යහපාලන ආණ්ඩුවේ වංචා-දුෂණ විරෝධය: කැලෑ නීතියෙන් රංචු නීතියටද?
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොහෝ පිරිසක් රෑ දහවල් නොබලා වෙහෙස මහන්සි වූ බව සියල්ලෝම දනිති. එම කැපවීම දේශපාලන ව්‍යාපාර වල ඉතා දුලභ අත්දැකීමක් වූ අතර එමඟින් ලෝකයට ලබා දුන් ආදර්ශය…
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොහෝ පිරිසක් රෑ දහවල් නොබලා වෙහෙස මහන්සි වූ බව සියල්ලෝම දනිති. එම කැපවීම දේශපාලන ව්‍යාපාර වල ඉතා දුලභ අත්දැකීමක් වූ අතර එමඟින් ලෝකයට ලබා දුන් ආදර්ශය…
මහින්ද රාජපක්ෂ කල්ලිය කලක් තිස්සේ රට තම පුද්ගලික දේපලක් බවට හරවා ගනිමින්, එහි නීතිය අවනීතිය බවට පත් කර ගනිමින්, තම මතයනට විරුද්ධ සියලු මතයන් දරන අය යටපත් කරමින්, තමන්ගේ සුඛ විහරණයට හෝ…
‘ලංකා වාණිජ මණ්ඩලය’ මගින් සංවිධානය කරන ලද, දෙදිනක් තිස්සේ පැවති ආර්ථික සමුළුව තුළ, වර්තමාන ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ සෘජු විවේචනයක් ඉදිරිපත් කෙරුණි. ඒ මගින් සන්නිවේදනය කෙරුණු පොදු පණිවිඩය තුළින් අපේ ආර්ථිකයේ පවතින මූලික…
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හෝ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු බලය බෙදා හැරීමේ ක‍්‍රමයේ මොන දුර්වලතා තිබුණත්, ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වන පැහැදිළි සමාජ-ආර්ථික දර්ශනයක් ඒ පසුපස තිබේ. මුළුමණින්ම ඒකීය…
පසුගිය රජයෙන් නීති විරෝධීව කි‍්‍රයාත්මක කළ වරාය නගර ව්‍යාපෘතිය නැවත වරක් වත්මන් රජය යටතේ ද එ් ආකාරයෙන් ම නීති විරෝධී ලෙස නැවත ආරම්භ කිරීමට පසුගිය සිකුරාදා (12 වන දා) ගිවිසුම් අත්සන් කෙරිණ….
වත්මන් ආණ්ඩුවෙහි සාධනීය පියවරයන් අතර ඉදිරියෙන්ම ඇති වර්ධනයක් නම් සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කිරීමයි. අද අයිතීන් ඉල්ලා අරගල කිරීමට, දේශපාලන සංවාද විවාද පැවැත්වීමට, පමණක් නොව ආණ්ඩුව පෙරළීම සඳහා පාගමන් යෑමට…
යෝජිත හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන් ලාහුගල ජාතික වනෝද්‍යානය විනාශ කර අලි – මිනිස් ගැටුම වර්ධනය කරයි පසුගිය කාලය මුළුල්ලේම ක‍්‍රියාත්මක කළ මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව අවතැන්වීම පමණක් නොව වනජීවී…
Image by: TISL කූට මාර්ගයන්ගෙන් තමන්ගේ මඩි තර කර ගැනීමේ අභිලාෂයෙන් පෙළෙන දූෂිත නිලධාරීන්ට විගණනය ප‍්‍රියදායක එකක් නොවේ. බොහෝ මන්ත‍්‍රීවරුන්ටද එසේමැයි. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව…
Image by: www.tisrilanka.org විගණන පනත් කෙටුම්පත මගින් ‘ස්වාභාවික යුක්තියට’ අදාළ රීතීන් උල්ලංඝනය කරනු ලැබේදැයි සළකා බැලීම සඳහා ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් සහ රවුෆ් හකීම්, අනුර පි‍්‍රයදර්ශන යාපා සහ රවි කරුණානායක යන…
Image by:www.colombopage.com බි‍්‍රතාන්‍ය සහ වෙනත් බටහිර රටවල් ගණනාවක සිවිල් සේවය සහ රාජ්‍ය සේවය බොහෝ දුරට පක්ෂ දේශපාලනයෙන් බැහැරව, ස්වාධීන සේවාවන් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. එම රටවල ආණ්ඩු වෙනස් විය හැකි වෙතත්, සිවිල් සහ…
වසර ගණනාවක් තමන්ගේ ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන පානම ජනයා සිදු කරන සටන තවමත් අවසන් නැත. ශ්‍රාස්තවෙල ඉඩම් ප්‍රමාණයක පමණක් ඔවුන් රැදී සිටිනේනේ ඔවුන්ගේ ඉඩම් අයිතිය නව පාලනයවත් තහවරු කරාවි යැයි තිබෙන…
පුරවැසි නිවේදනයයි ශ‍්‍රී ලංකාවේ අනාගතය පරදුවට තබමින් ඒකාධිපති තන්ත‍්‍රයක් කරා ගමන් කරමින් සිටි රාජපක්ෂ යුගය අවසන් කිරීම සඳහා කැපවූ සියලූ බලවේග ඉදිරියේ මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ‘යහපාලන’ දේශපාලනය විසින් තබන…
Image By: theme-resorts.com ලෝක සංචාරක සංවිධානය(UNWTO) විසින් පවත්වන සමුලුව මෙවර පවත්වන්නේ පාසිකුඩාවලය. මෙවර පැවැත්වෙන සමුලුව සදහා විදේශ නියෝජිතයන් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිත අතර හෙට(12) සහ අනිද්දා(13) යන දෙදින තුළ එය පැවැත්වෙනු ඇති….
Image Credit: www.visitsrilankatours.com යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීම නිසා ඇති විය හැකි ඵලවිපාක ගැන බොහෝ පුරෝකථන මේ දිනවල ඉදිරිපත් කෙරෙන අතර, එය මහා විනාශයක් වශයෙන් දකින පිරිස් සහ එහි සාධනීය පැත්තක් දකින…
Image by: GATTYimage/Ishara Kodikara 2014 නොවැම්බර් මාසයේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වීමට තීරණය කිරීමේ පටන්, ලංකාවේ දේශපාලනය තුළ වඩාත් පාවිච්චියට ගැනුණු වචනය වන්නේ ‘යහපාලනය’ යන්නයි. ඒ මනෝ භාවයේ හේතු කාරණා…
Image BY:indianexpress.com බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ සාමාජිකත්වය ගත් දා සිටම ඔවුන් එතුල ක්‍රියාත්මක වූයේ දිව දෙකේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනි. අපි කවුරුත් දන්නා පරිදි ‘මහා බ්‍රිතාන්‍ය‘ බ්‍රිතාන්‍ය දූපතට පමණක් සීමාවීම ඇරඹෙන්නේ 2 වන ලෝක…
එක්සත් ජාතීන්ගේ 32 වන මානව හිමිකම් කවුසලයේ සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිළි කළ විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අදහස් බොහොමයක් ගැන මාධ්‍යය වාර්තා මෙන්ම ඊට අදාළ විචාර මේ…