Colombo, Democracy, Features, Governance, Politics and Governance

හෙට කොච්චර කළුවර ද?

මෙය ලියන මොහොතේ(15) පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැතිවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙළේය. වර්තමාන පාකිස්ථාන ජනාධිපතිවරයා 1990 ගණන්වලදී රේගු පරීක්ෂණ හරහා ලබාගත් අල්ලස් ඩොලර් මිලියන 12 ක් කළු සල්ලි වශයෙන් ස්විට්සර්ලන්තයේ බැංකුවල තැන්පත්…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

පළිගැනීම සහ පාදඩකරණය රාජපක්ෂ පාලනයේ ළකුණ ලෙස

‘අපි අධිකරණය අපායට යවනවා’ යැයි වාසුදේව නානායන්කාර පාර්ලිමේන්තුවෙහි දී ගොරනාඩු කලේ එහි දෝංකාරය පාර්ලිමේන්තුවෙහි පමණක් නොව මහපාර ද ඇවිස්සෙන පරිදි ය. එම දෝංකාරය මැද ඒ වන විටත් මෙරට අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක…

Colombo, Democracy, Economic issues, Features, Governance

ආදරණීය අජිත් නිවාඞ් කබ්රාල්තුමා වෙත ලියමි,

[Photo Credit:www.ft.lk] මේවන විට ඔබතුමා ලංකාවේ ඉහළ පෙලේ සුවච කීකරු ප‍්‍රභූවරයෙකි. ශිරාණි බණ්ඩාරණායක මැතිණියගේ දෝශාභියෝගයෙන් පසු, අතිගරු ජනාධිපතිතුමාගේ සෙවණැල්ලේ සිටින ඔබතුමාලා වැනි සුවච කීකරු ප‍්‍රභුවරයන්ගේ අනාගතය පිළිබඳ නැවතත් සිතිය යුතු කාලය එළඹ…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

රාජපක්ෂගේ බිබික්කම් පොලිටික්ස්

[Photo Credit:www.lankastandard.com] රාජපක්ෂ අමුතු අමුතු කතා කියයි. ඔහුගේ රජවාසල කවටයින් පමණක් නොව ඔහුද මේ වන විට කවටයෙකු වී සිටින සැටියෙකි. කෛරාටක – හාස්‍යජනක එහෙත් මුර්ග මිනිසුන් ගැන කලා නිර්මාණ රැසක් ඇතිවා සේම…

Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

‘අද අඳුරැතම දවසයි’

‘‘අද ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්නවා නීත්‍යානුකූල අගවිනිසුරැවරියක් සහ ආණ්ඩුවෙන් නීති විරෝධිව, අධිකරණ තීන්දු දෙකකට පිටුපාලා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට තියලා, ස්වාභාවික යුක්ති මූලධර්මයන් සියල්ල පැත්තකට දාලා අද ඒකාධිපති ස්වරෑපයෙන් තවත් අග්‍රවිනිශ්චකාරවරයෙක්…

සිංහල, Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

නීතිඥ සංගමයේ ‘මහා පාවා දීම’ සහ අරගලයේ ඉදිරි ගමන !

[Photos Credit: twitter.com/PresRajapaksa] අතිශය තීරණාත්මක මේ මොහොතේදී කිසිවකු නො සිතූ පරිදි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය(Bar Association of Sri Lanka& විසින් අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා වූ අරගලය මුඵමනින් ම පවා දෙනු ලැබ තිබේ. ඒ,…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

ඒකාධිපතිත්වයට එදිරිව ‘කලු සිකුරාදාවෙන්’ ඔබ්බට…

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය අත්තනෝමතිකව සම්මත කරමින් විය යුතු පරිද්දෙන් ම ආණ්ඩුව, ස්වකීය ඒකාධිපති බලයේ තරම මෙතරම් යැයි ජනතාවට පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර ‘ඔඵ ගෙඩි’ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නූගත් හා නො දියුණු දේශපාලන භාවිතය…

Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

කලූ ජනවාරිය ඝනාන්ධකාරයට

ජනමාධ්‍ය නිදහස අන් සියළු නිදහස්හි අත්තිවාරම යැයි කියනු ලැබේ. එම කියමන සකේතවත් කරමින් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ කලූ ජනවාරිය බවට පත් වූ මෙම මාසය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගනාන්ධකාරය වීමට ඉරණම් ලබා…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

