අවසාන අනතුරු ඇඟවීමයි
iMage: MIT News ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ දේශගුණ විද්‍යාඥයන් අවසාන අනතුරු ඇඟවීම නිකුත් කොට තිබේ. ලෝකය වෙනස් විය යුතු බව පෙන්වා දෙන ඔවුහූ වසර දොළහක කාලයක් තුළ එම වෙනස සිදු කර ගත යුතුව…
iMage: MIT News ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ දේශගුණ විද්‍යාඥයන් අවසාන අනතුරු ඇඟවීම නිකුත් කොට තිබේ. ලෝකය වෙනස් විය යුතු බව පෙන්වා දෙන ඔවුහූ වසර දොළහක කාලයක් තුළ එම වෙනස සිදු කර ගත යුතුව…
iMAGE: Viklapa පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාට ඇති බලතලවල සීමාවන් ගැන බෙහෙවින් කතාබහ කෙරේ. එවැනි සීමාවන් පනවා ගැනුණේ, දේශපාලනික අවශ්‍යතා මත ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම වැලැක්වීමටයි. (19 වැනි ව්‍යවස්ථා…
iMAGE :Economy Watch විසඳුම් පිළිබඳ කෙටි සටහනක් මේ ප‍්‍රශ්නය ඉදිරියේ අප කළ යුතුව ඇත්තේ, සමස්ත ආර්ථිකය පාවිච්චියට ගන්නා සම්පත් ප‍්‍රමාණය අඩු කර ගැනීමත්, වසර ගණනක් ගත වන තෙක් වසරක් පාසා ආණ්ඩුව…
iMGAE: Melani Manel “පරම්පරා තුනක් හතරක් මේ වාසස්ථාන අහිමි ලේබලය යටතේ වර්තමානයේ දී මීගමුවේ ජීවත්වෙනවා. මේ ප‍්‍රශ්නයට එදා වරින්වර විසඳුම් ලබාදුන්නා වගේ, වර්තමානයේදිත් මීගමුවේ ඉන්න අඩු ආදායම් ලාභි නිවාස අහිමි ජනතාවගේ ප‍්‍රශ්නයට…
iMage: World Bank Group ‘‘අවුරුදු හතරක පුතෙක් මට ගමේ ඉන්නවා. අනාගතේ එයාට හොඳ ජීවිතයක් සලසලා දෙන එක තමයි මගේ පරමාර්ථය’’ ඩැකා නුවර සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින එක් ඇඟළුම් කම්හලක සේවය කරන 19…
iMAGE: Daily Mirror ‘යක්ෂයාගේ විකල්පයට’ අදාළ තේරීමක් අද ඊයේ පටන් නොව, 1948 දී බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ දා පටන්ම රුපියලේ අගය පල්ලම් බැසීමේ තනි දිසාවටම ගියේ කෙසේද යන්න ගිය සතියේ අපි සලකා බැලූවෙමු. ඒ…
iMAGE:Global Rubber Markets රුපියල අවප‍්‍රමාණ වීම නිසා සියල්ල නැති වන්නේ නැත ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප‍්‍රමාණ වීම හේතු කොටගෙන සමස්ත රටම පිස්සු වැටී ඇති සෙයකි. මාධ්‍යයත්, විපක්ෂයත් මෙය කෝලම් මඩුවක් කරගෙන තිබේ….
iMAGE: Economynext මෙරටට ආනයනය කෙරෙන වාහන සඳහා නිකුත් කෙරෙන ණයවර ලිපි සඳහා වහා බලපැවැත්වෙන පරිදි සියයට 100 සීමාවක් පැනවීමට මහ බැංකුව ගිය සතියේ වෙනත් වාණිජ බැංකුවලට නියම කෙළේය. මේ පියවර ගැනුණේ ඉතා ඉහළ…
චීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට ප‍්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වලට ප‍්‍රධාන අභියෝගය වී ඇත්තේ ජල පහසුකම් ප‍්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම ය. ඒ සඳහා පිළියමක් ලෙස උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය…
iMAGE: Ada Derana Biz “සෑම දෙනාම ඇතුළත් කර ගන්නා ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාව ගනු ලබන පියවරවලට කේන්ද්‍රීය විය යුත්තේ මානව අයිතිවාසිකම්යැයි” ශ්‍රීලංකාව තුළ දින නමයක සංචාරයකින් පසුව ප‍්‍රකාශයක් නිකුත් කරමින්…
ඇලි හත ලංකාවේ දක්නට ලැබෙන සොබා සෞන්දර්යයෙන් හා පාරිසරික වැදගත්කමින් අනූන දිය ඇල්ලකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් දිය ඇල්ලක් නොව දැරණියගල ඉහළ මාලිබොඩ ග්‍රාම නිලධාරී වසමට මායිම්ව පිහිටි සුන්දර දිය ඇලි මාලාවකි….
ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ‍්‍රයෙන්…
චයිනා හාබර් සමාගමේ’ ගිණුමකින් ඩොලර් මිලියන ගණනක් මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයට ගෙවා ඇති බවට ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පත කළ හෙළිදරව්ව, 2015 පරාජයේ පටන් මහින්ද රාජපක්ෂ යළි බලයට පැමිණීමට දඟලන දැඟලිල්ල සදහට නතර කිරීම…
ශ්රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවේ මහ පරිමාණ වරාය ව්‍යාපෘතියක් සඳහා චීනයෙන් ණය සහ ආධාර ඉල්ලා සිටි හැම විටකම චීනය ‘හා’ කීවේය. ඔව්, අදාළ ව්‍යපෘතිය පිළිබඳ සාධ්‍යතා වාර්තාව මොකක් කීවත්, චීනය ‘හා’…
මුලින්ම ප‍්‍රශ්නයක්: යම් කිසි සමාජයක හැම කෙනෙකුම සෘජුව හෝ වක‍්‍රව අනිත් හැම කෙනෙකුටම වංචා කරයි නම්, ඒ සමාජයේ කිසිවෙකුට එයින් විශේෂ වාසියක් අත්වෙයි ද? මහා ධනවාදයේ සාරධර්ම අනුයන දුප්පත් රටක, දෙවර්ගයක මිනිස්සු…
හෝමාගම, ගොඩපරගහහේන ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව, නීති විරෝධීව පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව හේතුවෙන් ඒ අවට පවුල් 40 කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට බලපෑමට ලක් ව සිටී. එම අපද්‍රව්‍යවල අඩංගු බැර ලෝහ…
ඇක්ටන් සාමිවරයාගේ මෙම කියමන ලංකාවට කියාපු එකකි. වෙනත් රටවල් දූෂණය පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමට අත ගසා ඇත්තේ කෙසේද යන්න මෙම ලිපියේදී සලකා බැලීමට අදහස් කෙරේ. ඒ, දියුණු බටහිර රටවල්වල නොව, අපේ රටේ වැනිම…