ජනාධිපති අරමුදල: දැන ගැනීමේ අයිතිය
හොඳම විෂබීජ නාශකය වන්නේ හිරු එළියයි යන්න ප‍්‍රසිද්ධ කියමනකි. දීප්තිමත් එළියෙන් දිස්නය දෙන තැන වැඩි ඉඩක් රෝගාබාධවලට නැත. යහපත් පාලන ක‍්‍රම පවතින්නේ, පාරදෘෂ්‍ය භාවය සහ විවෘත භාවය සමග එකට අත්වැල් බැඳගෙනයි. දැනට…
හොඳම විෂබීජ නාශකය වන්නේ හිරු එළියයි යන්න ප‍්‍රසිද්ධ කියමනකි. දීප්තිමත් එළියෙන් දිස්නය දෙන තැන වැඩි ඉඩක් රෝගාබාධවලට නැත. යහපත් පාලන ක‍්‍රම පවතින්නේ, පාරදෘෂ්‍ය භාවය සහ විවෘත භාවය සමග එකට අත්වැල් බැඳගෙනයි. දැනට…
ආගම ජීවිතයේ වැදගත් සාධකයක් දැයි ප‍්‍රශ්න කළ විට, ශ‍්‍රී ලංකාවේ සියයට 99 ක් ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන්නේ යැයි ‘ගැලප්’ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ආගම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න හෝ එය තේරුම්ගෙන…
ශ්රී ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය අවසන් කිරීමෙන් පසුව විදේශීය වශයෙන් මුහුණ පෑමට සිදුවු ප්‍රධාන අභියෝගය වූයේ යුද්ධය අවසන් අදියරේ සිදුවු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා මනුෂ්‍යත්වයට එරෙහි සිදුවු අපරාධ විමර්ෂණය කොට ඒවාට…
ඉස්සර මිථ්‍යාව සමාජගත වුණේ ඉතා ප‍්‍රාථමික ආකාරයෙනි. ඒ අනුව, ඕනෑම මිථ්‍යාවක් සමාජයක් වශයෙන් පිළිගනු ලැබීමට දීර්ඝ කාලයක් ගත විය. මීට සියවසකට පමණ පෙර මිථ්‍යා විශ්වාස රටක පැතිරෙන ප‍්‍රධාන වාහකය වුණේ ආර්ථික, ආගමික…
Image by: theweek.in 1996 දී ජනමාධ්‍ය අමාත්‍යංශය විසිත් පත්කළ මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශනයේ නිදහසට බලපාන නීති ප‍්‍රතිසංස්කරණය සඳහා උපදෙස් ලබාදීමට පත්කරන ලද උපදේශක කමිටුව(ආර්.කේ.ඩබ්.ගුණසේකර කමිටුව) මගින් ශ‍්‍රි ලංකාවේ තොරතුරු දැනගැනීම පිළිබඳ පනතක්…
Image by; Sunanda Desahpriya අලුත් අවුරුද්ද අත ළඟ ය. ආණ්ඩුවට මාස පහලොවකි. දරුවකු වුවත් ඇවිද යන වයස ය. ආණ්ඩුව ලොව වටා පියාඹන මුත් රට තුළ නම් දණ ගාන්නේවත් නැති තරම ය. නැතුවාම…
රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ පෝට් සිටී ව්‍යාපෘතිය සමස්ත රටටම සිදුකරන්නේ විනාශයක් බව පවසමින් සිවිල් සංවිධාන සහ පුරවැසියන් විශාල පිරිසක් ඊයේ(04) ගාලු මුවදොර දක්වා විරෝධතා පාගමනින් පැමිණියේ එම ව්‍යාපෘතිය නතර කරනවා යැයි කියූ…
හරියටම අදින් වසර 45 කට ඉහත අද වැනිම දිනක හිමිදිරි උදයේ කොළඹින් යාපනය දක්වා ගමන් කරන යාල්දේවී දුම්රියට ගොඩවූ තරුණ සිසුන් පිරිසක් සමඟ මම ද ගමන් කළෙමි. අපි සෑම කෙනෙකු අතම බෝම්බ…
Image Credit: megapolis නවතමයෙන් ස්ථාපිත කරන ලද බස්නාහිර මෙගාපොලිස් දෙපාර්තමේන්තුව මගින් බස්නාහිර පළාත සඳහා වන නාගරික සංවර්ධන සැලැස්මක් සකස් කෙරෙමින් තිබේ. කොළඹ නගර පුරවර පළාත කේන්ද්‍ර කර ගන්නා මෙගාපොලිස් ව්‍යාපෘතියක මූලික ලක්ෂණ…
Image by: therepublicsquare ලංකාවේ තිබෙන්නේ ශිෂ්‍ය දේශපාලනයකටත් වඩා තෝරාගත් දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවෙනු ලැබෙන රූකඩ මාදිලියේ දේශපාලනික ක්‍රියාකාරීත්වයක් බව බැලූ බැල්මටම පෙනේ. විශ්වවිද්‍යාල යන සන්දර්භය තුළ අඩුම තරමින් න්‍යායික අර්ථයෙන්වත්…
දේශපාලඥයාට කළ හැකි අන්තිම පහත් කාර්යය නම් පුරවැසි ජීවිතවලට කිසිසේත්ම අදාළ නැති අර්බුද නිර්මාණය කොට ඔවුන් මැද්දට අතහැරීමෙන් පසුව කිසිවෙකු හරිහැටි නොදන්නා හේතූන් මත මාරුවෙන් මාරුවට උනුන් මරා ගන්නා තරම් ම්ලේච්ඡ තැනකට…
තව අවුරුදු පහකින් පසුවත්, අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, ජාවාරම්කරුවන්, මහජන දේපළ කොල්ලකරුවන්, බලය අපහරණය කළවූන් ආදී වශයෙන් වන දීර්ඝ නම් වැලට ගැනෙන කිසිවෙකු මේ රටේ කිසි නීතියක් හෝ අධිකරණයක් ඉදිරියේ වරදකරු වී හිරේට…
දිනය 2016 මාර්තු 28වනදා ය. එදිනට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ නඩු විභාගය නියමිතව තිබුණි. හෝමාගම නගරයේ සිට පටු අතුරු පාරක ටික දුරක් යන විට සතියේ වැඩ කරන…
මහ බැංකුව පුරවැසියන්ට වගවිය යුතුය විනිමය අනුපාතික, විදේශ විනිමය ගනුදෙනු, බැංකු සහ ණය නියාමනය වැනි ක්ෂේත‍්‍ර පිළිබඳ තොරතුරු මේ පනත තුළින් ජනතාවගෙන් ඉවත් කොට තිබීම නිසා, මහ බැංකුව පුරවැසියන්ට ළඟා විය නොහැකි…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට පසුගිය 2015 ඔක්තෝබර් 19 ට වසර 15ක් ගතවිය. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී…
Image: @Panama 2016 | Sampath Samarakoon පානම ඉඩම් අහිමි වූ ජනතාවගේ ඉඩම් ප්‍රාදේශීයලේකම් කාර්යාලයත්, පානම ජනතාවගේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් යුක්තිසහගත සහ සාධාරණ ලෙස ජනතාවගේ ඉඩම් අයිතිය තහවරු කරන ලෙස අද(30) පොතුවිල් අධිකරණය…
පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් නිජබිම් වලින් පලවාහැර ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ මෙහෙයවීම මත නාවික හමුදාවේ හා…