45 වසරක් ගෙවී ගිය නමුත්……
හරියටම අදින් වසර 45 කට ඉහත අද වැනිම දිනක හිමිදිරි උදයේ කොළඹින් යාපනය දක්වා ගමන් කරන යාල්දේවී දුම්රියට ගොඩවූ තරුණ සිසුන් පිරිසක් සමඟ මම ද ගමන් කළෙමි. අපි සෑම කෙනෙකු අතම බෝම්බ…
හරියටම අදින් වසර 45 කට ඉහත අද වැනිම දිනක හිමිදිරි උදයේ කොළඹින් යාපනය දක්වා ගමන් කරන යාල්දේවී දුම්රියට ගොඩවූ තරුණ සිසුන් පිරිසක් සමඟ මම ද ගමන් කළෙමි. අපි සෑම කෙනෙකු අතම බෝම්බ…
Image Credit: megapolis නවතමයෙන් ස්ථාපිත කරන ලද බස්නාහිර මෙගාපොලිස් දෙපාර්තමේන්තුව මගින් බස්නාහිර පළාත සඳහා වන නාගරික සංවර්ධන සැලැස්මක් සකස් කෙරෙමින් තිබේ. කොළඹ නගර පුරවර පළාත කේන්ද්‍ර කර ගන්නා මෙගාපොලිස් ව්‍යාපෘතියක මූලික ලක්ෂණ…
Image by: therepublicsquare ලංකාවේ තිබෙන්නේ ශිෂ්‍ය දේශපාලනයකටත් වඩා තෝරාගත් දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවෙනු ලැබෙන රූකඩ මාදිලියේ දේශපාලනික ක්‍රියාකාරීත්වයක් බව බැලූ බැල්මටම පෙනේ. විශ්වවිද්‍යාල යන සන්දර්භය තුළ අඩුම තරමින් න්‍යායික අර්ථයෙන්වත්…
දේශපාලඥයාට කළ හැකි අන්තිම පහත් කාර්යය නම් පුරවැසි ජීවිතවලට කිසිසේත්ම අදාළ නැති අර්බුද නිර්මාණය කොට ඔවුන් මැද්දට අතහැරීමෙන් පසුව කිසිවෙකු හරිහැටි නොදන්නා හේතූන් මත මාරුවෙන් මාරුවට උනුන් මරා ගන්නා තරම් ම්ලේච්ඡ තැනකට…
තව අවුරුදු පහකින් පසුවත්, අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, ජාවාරම්කරුවන්, මහජන දේපළ කොල්ලකරුවන්, බලය අපහරණය කළවූන් ආදී වශයෙන් වන දීර්ඝ නම් වැලට ගැනෙන කිසිවෙකු මේ රටේ කිසි නීතියක් හෝ අධිකරණයක් ඉදිරියේ වරදකරු වී හිරේට…
දිනය 2016 මාර්තු 28වනදා ය. එදිනට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ නඩු විභාගය නියමිතව තිබුණි. හෝමාගම නගරයේ සිට පටු අතුරු පාරක ටික දුරක් යන විට සතියේ වැඩ කරන…
මහ බැංකුව පුරවැසියන්ට වගවිය යුතුය විනිමය අනුපාතික, විදේශ විනිමය ගනුදෙනු, බැංකු සහ ණය නියාමනය වැනි ක්ෂේත‍්‍ර පිළිබඳ තොරතුරු මේ පනත තුළින් ජනතාවගෙන් ඉවත් කොට තිබීම නිසා, මහ බැංකුව පුරවැසියන්ට ළඟා විය නොහැකි…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට පසුගිය 2015 ඔක්තෝබර් 19 ට වසර 15ක් ගතවිය. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී…
Image: @Panama 2016 | Sampath Samarakoon පානම ඉඩම් අහිමි වූ ජනතාවගේ ඉඩම් ප්‍රාදේශීයලේකම් කාර්යාලයත්, පානම ජනතාවගේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් යුක්තිසහගත සහ සාධාරණ ලෙස ජනතාවගේ ඉඩම් අයිතිය තහවරු කරන ලෙස අද(30) පොතුවිල් අධිකරණය…
පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් නිජබිම් වලින් පලවාහැර ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ මෙහෙයවීම මත නාවික හමුදාවේ හා…
නාමික වශයෙන් රට තුළ ක්‍රියාත්මක වන විපක්ෂයේ, මූලික දේශපාලන උපාය ලෙස “හූ කීම” වඩාත් ප්‍රචලිත කාරණයක් වී තිබේ. හූ කීමේ මූලික අරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතුටු කිරීම බව අවිවාදිතය. මහින්ද…
2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී ජනතා වරම ඉල්ලා වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ ප‍්‍රධාන පොරොන්දුවක් තිබුණි. එනම්, තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය සලසාලන පියවර හඳුන්වා දෙන බවයි. එය බොහෝ කලක් තිස්සේ…
2010 වසරේ සිට විවිධ අවස්ථාවලදි අවතැන්වීමට මුහුණ දුන් පානම රාගම්විල ගම්වාසින්් අද එනම් මාර්තු 27 වනදා දහවල් සිය මුල්ගම වු රාගම්විල ගමට ඇතුලූවු බවත් එතැන් පටන් පානම පොලීසියෙන් හා ගුවන් හමුදාවෙන් බලපෑම්…
Image Credit: huffingtonpost/ Gatte Image හිටපු ජනාධිපතිවරයා මෙපමණ කලක් හොර ගල් අහුලමින් සිට පසුගිය දා හයිඞ් පිටියේදී එළියට ආවේය. ඒ, නැවත වතාවක් තමන්ට රට භාර දෙන ලෙස ඉල්ලමිනි. මහින්ද රාජපක්ෂ ජනවාරි 8…
ශ්‍රී ලංකාවාසීන් වෙත දැන් අලුත් කර්තව්‍යක් පැවැරී තිබේ. එනම් මාස 14කට කලින් ජනාධිපතිවරණයෙන් ද මාස නමයකට කලින් මහා මැතිවරණයෙන් ද පරාජය වූ මහින්ද රාජපක්ෂ හොර නඩය යළි බලයට ගෙන ඒම ය. ශ්‍රී…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධව, සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට ඇප ලබා දුනහොත් එය තමන්ගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බව මාධ්‍යවේදී ප්‍රගීත්ගේ බිරිද සංධ්‍යා…
“..අපි අවුරුදු ගානක් බීපු වතුර,අපේ අම්මලා හාරපු ලිං මේවා.. වෙන කාටවත් නම් මේවගේ දෙයක් වෙන්න එපා” උමා ඔය ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26ක් දිග උමං 7ක් කැනීමට නියමිත බව පැවසෙනවා. ඒ සියල්ල අවසන්…