අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ සහ ජනප‍්‍රිය වැඩ
දේශපාලනික සහ ආර්ථික ක්ෂේත‍්‍රයන්හි රනිල් වික‍්‍රමසිංහගේ චර්යාව, විශ්වාස භංගයේ ආධාරකරුවන්ගේත්, ඊට විරුද්ධත්වය දැක්වූවන්ගේත් සෘජු සහ වක‍්‍ර විවේචනයට ලක්වෙයි. වික‍්‍රමසිංහ දේශපාලඥයෙකු වශයෙන් කටයුතු කරන ආකාරයේත්, ජනතාව සමග කටයුතු කරන ආකාරයේත් දුර්වලතා තිබේ. ඊළඟ…