ගංවතුර අස්සෙ වුවත් ‘කිව යුතුම’ දෙයක්!
Image by: NPR පාරවල් අසල, පංසල්වල, පල්ලිවල, මාධ්‍ය ආයතනවල ආදී බොහෝ තැන්වල ආධාර එකතු කරනවා. හරියට තරගයකට වගේ. ‘ඔබේ දරුවාට කීයක් හරි දීලා එවන්න. ඔවුන් කවදා හරි ඔවුන් ඉගෙන ගනීවී දන් දෙන්න‘…
Image by: NPR පාරවල් අසල, පංසල්වල, පල්ලිවල, මාධ්‍ය ආයතනවල ආදී බොහෝ තැන්වල ආධාර එකතු කරනවා. හරියට තරගයකට වගේ. ‘ඔබේ දරුවාට කීයක් හරි දීලා එවන්න. ඔවුන් කවදා හරි ඔවුන් ඉගෙන ගනීවී දන් දෙන්න‘…
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට රටට දැනෙන වැඩ කොටසක් කළ කාලය වශයෙන් තවමත් සටහන් වන්නේ පළමු දින 100 වකවානුවයි. ඒ කාලය තුළ, ඓතිහාසික වැදගත්කමක් ඇති කාර්යයන් කිහිපයක් කෙටි කාලයක් තුළ…
Image by: Economy Next කැබිනට් සංශෝධනය පිළිබඳ කාරණය පසුගිය සති කිහිපය තිස්සේ මාධ්‍ය තුළ සාකච්ඡාවට ගැනුණු ප‍්‍රධාන මාතෘකාවක් විය. දේශපාලනික වශයෙන් සවිඥානක පිරිස් ඒ සංශෝධනය කවරකාර වේදැ යි විමසිල්ලෙන් බලා සිටියහ. අවසානයේ…
සමෘද්ධිමත් පවුල් බහුලව සිටින වාතාවරණයක අපද්‍රව්‍ය කසළ බවට පත් වෙතත් නාගරිකව දිවි ගෙවන ඇතැම් දිළිඳු ජනයාට එම අපද්‍රව්‍ය වැදගත් ආදායම් මාර්ගයක් විය හැකිය. ලංකාව වැනි රටවල නාගරික ජනගහනයෙන් සියයට එකක්, එනම් අඩු…
දේශපාලන රැස්වීම්වලට සහභාගී වන සෙනග දෙස බලා ‘‘අපි දිනුම්’’ යැයි කෑමොර ගැසීම තාර්කික මනසක් ඇති කිසිවෙකුට අනුමත කළ හැකි දෙයක්ද? එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ නිතර පාහේ එසේ සිදුවන බව අප දැක තිබේ….
ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකයා ද වේ. මෙරට නිතිපතා පැන නැගෙන විවිධ විරෝධතා පාලනය කිරීමට එජාප මංත්‍රීවරයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නව බලතල පැවරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ යැයි රටට කීවේ…
‘ අපි යන්නේ ගෝල් පේස් – එන්න යන්න ගොල්පේස්’ කියමින් අපි හැමෝම ද රතු ඇදගෙන පෙළපාලියේ ගියේ 1963 දීය. මැයි දිනයේ ඇඳීමට අයියාටත් මටත් රතු කමීස දෙකක් අම්මා මසා දී තිබුණාය. ඇය…
යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උදා වී ඇති අවස්ථාව යළි තීරණාත්මක මං සන්ධියකට පැමිණ තිබේ. අගමැති වික්‍රමසිංහට ලිපියක් එවමින් යුරෝපා සංගමය කියා ඇත්තේ එලඹෙන මැයි 14 දින…
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදුවූ විනාශය මේවන විට විපක්ෂයේ ආණ්ඩු විරෝධී ප්‍රධාන සටන් පාඨය බවට පත්වී ඇත. මැති ඇමැතිවරු, මහ ඇමැතිවරු කොමිස් චෝදනා නඟමින් එකිනෙකාට චෝදනා කර ගනිති. මහින්ද පාලනයට මේ…
ලා රතු පාට විසිරුණු, සුදු පාට ලොකු සමන් මල්, වෙන දා මෙන්ම මග දිගට ඇති. කහ සහ සුදු පාට පුංචි සමනලු තවමත් සිරිපාදේ වන්දනාවේ යනවා ඇති. හැම වෙලාවෙම අඩන රත්නපුරය දැන් නාගරීකරණයේ…
Image: AFP PHOTO / Ishara S.KODIKARA/lagostelevision දැන් කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවකි. ආණ්ඩුවට අවසානයේදී මර්දන නීතියක් මත සිය සැළසුම් රැදවීමට සිදුවී තිබේ. කසළ ගොඩ ගැසීමට විරුද්ධව මතුවූ මහජන බිය රාජපක්ෂවාදීන් සිය බලය…
අපි ආණ්ඩුව අනවශ්‍ය ලෙස විශ්වාස කරමු. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිලිබද විග්‍රහකිරීමේදී, ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරණ, බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විසින්, ආණ්ඩුවේ යුධ ප්‍රතිපත්තිය සාධාරණය කරණු ලබයි. යුද්ධයේදී, මිනිසුන් බර අවි මගින්…
‘අපිට දුකයි දැන් බලද්දි, මේක අත්තටම නගරයක්, රෑ දවල් කියලා නෑ. හැමදාම, හැම වෙලාවෙම වැඩ. අපිත් සතුටින් හිටියා. දැන් බලනකොටත් දුකයි’ (හිටපු සේවකයන්) ඒක මැරුණු නගරයක්. ඒක මිනිසුන් නැතිවා සේ ඔහේ බලා…
දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල අලුතින් පැතිරී ඇති නැම්ම ලෙස මතුව ඇත්තේ ඒකාධිපති නැඹුරුවයි. මින් පෙර සමාජයේ කුඩා කණ්ඩායමකට හිමිකම් කියූ මෙම අධිපතිවාදී සිතුවිලි සහ අධිකාරීවාදී අදහස් අද වන විට එක්තරා පැතිරුණු සමාජ කණ්ඩායමක්…
”අපි එන පාරේ හමුදා කඳවුරක් තියෙනවා. ඔවුන් ඉඳීවි කියන බය අපිට තියෙනවා. එයාලා අපිට මොකුත් කරයි කියන එක නෙමෙයි. එයාලා ඉඳීම කියන එක හිතට මහා වදයක්. මානසික බියක් දැනෙනවා දකිද්දී.” කිලිනොච්චියේ කාන්තා…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග ලොව පුරා ජාතිකවාදීන් තුළ උද්දාමයක් ඇති වී තිබේ. තැන තැන රඟන පුංචි පුංචි ආඥාදායකයන් තමන්ගේ වපසරියට අනුව තම ජයග්‍රාහණයන් ගැන ලෝක පිම්මක සිහින මවමින් සිටිනු පෙනේ. ලංකාවේදී නව…
අන්තර්ජාල, චන්ද්‍රිකා, ප්‍රවාහන පද්ධති, විලාසිතා… ඇතුළු දියුණු මෙවලම්වලින් ලෝකය සමන්විත වූයේ අද, ඊයේ නොවේ. ලංකාවටද ඒවා පැමිණියේ ද අද ඊයේ නොවේ. එ පමණක් නොවේ කතාවට හෝ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ඇතුලු අයිතීන් ගැන…