, Politics and Governance

ජවිපෙ අපල කාලය

පසුගිය සති කිහිපය තුළ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සහ චෝදනා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, අදාළ පක්ෂය මූලික කරගෙන තමන්ට ඇති විරෝධය විශාල කිරීමට සහ විස්තාරණය කිරීමට කිහිප දෙනෙකු…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Religion and faith

ග‍්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාමීය ආගම නැති ලෝකයක්(අවසාන කොටස)

ඉස්ලාම් ආගම ගැන දැන් කතා කෙරෙන්නේ ත‍්‍රස්තවාදයට ඈඳමිනි: ‘‘හැම මුස්ලිම් ආගමිකයෙකුම ත‍්‍රස්තවාදියෙකු නොවෙතත්, හැම ත‍්‍රස්තවාදියෙක්ම මුස්ලිම් ආගමිකයෙකි’’. මගේ ‘‘ඉච්ඡාභංගත්වයේ පාලන සමය’‘ නැමැති පොතේ ලියා ඇති පරිදි, කෙනෙකුට ත‍්‍රස්තවාදියෙකු වෙන කෙනා තවත් කෙනෙකුට…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ග‍්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාමීය ආගම නැති ලෝකයක් | මහාචාර්ය චාර්ල්ස් සර්වන්(2)

(පළමු කොටස සදහා පිවිසෙන්න) ක‍්‍රිස්තියානි ආගමේ ප‍්‍රථම කැඞීම ඇති වන්නේ, සත්‍යලබ්ධික පල්ලි සහ රෝමය මුල් කරගත් පල්ලි අතරේ ය.(සත්‍යලබ්ධික යනු ආගමේ මුල් දේශනාවන්ට මුල් තැන දෙන ප‍්‍රධාන ක‍්‍රිස්තියානි නිකායකි). මේ බෙදී යාම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අනතුරු හැඟවීම: නැගෙනහිර හමුදා කුමන්ත්‍රණයක්!

Main Image Credit: sankagvidanagama.wordpress.com නැගෙනහිර පළාතේ ත්‍රිවිධ හමුදාව එක්තරා ආකාරයක හමුදා කුමන්ත්‍රණයක් මගින් එහි මහ ඇමැතිවරයාට එරෙහිව බලය පාවිච්චි කිරීමට තීරණය කර තිබේ. මේ හොලමන් කරන්නේ රාජපක්ෂ විසින් ගොඩ නඟන ලද ප්‍රජතන්ත්‍ර…