රනිල් වික‍්‍රමසිංහ අන්දකයිප්පු කෑම

පසු ගිය දා, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ එහි තීන්දුව අවලංගු කරමින් විනිශ්චයකට පැමිණි විට, මෙතෙක් කල් තමන් කියූ මතයම එම අභියාචනාධිකරණ තීන්දුවෙන් සනාථ කෙරුණු බවට ප‍්‍රකාශයක්, එක්සත් ජාතික පක්ෂ නායකයාගේ…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

අධිකරණයට පයින් ගසා කිරිබත් කෑම හෙවත් බිහිසුණු හෙට

ආණ්ඩුව විසින් අගවිනිසුරැවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී ඊයේ(11) සම්මත් කර ගත්තේ ය. ඒ, එය නීතිවිරෝධී යැයි කියමින් ලබා දුන් අධිකරණ තීන්දුවටත්, ඒ පිළිබදව රට තුළ ඇතිව තිබූ බුද්ධිමත් සහ විචාරශීලී සංවාදයන්ටත්…

සිංහල, Colombo, Democracy, Featured Articles, Features

මැරයින්ගේ බාධා සහ මහවැසි නොතකා විශාල ජනතාවක් දෝෂාභියෝගයට විරැද්ධව පාගමනට එක්වෙයි.[Video]

‘‘අද අලුත්කඩේට උදේපාන්දර ආවාහම අපි දැක්කේ මැරයො පොලු අරගෙන ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ සිවිල් ආරක්ෂක බලකාය සිවිල් විදිහට ඇදගෙන පහර දෙන්න බලාගෙන හිටියා. අපි ඒ වගේම දැක්කා ඒ හැමදෙනාටම රාජ්‍ය ආරක්ෂාව ලැබුනා.‘‘ යැයි…

සිංහල, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Economic issues, Governance, Human Rights, Human Security, Identity, IDPs and Refugees, International Relations, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියාවේ සිට දෝෂාභියෝගය දක්වා: පුරවැසියාගේ සිට යටත්වැසියා දක්වා?

2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…

Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Politics and Governance

ලසන්ත ඝාතනය කර වසර 04යි. ඝාතකයින් නිදැල්ලේ…?

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 4ක් ගත වේ. නමුත් මේ වසර හතරක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…

Colombo, Democracy, Economic issues, Features, Human Rights, Media, Peace and reconciliation

2013: ආණ්ඩුවේ සහ විපක්ෂයේ අභියෝග

පොදු පෙරමුණු ආණ්ඩුව නොහොත් පාලක සන්ධානය 2013ට පියවර තබන්නේ උත්සන්න වීමට නියමිත අභ්‍යන්තර මෙන්ම බාහිර අර්බූද ගණනාවක් අබිමුවෙහි ය. එසේ නමුත් රාජපක්ෂ රිජීමය ඒ කිසිදු අර්බූදයක් නොසළකා ශ‍්‍රී ලංකාව සහමුලින්ම සිය ග‍්‍රහණයෙහි…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Features, Governance, Human Rights, Politics and Governance

අනුර බණ්ඩාරනායකගේ තීන්දුව අදට වලංගු ද?

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ වර්තමාන විවාදය තුළ පවතින ඇතැම් දුර්මත නිසා, විවිධ ව්‍යකූලතා සහ ඇතැම් විකෘතීන් ද ඇති වෙමින් තිබෙන බවක් පෙනේ. පාර්ලිමේන්තුව තිබෙන්නේ නීතියට ඉහළින් ද? පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නීතියට ඉහළින් සිටින…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

රාජපක්ෂගේ “චාවේස්‌ ආදරය”

“අපේ ප්‍රවේශයේ ඇති රහස කුමක්ද? එය පිහිටුවා ඇත්තේ මානව ශක්තිය මුදල් හම්බ කිරීමට වඩා දෙයක් මුදුන් පත් කර ගැනීමට හැකියි යන කාරණය මත. මානව ශක්තිය හුදෙක් දැනුම කෙරෙහි පමණක් නොව දේශපාලන සිහිනුවන,…

සිංහල, Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Poverty, Reconciliation

අපි නොදන්න හෘද සාක්ෂිය

Photo courtesy First Post නීතිඥයෙකු වශයෙන් අධිකරණයේ ගෞරවය කෙරෙහිත්, රටේ නායකයා වශයෙන් නීතියේ ආධිපත්‍යය කෙරෙහිත්, සිය හෘද සාක්ෂියට තමා වගකිව යුතු බව ජනාධිපතිවරයා කියා තිබේ. දෝෂාභියෝග තීන්දුව නැවත විමර්ශනය කළ යුතු බව…