ඇටේ ‘මුතු‘ හේදුනා! ‘ලේ‘ තැවරුනා.
Image | යුද්ධයෙන් මියගිය වූවන් සිහිකරමින් – මුල්ලිවයික්කාල් 2016 මැයි 18 අපි ඉස්කෝලේ යන කාලේ ලංකාවට කිව්වේ ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා. ඇත්තටම, දැකලාවත් තිබුණේ නැති මුතු ගැන කිසිදු අදහසක් අපිට තිබුණෙ…
Image | යුද්ධයෙන් මියගිය වූවන් සිහිකරමින් – මුල්ලිවයික්කාල් 2016 මැයි 18 අපි ඉස්කෝලේ යන කාලේ ලංකාවට කිව්වේ ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා. ඇත්තටම, දැකලාවත් තිබුණේ නැති මුතු ගැන කිසිදු අදහසක් අපිට තිබුණෙ…
ප‍්‍රතිවාදී රණවිරු සැමරුම් දෙකක් ගැන පැවති අපේක්ෂා, ධාරානිපාත වර්ෂා සහ ජල ගැලීම්වලින් සෝදා හරින ලදි. යුද්ධයේ රුදුරු භීෂණය සහ ක්ෂතියත්, මේ ජල ගැලීම් මගින් නැවත මතකයට නැංවුණි. ගම්දනව් විනාශ විය. සිහිවටන රහිත…
Image Credit: www.newstatesman.com ෂයිලොක්ගෙන් ණයක් ගත් බස්සානියෝ වෙනුවෙන් ඇප වූයේ ඇන්ටෝනියෝය. ඇපය වූයේ ඇන්ටෝනියෝගේ සිරුරෙන් හදවතට ආසන්නයේ මස් රාත්තලකි. බස්සානියෝට ණය ගෙවීමට බැරිවිය. ෂයිලොක් මස් රාත්තල කපා ගන්නට ආවේය. හරියටම රත්තලක් කපා…
මීට අවුරුදු හතකට කලින් මැයි 19 වැනි දා උතුරේ සටන් බිමේ යුද්ධය නිමා විය. මෙය සැමරීම යම් භේදකාරී තත්වයකට තුඩුදෙයි. යුද ජයග‍්‍රහණයට හිමිකම් කී කලින් පැවති ආණ්ඩු කාලයේ මේ සැමරුම විජයග‍්‍රහණයක සිරිය…
RTI Time Line | තොරතුරු අයිතියේ ගමන් මග ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද සංවාදයේ/සාකච්ඡාවේ/ ක්‍රියාවළියේ සම්පූර්ණ විස්තරයක් සහිත සටහනක් පහතින් පළවේ. 1994 සිට 2016 දක්වා දිවෙන එම ගමන් මගේ ඉදිරි සළකුණුත් සිදුවෙන…
2016 මැයි 9 දින, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහායතනය (ICIJ) ”පැනමා ලියවිලි” ආශ‍්‍රිතව ලේඛන තොගයක් ම මුදා හළේ ය. මෙය වනාහි, පැනමාව පදනම් කර ගත් මොසැක් ෆොන්සේකා නම් නීති සමාගමෙන් කාන්දු වූ මිලියන…
Image @vikalpa නවකවදය සම්බන්ධයෙන් රටේ මේ වන විට උද්ගත වී ඇති විවාදාත්මක තත්වය අතිශය අප්‍රසන්න වටපිටාවක් නිර්මාණය කොට තිබේ. මේ නිසා තවදුරටත් ලංකාවේ ඉහළ පෙලේ තනතුරු පාසල් මූලික කරගෙන නිර්මාණය වන අතර…
Image by: GettyImages ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගත යුතු බව කෙනෙකු කල්පනා කරන්නේ නම් ඒ සඳහා කළ යුතු පළමු දෙය වන්නේ වාර්ගික සිංහල බෞද්ධකමක් මවාගෙන තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් ජනතාව අවුස්සමින් මූලධර්මවාදය වපුරන…
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පළාත්වලට බලය බෙදා හැරීම ප‍්‍රකාශයට පත්කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුම, ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ ශ‍්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර, 1987 ජුලි 29 වැනි දා අත්සන් තැබුණි. 1978…
Image Credit: FB/Pujitha Jayasundara පූජිත ජයසුන්දර මහතා නව පොලිස්පති ලෙස පත් වීමත් සමඟ ඔහුගේ බොළඳ දේශපාලන හැඩයක් ගෙන ඇති තර්ක-විතර්ක මාධ්‍යය තුළ විසරණය වෙමින් තිබේ. සැබවින්ම, අදාළ තනතුරට පත් වීම සඳහා හෙතම…
1976 වඩුක්කොඩෙයි යෝජනාව රට පුරා සිංහල බහුතරයේ පාලනයකට තල්ලූව සපයන ඒකීය රාජ්‍ය ක‍්‍රමය පිළිබඳ දෙමළ ජනතාවගේ විශ්වාසය නැති වීම සහ වාර්ගික ප‍්‍රශ්නය උග‍්‍ර වීම කරණකොටගෙන, ස්වෛරී දෙමළ ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ප‍්‍රකාශයට පත්…
විසංවාදී ශ‍්‍රී ලංකාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේ පසුබිම යටතේ ෆෙඩරල්වාදය ගැන මෑතක දී කරන ලද ඇතැම් ප‍්‍රකාශ, නිදහසේ පටන් රටට සාමය සහ සංවර්ධනය අහිමි කළ පූර්ව-නිශ්චිත මනෝ භාවය යළිත් විදහාපාන…
මෙහෙම අහනකොට සියලු දේ අමතක කර අලුතෙන් හිතමු කියන මහත්තුරුන්ටයි, වෙච්ච දේ උනා දැන් ඉස්සරහ බලමු කියන නරුම අදහස් ඇති උදවියටයි, තවමත් විජයග්‍රහනය සමරන රාජපක්ෂවරු ඇතුලු රාජපක්ෂවාදීන් වෙමින් ඇති නව පාලනයේ උදවියටයි…
Image By: FB/Ranil Wickramasinghe පසුගිය අඟහරුවාදා ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ නිමිත්තෙන් මාධ්‍ය කාර්යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද, ‘මහජන විශ්වාසය යළි ගොඩනැගීම: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සහ මාධ්‍ය වෘත්තිය පිළිබඳ තක්සේරුවක්’ නැමැති…
Image By: Getty/ Ishara Kodikara හිටලර් යනු පුද්ගලයෙක් වූවාට හිට්ලර් යනුවෙන් හදුන්වනු ලබන්නේ නට්සිවාදය හා නට්සිපාලන තන්ත්‍රයයි. හිට්ලර් පරාද කිරීම යනුවෙන් අදහස් කරන්නේ නට්සිවාදය සහ නට්සි පාලන ක්‍රම, ඔවුන්ගේ අනුගාමිකයන්ගේ රාජ්‍ය බලය…
Image: Vikalpa සංක්‍රාන්ති යුක්තිය සහ මාධ්‍ය පිළිබඳව කතා කරන විට, මාධ්‍ය ප්‍රධාන භූමිකා ද්විත්වයක් රඟ දක්වයි. පළමු අවස්ථාවේදී මාධ්‍ය යනු සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ එක් විෂයකි. යුද්ධයක හෝ ඒකාධිපති පාලනයක අවසාන පරිච්ඡේදයේදී මාධ්‍ය…
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත 2016 මාර්තු 24 වන දින පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එකී පනත් කෙටුම්පතෙහි සදහන් සමහර වගන්ති ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සමහර…