සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද?
Image by:In Katharagama-facebook.com/ranil.wickremesinghe.leader ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපය හා රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපය අතර දෙවසරක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම පසුගිය 22දා අවසන් විය. නව අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සාකච්ජාවක්…